කොරෝනා මරණ 500 පනී…

March 7, 2021 at 8:02 pm | lanka C news
කොරෝනා මරණ 500 පනී…

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 05 දෙනෙකු මරණයට පත් වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 502 දක්වා ඉහළ යයි.

3,873 views
Main News