කොරෝනා මරණ 30ටත් අඩු වේ…

October 9, 2021 at 5:30 pm | lanka C news
කොරෝනා මරණ 30ටත් අඩු වේ…

තවත් කොරෝනා මරණ 29ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13296 දක්වා ඉහල යයි.

අද වාර්තාවන ආසාදිතයන් ගණන 726කි.

4,780 views

4 Comments to “කොරෝනා මරණ 30ටත් අඩු වේ…”

  1. රන්වල says:

    දැන් ආයි හෙළ හොරු ටික එළි බහීවී කොරෝනා ලෙඩ්ඩු අඩු උනේ මගෙ අහවල් පැණිය නිසා මගේ අහවල් දෙයිය නිසා මගේ අහවල් විස්ස සක්තිය නිසා කියල.රට උකසට තියල ණය අරන් ඒ සල්ලි පිටරට ගල් කරල දේශප්‍රේමෙ විකුණන් කන හොර දේසපාලුවොයි මේ හෙළ තක්කඩියි ගහට පොත්ත වගේ උන් එකිනෙකා මත තමා පැවැත්ම.

    • 3% නැති ජෙප්පා says:

      ඊට කලින් ජෙප්පෝ උද්ගෝසන කරලා ආපහු වැඩිකරලා දේවි

  2. කිරිසප්පයා says:

    කොරෝනාවෙන් මැරෙන ගාන එන්න එන්න අඩු උනත් ඉදිරියට හාමතෙන් මැරෙන ගණන නම් වැඩිවේවි…

  3. බන්ඩා says:

    ගුරැ දෙවි පොකුර අත ලඟ.

Leave a Comment

Main News