කොරෝනා මරණ 30 පනී… ආසාදිතයන් තවත් ඉහලට..

November 22, 2021 at 8:06 pm | lanka C news
කොරෝනා මරණ 30 පනී… ආසාදිතයන් තවත් ඉහලට..

තවත් කොරෝනා මරණ 31ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 14158 දක්වා ඉහල යයි.

අද වාර්තා වන ආසාදිත ගණන 735කි.

13,951 views

3 Comments to “කොරෝනා මරණ 30 පනී… ආසාදිතයන් තවත් ඉහලට..”

  1. Ravana parapura says:

    බටහිර දොස්තරවරු ඒ අය‍ට උපකාර කරන අය කොරෝනාවෙන් කි දෙනෙක් මරණයට පත් උනාද? නමුත් හෙළ ඔසු ගත් එක වෙද මහතෙක් වත් තව වනතුරු කොරෝනාවෙන් මරණයට පත් උයේ නැහැ. රජය දැන්වත් මේ ගැන සොයා බලා. ජනතාව මරණයෙන් බේරීමට කටයුතු සලස්වන්න.

  2. General says:

    I don’t think will lockdown after fullu spread the automatically will have stop all people are free spreading the sickness

Leave a Comment

Main News