කොරෝනා මරණ 450 පනී..

February 22, 2021 at 11:01 pm | lanka C news
කොරෝනා මරණ 450 පනී..

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 10 දෙනෙකු මරණයට පත් වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 450 දක්වා ඉහළ යයි.

5,415 views

Leave a Comment

Main News