කොරෝනා මරණ 13,000 ආසන්නයේ..

October 1, 2021 at 6:40 pm | lanka C news
කොරෝනා මරණ 13,000 ආසන්නයේ..

තවත් කොරෝනා මරණ 58ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 12964 දක්වා ඉහල යයි.

අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 893කි.

4,284 views

2 Comments to “කොරෝනා මරණ 13,000 ආසන්නයේ..”

  1. San Francisco says:

    ගුරුවරු යනු දේශපාලන හෝ සිවිල් ඉල්ලීම් දිනාගැනීමට සටන් කරන ජාතියක් නොවෙයි. ගුරුවරයෙකු යනු දරුවන්ගෙන් කිසිවක් ආපසු බලාපොරොත්තු නොවී යුතුකම් ඉෂ්ට කරන දෙවියන්ගේ ගති ඇති පිරිසකි. ඒ දෙවියන් JVP වසලයන් සහ NGO බත් බැලයන් තම අදායම් මාර්ග තර කරගන්න යොදාගෙන බව දෙවියන්ට නොතේරීම පුදුමයක්. මනුෂයෙක් තබා සතෙක්වත් තම තරහ කරුවන්ගෙන් පලිගත්තත් දරුවන්ගෙන් පළිගන්නේ නැත.

  2. Dharshana Abeykoon says:

    කලකන්නි ජොසොප් නිසා තවත් කොරොනා පොකුරක් හැදේනවා …..එ නිසා විදෙස්
    ශමිකයින්ට යන්ඩත් බැරිව යනවා ජෝශප් ස්ටාලින් කියන්නේ රටේ කරුමෙට උපන් එකෙක්.. උගේ ඉතිහාසය දන්නා අය දන්නවා..