කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..

November 2, 2021 at 6:21 pm | lanka C news
කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..

තවත් කොරෝනා මරණ 10ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13770 දක්වා ඉහල යයි.

අද වාර්තා වන ආසාදිතයන් ගණන 448කි.

11,510 views

2 Comments to “කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..”

  1. SL says:

    අන්න කොරෝනා කාලේ ” අනුර කුමාර දිසානායක ” සහ ගෝලයෝ රොත්ත දෙමාපියන්ව ගුරු – උද්ගෝෂණ වලට ගෙන්වනවා ,
    නැතිනම් ළමයින්ව කොන් කරනවලු .!

    රජය කුමක් හෝ දැඩි තීරණයක් ගතයුතුයි ………නැතිනම් නයා දරමිටි බඳින්න ගත්ත වගේ ආණ්ඩුවටත් පුපේ අරිනවා ………

  2. Closing Ceremony says:

    රට වහන්න යන පාටක් පෙනෙන්නේ.
    රට ඇරගෙන ඉන්න ඉන්න ආණ්ඩුවේ හෙඵව
    පේනවා.
    රට ඇරගෙන ඉන්න ඉන්න උද්ඝෝෂණ, විරෝධතා වැඩි වෙනවා.08 වෙනිදා ඉස්කෝල අරින්න පුළුවන් ආර්ථිකයක් රටේ නෑ.
    දැන් මේ ප්‍රකාශ වලින් පෙනෙන්නේ ඒ වැඩේට අම්බුඩ ගගහා ලෑස්ති වෙන පාටක්.

Main News