කොරෝනා මරණ තවත් ඉහලට… අද ආසාදිතයන් දහසට ලංවේ..

January 26, 2022 at 7:10 pm | lanka C news
කොරෝනා මරණ තවත් ඉහලට… අද ආසාදිතයන් දහසට ලංවේ..

කොරෝනා ආසාදිත වූ තවත් 16 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

ඒ සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,346 දක්වා ඉහළ නගී.

අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 927කි.

11,922 views

3 Comments to “කොරෝනා මරණ තවත් ඉහලට… අද ආසාදිතයන් දහසට ලංවේ..”

  1. රොහාන් says:

    යකෝ මේකේ ඉවරයක් නැහැනේ. ඒ කියන්නේ මාසෙකට 300ක් වත් මැරෙනවානේ. 🤔🥺

  2. Ravana parapura says:

    පාරම්පරික හෙළ වෙදකම සමග බැලුවොත් බටහිර වෙදකම තවමත් පෙරපාසල් අවදියේ කණගාටුයි.

    නවීන ප‍්‍රතිකාර සහ විකල්ප (දේශීය) ප‍්‍රතිකාර අතර වෙනස නම්, දේශීය ප‍්‍රතිකාර අංග සම්පූර්ණ ඒවා වීම ය. නවීන විද්‍යාත්මක ප‍්‍රතිකාර බොහෝ විට භාවිත කරන්නේ ක‍්‍රියාකාරී රසායනිකය පමණි. මෙය උපමාවකින් කියනවා නම් පැරසිටමෝල් පෙත්තක් බීම සහ පස් පංගුව කසායක් බීම හා බඳු ය. පැරසිටමෝල්වල ඇත්තේ එක් ක‍්‍රියාකාරී රසායනිකයක් පමණි. පමණ ඉක්මවා ගතහොත් මාරාන්තික විය හැක. එහෙත් පස් පංගුවේ අඩංගු ඖෂධීය ගුණය එක් ක‍්‍රියාකාරී රසායනිකයක් නො වේ. ඖෂධ පැළෑටි කිහිපයක සංයෝගය තුළින් ක‍්‍රියාත්මක වන ස්වභාවයකි. කිසිදු මාරාන්තික අනතුරක් නැත.

Main News