කොරෝනා මරණ 9,000 පනී..

August 31, 2021 at 7:16 pm | lanka C news
කොරෝනා මරණ 9,000 පනී..

තවත් කොරෝනා මරණ 194ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 9185 දක්වා ඉහල යයි.

අද වාර්තා වූ ආසාදිතයන් ගණන 4221කි.

9,884 views

9 Comments to “කොරෝනා මරණ 9,000 පනී..”

  1. Silva says:

    ජෝසප් ස්ටාලින්, මහින්ද ජයසිංහ , නාමල් කරුනාරත්න , ජේවීපී කාරයෝ ,විපක්ෂයේ එවුන් රට පුරා ගොවියන් ගුරුවරුන් විදුහල්පතිවරුන් එක්ක උද්ඝෝෂණ පෙලපාලි ගිහිල්ලා මුලු රටටම කොවිඩ් පැතිරෙව්වා .මේ ඒවායේ සෘජු ප්‍රතිපල .

    • රටට කෙලවීමේ මධ්‍යස්ථානය. says:

      ඉතින් හොඳයිනේ.
      රටේ වියදම් වැඩි කරන එක අපේ වගකීමක්.

  2. ගෞම් ඊයාරාජ් says:

    යකො මෙච්චර ප්‍රමාණයක් නිකං හෙම්බිරිස්සාව හැදිලා මැරෙනවද ? අනේ මන්දා ගොං බෛයොනං කියන්නේ , කොවිඩ් නිකං හෙම්බිරිස්සාව වගේ දෙයක් කියලා .

  3. Asela says:

    නානා අක්කිගෙ බිලි පුජාවට තව 91000ක් ඕනෙලු. එතකොට සනුහරෙටම හරියනවලු

  4. බලු ජෙප්පා says:

    ගුරු හරක් රැල ආපසු පෙලපාලි ගියොත් මේ ගාන එක දවසින් විසි දාහක් වේවි.

    • Sl guy says:

      This government never learns a lesson! The Delta variant, which originated in India, is known as the dominant (and the deadliest) COVID variant in SL. Nonetheless, so-called “patriotic leaders” are interested in recovering the tourism industry by offering attractive packages for Indian nationals.

  5. 3% ට බය බයියා. says:

    දූපතක් වු ලංකාවට කොරෝනා ගෙනාවේ 🌷එය බෙදාහැරියේ මොලේ භාගෙට මැරිච්ච ලේකම් .

  6. සනත් ඉතාලිය says:

    ඔන්න බලපල්ල මේ අතරෙ හෙට අනිද්දා පොඩි හෙඩිමකින් කියයි අගෝ 20-31දක්වා පරීක්ශන වාර්තා සම්පූර්න කල තවත් හය හත්සීයක් මුලුගනනට එකතුකලා කියල 10000 පහුකලා කියල.

  7. ස්ටාලින් තවත් පෙලපාලි ගියොත් මරන වලින් ලෝක වාර්තාවක් තියෙන්න පුලුවන්