කොරෝනා මරණ 11,000 ආසන්නයට..

September 10, 2021 at 7:33 pm | lanka C news
කොරෝනා මරණ 11,000 ආසන්නයට..

තවත් කොරෝනා මරණ 131ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 10995 දක්වා ඉහල යයි.

අද වාර්තා වන ආසාදිත ප‍්‍රමාණය 2832කි.

7,003 views

7 Comments to “කොරෝනා මරණ 11,000 ආසන්නයට..”

  1. විෂ්ණු විශ්වකර්ම says:

    පාප් ලඟට ගිහිල්ලා ‘මෙත් මල් පිබිදේවා’ ගායනා කරන්න මුළු පවුලම. පරයෝ.

    • ගොන් බයි වහලා says:

      එයැයිල බයියොන්ට පේන්න දඹදිව ගියාට හදවතින් එහේ

  2. 3% ට බය බයියා. says:

    හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් .

  3. ගොන් බයි වහලා says:

    පහුගිය නොවැම්බරේ පපුවේ කොටන ලද මල් පෝට්ටුවක සහ උඩු රැවුලැති හාම්පුතෙකුගේ පින්තූරයක් ගෙදර පොඩි එකාගේ සිට බල්ල බළලා දක්වා සිනහවට ලක්වීම මත ඉක්මනින් මකා නිදහස් වීමට අවශ්‍යයි .පච්චා මකන්නෙකු වේ නම් අමතන්න.

  4. රන්වල says:

    කොරෝනා මර්ධන ක්‍රියාවලියෙන් ඉල්ලා අස්වූ නෙරපා හැරි හෝ නොසලකා හරින ලද වයිරස් පිලිබද ස්පෙෂලිස්ට් ඩොක්ටර්ස්ලා සයන්ටිස්ට්ලා සහ වෙනත් වුර්තිකයින් ප්‍රමාණය සහ විස්තර හොයා බලහල්ලා මේ රටට කෙලවුන කෙලවිල්ල හිතා ගත්තැකි.ගෙදර මුරට ඉන්න බල්ල කියන විදිහට ලෙඩාට බේත් දෙන්න වෙද මහත්තයට උනොත් තත්වෙ කොහොමද හිතාහල්ලකො.මේ රටේ ඉන්න උගත් පලපුරුදු ෆ්‍රොෆෙෂනල්ස්ල මේ රට අතෑරල යන්නෙ කපටි පාලකයන් සහ උන්ගේ ගොන් වහලුන්ට මේ රටේ පිස්සු කෙලින්න බාර දීල

  5. Silva says:

    මේ මරන වලින් 90% කට වගකියන්න ඕනේ ජෝසප් ස්ටාලින් , මහින්ද ජයසිංහ , නාමල් කරුනාරත්න , ජේවීපී කාරයෝ , විපක්ෂයේ එවුන් . උන් පහුගිය කාලේ රටරටපුරාම උද්ඝෝෂණ පෙලපාලි ගිහිල්ලා මුලු රටටම කොවිඩ් පැතිරෙව්වා . මේ මැරෙන්නේ ඒ පෙලපාලි ගිය අය, ඒ අයගේ පවුල්වල අය සහ ඒ අයගේ අහලපහල ගෙවල්වල අය .

Main News