කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..
March 4, 2022 at 7:10 pm | lanka C news
තවත් කොරෝනා ආසාදිත මරණ 20ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කරයි.
ඒ අනුවල මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොරෝනා මරණ ගණන 16,307 ක් දක්වා ඉහළ යයි.
අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 583කි.
විමලෙයලගෙ සෙට් එකට කෙලෙවුවම ඔය හෙළ දේශීය ජාතිකත්ව වගේ ආලවට්ටම් ටික ආණ්ඩුවෙන් ගැලවිලා යනව ඉතුරු වෙලා ඉන්න චන්නයල සරත්ල වගෙ උන් නාත නෙමේ බැට්මෑන් හරි විකුණල තමුන්ගෙ ගේම ගහගන්න උන්.අනේ ඉතිම් හෙළ ජාතිකත්ව දේශප්‍රේමී වගේ මනෝවිකාර පස්සෙ දුවපු අපි .අපි අනාතයි.