කොරෝනා මරණ 124ක් අද නිවේදනය කරයි.. දිනෙක වැඩිම නිවේදනය අදයි…

June 14, 2021 at 10:22 pm | lanka C news
කොරෝනා මරණ 124ක් අද නිවේදනය කරයි.. දිනෙක වැඩිම නිවේදනය අදයි…

ජුනි 13 වනදා කොරෝනා මරණ 57ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා තහවුරු කරයි.

ඒ අනුව මෙරට මෙතෙක් සිදුව ඇති කොරෝනා මරණ ගණන 2260කි.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අද පෙරවරුවේදී නිවේදනය කලේ ජූනි 12 වැනිදා කොරෝනා මරණ 67ක් වූ බවයි.

ඒ අනුව අද දිනය තුල නිවේදනය කරන ලද කොරෝනා මරණ සංඛ්‍යාව 124කි.

58,668 views

10 Comments to “කොරෝනා මරණ 124ක් අද නිවේදනය කරයි.. දිනෙක වැඩිම නිවේදනය අදයි…”

  1. Iob says:

    Laksa 6 kage jeevita anaturei.astrazeneka deka injection aka nethiwa.kawruth wagakema gannai nehe .apiwa marennata herala me palakayo.merenakanda mevidihata balagena ennai. Ubala niduda palakaeini?

  2. Iob says:

    Jeevita walata wada vahana /Pradoo genna lokuwela ubalaada ada

  3. Silva says:

    කොච්චර මැරුනත් අපේ රටේ මෝඩ මිනිස්සු හැසිරෙන්නේ මෝඩ විදිහට . වසංගතය පැතිරෙන්නේ අපේ මිනිස්සුන්ගේගව වගකීම් විරහිත හැසිරීම නිසායි.

  4. SKF says:

    අනිත්‍ය වුනොත් උබලාට දුකද? නෑනේ.

    අනිත්‍ය වෙන සියල්ල දුක නෑ

  5. Mssilva says:

    That famous gmoa, phd md doctors, now advise with your worn out brain how to save people from dying. Hope those with pvt clinics enjoy the lucrative business. Umbala kiyanawa umbala dakshai kiyala.. ko yako minissunge jeewitha bera ganiyaw. Thopi leddunta saaaththu karanne na. Leddu gedara marenna denawa. Thpoige nadayanta injection gahaganin. Ethakoa sri lanka doctors ceylone kiyanna puluwan. Phi lath ara lab karayoth ekai. Thopi okkoma awasta wadin. Hena gahapan thopita

  6. Mssilva says:

    This gmoa health ministry can start a online consultation foc to the needy patients those who are at home. In dubai for example 24×7 doctors available. They give prescription and if they looks critical they send a special taxi to the patient to take him to government clinic. After check up if patient ok to go home the taxi drop them. Its a very simple method but very effective. Saves lot of lives. Our foolish government gmoa health ministry and even that stupid opposition let the people die and suffer. Specially these doctors will not support this becaise it reduces their tax free income stream. Our country is hell

  7. Nandasoma Suriyaarachchi says:

    කොරෝනා වැඩිම මරණ….. අද නොවේ, හෙට…..!

  8. Nandasoma Suriyaarachchi says:

    මෙම මරණවලට වගකියන්නේ කවුද…….??????

    කවුරු එයට වගකියූවත්, අවසාන වගකීම රාජ්‍යනායකයා ලෙස ජනාධිපතිවරයා වෙත පැවරේ……..!!

  9. කුඹුක්කණ් says:

    ඇස්ට්‍රා සෙනිකා, සයිනොෆාර්ම්, ස්පුට්නික් වෙලඳාමට කඩේ ගිය බටහිර ඇලොපතියො, මේ රට ලෝකයේ 9 වෙනි තැනට ගෙනාවා.

    මෙය බටහිර ඇලොපති උද්දච්ච හෙවත් ඖෂධ සමාගම් වල සේල්ස් රෙප් ලා ගේ සෘජු මැදිහත් වීම නිසා සිදුවූවකි.

    දේශීය , ආයුර්වේද ක්‍රමවලට ඉඩ නොදී බටහිර ඇලොපතියො බලං ඉන්නෙ ලංකාවෙ කොරෝනා මරන වලින් පලවෙනි තැනට එනකං ද?

  10. Sadie says:

    This is two days count- 13th Sunday 57 and 14th Monday 67. However the count is much too high. The reason is contact tracing is slow because too many positive cases and it’s done manually and because the testing facilities are poor and people not encouraged to test and people stay at home with or without symptoms till it’s too late and and die at home or when taken to hospital. Poor treatment too as hospitals are full.