කොරෝනා මරණ 13,000 පනී….

October 2, 2021 at 6:30 pm | lanka C news
කොරෝනා මරණ 13,000 පනී….

තවත් කොරෝනා මරණ 55ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13019 දක්වා ඉහල යයි.

3,708 views