කොරෝනා මරණ 12,000 පනී…

September 18, 2021 at 6:24 pm | lanka C news
කොරෝනා මරණ 12,000 පනී…

තවත් කොරෝනා මරණ 84ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 12022 දක්වා ඉහල යයි.

අද වාර්තා වන ආසාදිතයන් ගණන 1943කි.

7,705 views

5 Comments to “කොරෝනා මරණ 12,000 පනී…”

  1. Silva says:

    ජෝසප් ස්ටාලින්, මහින්ද ජයසිංහ එක්ක ගුරුවරු, විදුහල්පති කියන මී හරක් ආයෙමත් සල්ලි හිගාකන පෙලපාලි ගියොත් තව බර ගානක් මරාගන්න පුලුවන්. මේ මරන ඔක්කොටම උන් වගකියන්න ඕන

  2. Mahatun says:

    Aka nan atta. Oka mee harakek.

  3. John sri says:

    මැරුනු අයගෙන් කී දෙනෙක්ද ගුරුවරු ? පච කෙලින්නැතුව දාපං ලිස්ට් එක. තෝ දැක්කද අරක්කු පොකුර?

  4. sana says:

    This is not a burning issue. Lets focus on Lohan.

  5. ගමේ මිනිහා says:

    2020 මාර්තුවල පුද්ගලික අවශ්‍යතා මත චීනේ ඉගෙනගන්න ගිය තිස් ගානක් නැවත සිය රටට ගෙන්නගන්න දඟලපු දැඟලිල්ලේ හැටියට ගොඩේ අපි කීයටවත් හිතුවේ නෑ අහිංසක මිනිස්සූ මෙච්චර ගානකට මැරෙන්න දෙයි කියලා…