කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..

November 16, 2021 at 6:35 pm | lanka C news
කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..

තවත් කොරෝනා මරණ 18ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 14034 දක්වා ඉහල යයි.

අද වාර්තා වන ආසාදිතයන් ගණන 721කි.

7,099 views

2 Comments to “කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..”

  1. javipe says:

    සජිත් රැල්ල ලගදීම

  2. Ravana parapura says:

    පිහිට හෙළ වෙදකම් පමණයි. ලග ඉන්න පාරම් පාරික වෙදුන්වෙත යන්න වෙන විකල්පයක් නැත.

Leave a Comment