කොරෝනා මරණ හොදටම අඩුවෙයි…

September 27, 2021 at 5:30 pm | lanka C news
කොරෝනා මරණ හොදටම අඩුවෙයි…

තවත් කොරෝනා මරණ 51ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 12731 දක්වා ඉහල යයි.

අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 983කි.

37,894 views

18 Comments to “කොරෝනා මරණ හොදටම අඩුවෙයි…”

  1. Felix says:

    Credit should go from top to bottom officials, workers, and countrymen. Let us hope for the best and country open slowly to enable the economy to work, tourist to come and bring the lives normally under strict health regulations.

  2. කුඹුක්කණ් says:

    අඩුයි , පසුගිය මාසෙ , මාස දෙකට වඩා අඩුයි ඒක ඇත්ත, හැබැයි වැක්සීන් ගහන්න ඉස්සර වෙලා තිබ්බ සංක්‍යාව මතක අයට තාම වැඩියි.

    රාජ්‍ය අනුග්‍රහය සුලුවශයෙන් ලබමින් , ප්‍රධාන ධාරාවෙන් තොරව , නමුත් විශාල වපසරියක ක්‍රියාත්මක වෙන දේශීය හා ආයුර්වේද වෛද්යවරුන්ට ස්තූතියි.

    මේකෙ credit එක වැක්සීන් එකට දෙන්න නටන ගොං උගත්තු ටිකක් දුටිමි. උන් ට කියන්නෙ මේ කමෙන්ට් එකේ මුල් වාක්‍යය ආයෙ ආයෙ කියවපං.
    වැක්සීන් එක නිසා මරන සංඛ්‍යාව අඩුවෙනවා කියන දුර්මතය දුරු වෙනකං කියවපං

Main News