කොරෝනා මරණ 12,000 පනී…
September 18, 2021 at 6:24 pm | lanka C news
තවත් කොරෝනා මරණ 84ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.
ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 12022 දක්වා ඉහල යයි.
අද වාර්තා වන ආසාදිතයන් ගණන 1943කි.
තවත් කොරෝනා මරණ 84ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.
ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 12022 දක්වා ඉහල යයි.
අද වාර්තා වන ආසාදිතයන් ගණන 1943කි.
ජෝසප් ස්ටාලින්, මහින්ද ජයසිංහ එක්ක ගුරුවරු, විදුහල්පති කියන මී හරක් ආයෙමත් සල්ලි හිගාකන පෙලපාලි ගියොත් තව බර ගානක් මරාගන්න පුලුවන්. මේ මරන ඔක්කොටම උන් වගකියන්න ඕන
Aka nan atta. Oka mee harakek.
මැරුනු අයගෙන් කී දෙනෙක්ද ගුරුවරු ? පච කෙලින්නැතුව දාපං ලිස්ට් එක. තෝ දැක්කද අරක්කු පොකුර?
This is not a burning issue. Lets focus on Lohan.
2020 මාර්තුවල පුද්ගලික අවශ්‍යතා මත චීනේ ඉගෙනගන්න ගිය තිස් ගානක් නැවත සිය රටට ගෙන්නගන්න දඟලපු දැඟලිල්ලේ හැටියට ගොඩේ අපි කීයටවත් හිතුවේ නෑ අහිංසක මිනිස්සූ මෙච්චර ගානකට මැරෙන්න දෙයි කියලා…