කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..

July 29, 2022 at 7:10 pm | lanka C news
කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..

ඊයේ දිනයේ තවත් කොරෝනා ආසාදිත මරණ 05ක් මෙරටින් වාර්තා වී ඇත.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 16,553ක් දක්වා ඉහල යයි.

අද දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයන් 143 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ද සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 665,543ක් තෙක් ඉහල යයි.

9,339 views

3 Comments to “කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..”

  1. Ravana Balaya says:

    හැකි ඉක්මනින් පාරම්පරික හෙළ වෙදුන්ගෙන් ප්‍රති කාර ලබාගන්න

    • Namal says:

      හෙළු වෙජ්ජුන්ගේ ලබ්බවල් ගහපිය උඹේ පුපේ.

  2. Sahas says:

    .ලංකාව පුරාම කොරෝන බෝ වෙන්ඩ සලස්වල 17000කට ආසන්න අහිංසක මිනිස්සුන්ට මැරෙන්ඩ පාර කපපු පඩංගු ආණ්ඩුව…💯
    දැන් කොරෝන පාවිච්චි කරලා
    ජනතා අරගලය තහනම් කරන්ඩයි හදන්නේ 🔥