කොරෝනා මරණ 40න් පහලට බහී…

October 8, 2021 at 7:21 pm | lanka C news
කොරෝනා මරණ 40න් පහලට බහී…

තවත් කොරෝනා මරණ 38ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13267 දක්වා ඉහල යයි.

අද වාර්තා වන ආසාදිතයන් ගණන 746කි.

4,274 views

One Comment to “කොරෝනා මරණ 40න් පහලට බහී…”

  1. රන්වල says:

    ලෝකෙ අනික් රටවල වගෙම අපේ රටෙත් කොවිඩ් වයිරස පැතිරීමේ කර්ව් එක ප්ලැට්න් වීම නිසා කේසස් අඩු උනා.ඕක පෙන්නල තමුන්ගෙ බිස්නස් ගොඩ දමා ගන්න හදන හෙළ හොරුන්ටත් බල තන්හා මුදල් ගරානා බිස්නස් ගොඩ දමා ගන්න හදන දේසපාලන තක්කඩින්ටත් නොරවටී ඉන්න මොලයක් මේ රටේ මිනිස්සුන්ට ලැබුනොත්

Main News