කොරෝනා මරණ හා ආසාදිතයන් තව ඉහලට..

November 17, 2021 at 6:49 pm | lanka C news
කොරෝනා මරණ හා ආසාදිතයන් තව ඉහලට..

තවත් කොරෝනා මරණ 23ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 14057 දක්වා ඉහල යයි.

අද වාර්තා වන ආසාදිතයන් ගණන 728කි.

6,432 views

One Comment to “කොරෝනා මරණ හා ආසාදිතයන් තව ඉහලට..”

  1. සජිත් රැල්ල තාම පටන් ගත්තේ නැහැ.

Leave a Comment

Main News