කොරෝනා මරණ 10 සීමාවට එයි..

October 29, 2021 at 7:20 pm | lanka C news
කොරෝනා මරණ 10 සීමාවට එයි..

තවත් කොරෝනා මරණ 10ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13706 දක්වා ඉහල යයි.

අද වාර්තා වන ආසාදිතයන් ගණන 556කි.

3,930 views
Main News