කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..

November 12, 2021 at 6:25 pm | lanka C news
කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..

තවත් කොරෝනා මරණ 23ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13950 දක්වා ඉහල යයි.

අද වාර්තා වන ආසාදිතයන් ගණන 723කි.

11,570 views

3 Comments to “කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..”

  1. Ravana parapura says:

    Old Is Gold

    අපේ දොස්තර මහතුන්ට දැන් ක‍රන්න තිබෙන්නේ බටහිර වෙදකම අත්හැර හෙළ වෙදකමට යාමයි. වෙන විකල්පයක් නැත.

  2. 3% ට බය බයියා. says:

    ලබන සතියේ උද්ඝෝෂණය නවත්වන්න කරන ව්ගඩමක්.මැතිවරණයක් ප්‍රකාශයට පත් කරා නම් 0 අඩු වෙයි.

Main News