කොරෝනා මරණ 200 පනී.. අද මරණ 05ක්..

December 31, 2020 at 7:41 pm | lanka C news
කොරෝනා මරණ 200 පනී.. අද මරණ 05ක්..

කොරෝනා ආසාදිත වූ තවත් පුද්ගලයන් 05 දෙනෙකු මරණයට පත් වී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මේ බව නිවේදනය කරයි.

ඒ සමඟ මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 204 දක්වා ඉහළ යයි.

14,214 views

3 Comments to “කොරෝනා මරණ 200 පනී.. අද මරණ 05ක්..”

  1. Kamak nehe. Thawa tharu demu.wiyadamakya neda?

    • ඩපයා says:

      මෙලොව ඉපදෙන හැම එකෙක්ම මැරෙනවා. කොරෝනාව එන්න කලිනුත් අපේ රටේ 150,000 විතර අවුරුද්ධකට විවිද විදියට මැරුණා. කොරෝනා හැදිලා මැරෙන්නේ වෙනත් මාරාන්තික ලෙඩ වලින් පෙලෙන අය පමනයී. මේ ලෝකේ ඉපදෙන හැම එකෙක්ම ලෙඩ වෙනවා.

  2. කැප්පෙටිපොළ says:

    ජිවිතයේ දුකඉවසගෙන දිරියෙන් මේ වර්ෂ ජයගන්න සියලු දෙනාටම හැකි වේවා
    Let all suffering pass you with patience and I wish courage would help you to achieve goals in new year.
    Tukkam varadu porumai erriku vendum pudisi varusam ellamku nallam nanane vaittukal

Main News