කොරෝනා මරණ 19ක්.. එය දිනක වැඩිම ගණනයි.. දින 10ට මරණ 109ක්..

May 8, 2021 at 9:20 am | lanka C news
කොරෝනා මරණ 19ක්.. එය දිනක වැඩිම ගණනයි.. දින 10ට මරණ 109ක්..

ඊයේ දිනය තුල මෙරට කොරෝනා ආසාදිත මරණ 19ක් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

ඒ සමග මෙරට සිදුව ඇති කොරෝනා මරණ ගණන 764 දක්වා ඉහල යයි.

ඊයේ සිදුව ඇති මරණ වලින් වැඩි කොටස කොරෝනා නිවුමෝනියාව නිසා සිදුව ඇති ඒවාය.

පසුගිය දින 10ක කාලයේදී කොරෝනා ආසාදිතයන් 109ක් මිය ගොස් තිබේ.

18,119 views

3 Comments to “කොරෝනා මරණ 19ක්.. එය දිනක වැඩිම ගණනයි.. දින 10ට මරණ 109ක්..”

  1. Jagath says:

    තාම සමාජගත වෙලා නෑ.. 😂😂😂😂😂.#කෙනුත් හිනා අප්පා…

  2. Ravana parapura says:

    මුලදීම හෙළ ඔසු ලබා දුන්නානම් මෙය වලකා ගන්න තිබුනා. දැන්වත් ප්‍රමාද නොවන්න.

Main News