කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..

November 13, 2021 at 7:20 pm | lanka C news
කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..

තවත් කොරෝනා මරණ 22ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13972 දක්වා ඉහල යයි.

අද වාර්තා වන ආසාදිතයන් ගණන 716කි.

7,041 views
Main News