කොරෝනා මරණ 14,000 පනී….

November 15, 2021 at 7:15 pm | lanka C news
කොරෝනා මරණ 14,000 පනී….

තවත් කොරෝනා මරණ 21ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 14006 දක්වා ඉහල යයි.

අද වාර්තා වන ආසාදිතයන් ගණන 731කි.

4,005 views

3 Comments to “කොරෝනා මරණ 14,000 පනී….”

  1. Ajit says:

    The % of deaths against the total number of patients is very high in SL compared to other countries.

  2. Ravana parapura says:

    කොරෝනාවට හෙළ ඔසු ගත් අය තවමත් ජීවත්වෙනවා.

Main News