කොරෝනා මරන තවත් අඩුවෙයි..

October 5, 2021 at 6:35 pm | lanka C news
කොරෝනා මරන තවත් අඩුවෙයි..

තවත් කොරෝනා මරණ 40ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13142 දක්වා ඉහල යයි.

අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 782කි.

6,408 views

One Comment to “කොරෝනා මරන තවත් අඩුවෙයි..”

  1. ටිං ටිං සිල්වා. says:

    හත්වලාමෙ බලහල්ලොකො දැන් මේ ගෙනාපු බේත් වලට මොකද කරන්නෙ. අලුතෙන් හිටන් මේව බෙදාහරින්න පැකට් කරන්න මිනිස්සුන්ට විදින්න රස්සාවලට බඳව ගත්ත ෂහෝදර වරුන්ට යන එන මං නැති වෙනවා. එතකොට මිණී පෙට්ටි සාප්පු වල වැඩකරන ෂහෝදරවරුන්ට?හෙට කියයි කොරෝනා මරණ පාලහටත් අඩුයි කියල.මෙහෙම රටක් ගෙනියන්න ආංඩුවක් මොටද?