කොරෝනා මර්දනයට එරෙහිව විපක්ෂ කුහකයන් පිළිකුල් වැඩවල…
May 18, 2020 at 6:32 am | lanka C news
අද මෙරට විපක්ෂය සටන් පාඨ නොමැතිව අනාථ වී ඇති බවත් ඒ නිසා ආණ්ඩුව කොරෝනා මර්දනය සඳහා ගනු ලැබූ සාර්ථක පියවරයන් විවේචනය කිරීමටත් ඒ පිළිබඳ ජනතා විශ්වාසය බිඳ වැට්ටවීමටත් ඔවුන් ඉතා පටු සහ කුහක ආකාරයට කටයුතු කරන බවත් ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පවසයි.
පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා එසේ පැවසුවේය.
ලොව බලවත්ම රාජ්‍යයන් කොරෝනා වසංගතය පාලනයට අසමත් වෙද්දී මෙරට සෞඛ්‍ය අංශ පමණක් නොව බුද්ධි අංශ ඇතුළත්ව ආරක්ෂක අංශ ද යොදවා ගනිමින් වසංගතය සාර්ථකව පාලනය කිරීමට අද ආණ්ඩුව සමත් වී ඇති බව පෙන්වා දුන් සමරවීර මහතා, එවැනි තත්වයක් හමුවේ විපක්ෂය පෙන්නුම් කළේ ලොව කිසිදු රටක විපක්ෂයක් සිදු නොකරන අන්දමේ පිළිකුල් සහගත භාවිතයක් බව ද සඳහන් කළේය.
ත්‍රිවිද හමුදාව හා බුද්ධි අංශ, වසංගත රෝග පාලනයට යොදවා ගැනීම වැරදි තීන්දුවක් බව පවසමින් රණවිරුවන්ට මානසික බාධාවක් ඇති කරමින් ද සැබෑ මරණ හා ආසාදිතයන් සංඛ්‍යාව සඟවමින් තොරතුරු වසන් කරනවා යැයි කියමින් ජනතාව තුළ කුකුසක් ඇති කරමින් ද ජනාධිපතිවරයාගේ මුදල් බලතල සම්බන්ධයෙන් අසත්‍ය කරුණු සමාජගත කරමින් ද සිදුකළ පහත් පෙළේ ක්‍රියාවන් නිසා එළඹෙන මහ මැතිවරණයේදී රනිල් – සජිත් දෙපිළ මිහිදන් වීමත් 3%ක ජනවරමක් හිමිව තිබූ ජවිපෙ අතුරුදහන් වීමත් නිසැක බව හිටපු පරිසර රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ලොවටම ආදර්ශයක් වූ මෙරට කොරෝනා වසංගත පාලන ක්‍රියාන්විතය සම්බන්ධයෙන් ගජබින්න ඇද බෑ විපක්ෂය, ‘කිඹුල් කෝලමක්’ පෙන්වා රටම නොමඟ යැවූ, මෙරට ඉතිහාසයේ දූෂිතම සෞඛ්‍ය අමාත්‍යවරයා වූ රාජිත සේනාරත්න වැනි වංචනිකයකු සම්බන්ධයෙන් ගෙන ඇති අධිකරණමය ක්‍රියාමාර්ග දේශපාලන පලිගැනීම් බවට වර ගැන්වීමේ අසාර්ථක උත්සාහයක නිරතව සිටින බව ද සමරවීර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
‘සෞභාග්‍යයේ දැක්ම’ යථාර්ථයක් කළ හැකි නැණවත්, ගුණවත්, බලවත් පාලනයක් බිහිකර ගැනීම මෙරට බහුතර ජනතාවගේ අභිලාෂය බවත් එය ඉටුකරගත හැකි පරිදි, සෞඛ්‍ය අංශවල අනුමැතිය ලැබුණු වහාම කොවිඞ් – 19 වසංගත තත්වයට අනුරූපී නිර්ණායක ද සහිතව මහ මැතිවරණය පැවැත්වීම සඳහා පියවර ගන්නා ලෙස තම පක්ෂය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින බව ජානිපෙ ජාතික සංවිධායකවරයා වැඩිදුරටත් පැවසුවේය.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
ඕනැකෙනෙක් ඕනා දෙයක් කියපුවාවේ, ගනන් ගන්න එපා, ඒ උන්ගේ හැටි. ආරක්ශක අන්ශය සමග ඔබතුමන්ලාගේ යුතුකම් කරන සිදුවන දේවල් , ගැන දන්නෝ දනිති, උන් නොදනිති, උන් හිතන්නේ උන් විපක්ශයේ නිසා හැම්දේකටම විපක්ශවීමයි කල යුත්තේ කියාලා, ලබන චන්දය එනතුරු ඉවසන්න සහෝදරයා, එතකොට උන් ඔක්කොම හබේශ්,
ඊරි යකා ප්‍රමුක සියලු යක්ශයෝ සීරුවෙන්,, මළපෙරේත ගුම්බාන්ඩයෝද ඒ පිටුපසින්, බය නොවන්න
“මළපෙරේත ගුම්බාන්ඩයෝද ඒ පිටුපසින්, බය නොවන්න”
😂😂😂
අනේ බං උඹ වගේ මෝඩ සාඩිං බයි වහලෙක්. උඹ මෙතන නම් ගානකින් රගනවා.මොකද පහුගිය කාලෙ මෙතන රගපු ලොකුම උගතා බුද්ධිමතා උඹ.
හැබැයි කඩේ යන්න ගත්තම උතුර දකුන මතක නැහැ.
රට ජාතිය ආගම බේරගන්න දගලන්නෙ.
බුදුදහමෙ අයිතිකාරයො.
හැබැයි වෛරය. ලෝභ ද්වේශ මෝහ සියල්ලෙන් සිත් පුරෝගෙන.
අහෝ දෙව්දත් නොදුටු මොක්පුර
මනුශ්ශ ලොකේ ඉන්න මේ Fake Alapaluwaa වැරදීමක් වෙලා වගෙයි, වල්ගය විකාගෙන
ආලපාලුවො,
උඹ නම් ගොඩකින් රගන බව දන්නව.
කොච්චර රැගුවත් උඹගෙ වහල් ගතිය උඩට එනවා බං.
හිවලෙකුට සිංහයෙක් වෙන්න බැහැ
හිවලා හිවලාමයි.
ජවිපෙ යනු ලංකාවට විනාශ ගනනක්ම කරපු හා කරන පක්ෂයක්.ඊට අමතරව රටකට පිලල වැනි වික්ටර් අයිවන්,චම්පික,ගම්මන්පිල,විමල් වීරවංශ,කුමාර් ගුණරත්නම් වැනි “විකෘති දර්ශණ” ඇති ප්රතිගාමී අපත චරිත වල උත්පත්තියට හේතුභූත වූ තිඹිරි ගෙයක්.ජවිපෙට දාව බිහිවූ මේ අවජාතකයන් අද හැම පක්ෂෙකටම, හැම දේශපාලන ධාරාවකටම රිංගගෙන එවායේ දේශපාලනය හැසරවීමේ ප්‍රධාන තීරකයන් බවට පත් වෙලා රටේම මොළ අවුල් කරනවා.ජවිපෙ හා එයට දාව බිහිවන අවජාතකයෝ ලංකාවේ නියම ජාතික ව්‍යාපාරයක් ගොඩනැගීම වලකාලන බාදකයක්.
ඒ කියන්නෙ ප්‍රධාන පක්ෂ දෙකට රට ගොඩනගන්න බැරිවුනේ අවුරුදු 72 ම ජවිපෙ අය ඒ පක්ෂ දෙකට රිංගගෙන සංවර්ධන මාර්ග වලක්වන නිසා?
ජවිපෙ අය හැරෙන්න ඒ පක්ෂවල ඉන්නෙ ශාන්තුවරු?
ජොන්ස්ටන්, එස්බී, මහින්දානන්ද, රත්තරන්, ජෝන් අමරතුංග, රාජිත, රනිල්, මහින්ද, චන්ද්‍රිකා………….
🤣😂🤣😂🤣😂
අලුත්ම බයි ලොජික් එක.
හතර විලි ලැජ්ජාවයි හලෝ.
JVPers are murderers. They use guns, bombs, swords etc to murder people. They also kill ex-JVPers.
Fully agree….
This is my view as well as a patriotic ( no party) Lankan.
Hate, Anger, Jealousy…are still burning the heads of many people. So they make third class pissu talks.😢
Let’s develop our country.
F. for your bogus patriotism your type of patriotism never brought anything good for this country for last 71 years. you Baiyas are trained to bark at every issue as truth hurts.
මහමැතිවරනයෙන් පස්සෙ මේ කුම්භාන්ඩයො පිසාචයො අපතයො 225 කම්බස්
Uba kiyanne aluthe ena anduwe Mahndanada, Jonston, Raththaran mala hora, ……. natha kiyalada?
Ane palayan ban yanna.
වරදීමක්. මට කියන්න ඕනවුනේ ජේවීපී කාරයො එකෙක්වත් නැති පාර්ලිමේන්තුවක්.
පාස්කු ප්‍රහාරයෙන් මියගිය හා ආබාදිත වූවන්ගේ දුක් කදුලු වලින් ශාපලත් පිරිසට විනාශය ලන්වෙමින් පවතී.පවතී. JVP අමනයන් ජනතාවට ගව හුජ්ජ පෙවීමට සැරසෙයි.අද විහිලුකරුවන් බවට පත්වී ඇති මෙම බැලයින්ට චන්දයක් නොලැබෙනු ඇත.
දැන් බයි වහලුන්ගේ ප්‍රධාන හතුරා ජවිපෙ.
ඇයි?
වහල්ලු දන්නව උන්ගෙ හාම්පුතාලා යූඑන්පී එකයි ටීඑන්ඒ එකයි එක්ක හොර මගුල් කනව කියලා.
යූඑන්පී ජවිපෙ ඩීල් කීවට උන්ගෙ යටිහිත දන්නව ඇත්ත මොකක්ද කියල.
වහල් මනස ඇත්තට පිළිගන්න බයයි.
මේ වහලුන් ඉන්නකල් හොරු, කුඩු මුදලාලිලා, එතනෝල් මුදලාලිලා ඇතුලු රටේ දූෂිත වලල්ල රජකම් කරනවා.
රට අගාදයට යනවා.
වහල් මනස ඒක තේරුම්ගන්න තරම් මෝරලා නැහැ
මෝරන්නෙත් නැහැ