කොරෝනා මරණ 20 පනී.. ආසාදිතයන් 900 පනී..
January 27, 2022 at 7:10 pm | lanka C news
කොරෝනා ආසාදිත වූ තවත් 23 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
ඒ සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,369 දක්වා ඉහළ නගී.
අද වාර්තා වන නව ආසාදිතයන් ගණණ 942කි.
Injection nogaha saha booster nogaha marena unta kisima anukampawak naha
අනිවා.. විශේෂයෙන්ම ඔය හෙළ හෙළ ගගා වැළලෙන්න හදන ගමන් රාවණාගේ අහවල් එක නැගිටිනකල් බලාගෙන ඉන්න මීහරක් ටික කොරෝනා හැදිලා තොලොන්චි වෙලා ගිහින් ඕකුන්ගේ ජාන රටින් තුරන් වෙලාම ගියාම අපේ ජාතිය බුද්ධිමත් වෙයි.
කලබල වෙන්න එපා , ඔක්කොම ගහපු උන් තමයි මැරෙන්නෙ …
කිසිම දෙයක් සදාකාලික නෑ. කොරෝනත් දවසක අනිත්‍ය වෙලා යනවා. ඒ නිසා බය නැතුව ඉමු.
වැක්සින් ගහපු අය මැරිල නැතිද, පරෙස්සම වඩා හොදයි.