කොරෝනා මරණ 20 පනී.. ආසාදිතයන් 900 පනී..

January 27, 2022 at 7:10 pm | lanka C news
කොරෝනා මරණ 20 පනී.. ආසාදිතයන් 900 පනී..

කොරෝනා ආසාදිත වූ තවත් 23 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

ඒ සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,369 දක්වා ඉහළ නගී.

අද වාර්තා වන නව ආසාදිතයන් ගණණ 942කි.

6,265 views

5 Comments to “කොරෝනා මරණ 20 පනී.. ආසාදිතයන් 900 පනී..”

  1. Ashok says:

    Injection nogaha saha booster nogaha marena unta kisima anukampawak naha

    • True Srilankan says:

      අනිවා.. විශේෂයෙන්ම ඔය හෙළ හෙළ ගගා වැළලෙන්න හදන ගමන් රාවණාගේ අහවල් එක නැගිටිනකල් බලාගෙන ඉන්න මීහරක් ටික කොරෝනා හැදිලා තොලොන්චි වෙලා ගිහින් ඕකුන්ගේ ජාන රටින් තුරන් වෙලාම ගියාම අපේ ජාතිය බුද්ධිමත් වෙයි.

    • Norata Eka says:

      කලබල වෙන්න එපා , ඔක්කොම ගහපු උන් තමයි මැරෙන්නෙ …

  2. 3% රිනාත්මක චින්තනය says:

    කිසිම දෙයක් සදාකාලික නෑ. කොරෝනත් දවසක අනිත්‍ය වෙලා යනවා. ඒ නිසා බය නැතුව ඉමු.

  3. Manodaya says:

    වැක්සින් ගහපු අය මැරිල නැතිද, පරෙස්සම වඩා හොදයි.

Main News