කොරෝනා මරණ 10,000ට ආසන්න වේ..

September 4, 2021 at 7:30 pm | lanka C news
කොරෝනා මරණ 10,000ට ආසන්න වේ..

තවත් කොරෝනා මරණ 145ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 9951 දක්වා ඉහල යයි.

අද දිනයේ හදුනාගෙන ඇති නව ආසාදිත ගණන 3333කි.

11,782 views

7 Comments to “කොරෝනා මරණ 10,000ට ආසන්න වේ..”

  1. Silva says:

    විපක්ෂයේ අය, ජේවීපී කාරයෝ , ජෝසප් ස්ටාලින් , මහින්ද ජයසිංහ , නාමල් කරුනාරත්න කියන අය පහුගිය දවස්වල හැමදාම කලේ රටරටපුරාම උද්ඝෝෂණ පෙලපාලි ගිය එක . මේ එහි සෘජු ප්‍රතිපල .

  2. කැලණියේ නයා says:

    මේ දහ දහක් මලේ අර එස් බී කියන අපේ ජනතා නියෝජිතයා කියපු පුන්චි උණ හෙම්බිරිස්සාව වගේ ලෙඩෙන්ද ?කොරෝනා උඹත් මුන් එක්ක එක්කහු වෙලා ගැහුවෙ පොඩි මිනිහටමයි.රටේ සල්ලි කන රට වනසන ජනතා මුදලින් යැපෙන උන්ට කොරෝනා හැදුනත් උන් කරන්නෙ ජනතා බදු සල්ලි වලින් සැප වාට්ටුවල නවතින එක.

  3. Silva says:

    ජෝසප් ස්ටාලින් සහ ගුරුවරුන් විදුහල්පතිවරුන් සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ .

    • ගමුණු says:

      නැහැ හැම ගුරුවරයෙක්ම නොවේ. ඒ විරෝදාවට සහබාගි වුනු සුලු කොටසක්. ඉතිරි රැල ජෙප්පො සහ මුදල් වලට ගිය උන්. ඒ නිසා හැම ගුරු වරුන් සහ ගුරුවරියන්ට චෝදන කරන්න එපා

  4. 3% ට බය බයියා. says:

    දූපතක් වු ලංකාවට කොරෝනා ගෙනාවේ 🌷එය බෙදාහැරියේ මොලේ භාගෙට මැරිච්ච ලේකම් .

  5. කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා says:

    හෙට 10,000 පනී.

  6. Anura Jayahewa says:

    ගොඩ වෙදකම් ගැන උනන්දු නොවී එන්නත ලබාගෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව දිවි ගෙවන්න. ( ආගමික ස්ථානවලින් ඈත්වෙන්න. )