කොරෝනා මරණ 10,000 පනී..

September 5, 2021 at 7:07 pm | lanka C news
කොරෝනා මරණ 10,000 පනී..

තවත් කොරෝනා මරණ 189ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 10140 දක්වා ඉහල යයි.

අද දිනයේ වාර්තා වන නව කොරෝනා ආසාදිතයන් ගණන 3308කි.

9,271 views

10 Comments to “කොරෝනා මරණ 10,000 පනී..”

  1. Silva says:

    ජෝසප් ස්ටාලින් , මහින්ද ජයසිංහ , නාමල් කරුනාරත්න , ජේවීපී කාරයෝ , විපක්ෂයේ එවුන් පහුගිය දවස්වල හැමදාම කලේ රටරටපුරාම උද්ඝෝෂණ පෙලපාලි ගිහිල්ලා මුලු රටටම කොවිඩ් පැතිරෙව්වා . මේ මරන වලට උද්ඝෝෂණ පෙලපාලි මෙහෙයවපු අය වගකියන්න ඕනේ

    • John sri says:

      කොන්ද පන තියෙනවා නම් නම ගම තනතුරු එක්කම මරන ලැයිස්තුව දාපල්ලා පුලුවන්නම්. එතකොට බලාගන්න පුලුවන් මොන පොකුර ද කියලා.

      • Porn_Sri says:

        ඔව් උඹ බබා දන්නෙම නෑ නේද.. උඹට නම ලිපිනය තනතුර එක්ක විස්තර ඕනේ නේද…
        උඹලගේ උද්ගෝෂණ වලට එකතු උන එවුන්ට විතරක් කොරෝනා හැදෙන්නේ නෑ එහෙනම් රට වහලා දාන්න කියලා නැටුවේ මොකටද දන්නේ නෑ නේද..
        උඹලා වගේ කුහක හැත්තක් එක්ක කොරෝනා වලින් මිනිස්සු නොමැරී මේ ගානෙන් හරි ඉන්න එක වසානාවක්..
        කුහක ජෙප්පොයි සජියා ගේ ගොන් රැලයි උගේ බිස්නස් කාරයෝ ටිකයි ngo කාක්කෝ ටිකයි ආණ්ඩුව පෙරලගන්න දගලනවා මේ වගේ වසංගත යක් අස්සේ .. ලැජ්ජයි යකෝ….

  2. AA says:

    ගුරැ පොකුර ගොවි පොකුර හදපු අයට සතුටු ඇති

  3. කුඹුක්කණ් says:

    එන්නත ඔබ තමා හොදටම කරන්නෙ.

    1000 ට අඩුවෙන් තිබ්බ එක 10000 කලා , එය ලක්ෂ ගනනින් කරන්න පුලුවන් දැන් පොඩි ළමයින් වත් බිලි පූජාවට අරං.

    ආ මතක ඇතුව පැණි මුට්ටියට බනින්න.

  4. Gamini says:

    Some people might celebrate. I remember sometime ago one idiotic leader wanted to celebrate the day Portuguese invaded Ceylon. These are the kind of traitors so called our politicians

  5. No name says:

    බොරුවට උද්ඝෝෂණ වලට බනින මෝඩ රැල

    • No Spinal says:

      බොරුවට නේද.. උඹ බබා ..
      උඹලගේ උද්ගෝෂණ වලට එකතු උන එවුන්ට විතරක් කොරෝනා හැදෙන්නේ නෑ එහෙනම් රට වහලා දාන්න කියලා නැටුවේ මොකටද දන්නේ නෑ නේද..
      උඹලා වගේ කුහක හැත්තක් එක්ක කොරෝනා වලින් මිනිස්සු නොමැරී මේ ගානෙන් හරි ඉන්න එක වසානාවක්..
      කුහක ජෙප්පොයි සජියා ගේ ගොන් රැලයි උගේ බිස්නස් කාරයෝ ටිකයි ngo කාක්කෝ ටිකයි ආණ්ඩුව පෙරලගන්න දගලනවා මේ වගේ වසංගත යක් අස්සේ .. ලැජ්ජයි යකෝ….

    • කුඹුක්කණ් says:

      උද්ගෝෂණ මෙ මරණ සඳහා යම් දායකත්වයක් දක්වන්නට ඇති.

      නමුත් එහි සම්පූර්ණ වගකීම උද්ගෝෂණ වලට දීලා අත පිහිද ගන්න බෑ.

      වැක්සීන් ගැහිල්ල නිසා දිනපතා මරණ සංක්‍යාව ඉහල ගියා දැන් 10 ක් 15 ක් අඩු කරලා පෙන්නනවා,

  6. 3% ට බය බයියා. says:

    හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් .