කොරෝනා මර්දනයට කොත්තමල්ලි, වෙලිවැල්ගැට බොන්න.. හුමාලය අල්ලන්න..- විශේෂඥ කමිටුව නිර්දේශ කරයි..

April 7, 2020 at 10:32 pm | lanka C news
කොරෝනා මර්දනයට කොත්තමල්ලි, වෙලිවැල්ගැට බොන්න.. හුමාලය අල්ලන්න..- විශේෂඥ කමිටුව නිර්දේශ කරයි..

කොරෝනා වෛරස් ආසාදනයට එරෙහිව ප‍්‍රතිශක්තිය වර්ධනය සදහා දේශීය ඖෂධ ශාක පත්‍ර යොදා දුම් ඇල්ලීමට තීරණය කර ඇති බව කොරෝනා සඳහා වන පර්යේෂණ කණ්ඩායම සඳහන් කරයි.

එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මාධ්‍ය වෙත ඒ බව කියා සිටියේය.

කොත්තමල්ලි සහ වෙනිවැල්ගැට ආදියේ ඇති වෛරස හා බැක්ටීරියා ආසාදනයන් වලකන ගුණය කොරෝනා වැලකීමටද ප්‍රයෝජනවත් බව පැහැදිලි වී ඇති බවද ඔහු සඳහන් කළේය.

අදාල කමිටුවේ ප්‍රධානියා ලෙස තමන් මෙසේ හුමාලය ඇල්ලීම සහ උණු වතුර බීම නිර්දේශ කරන බවද ඔහු සඳහන් කළේය.

කමිටුව විසින් මෙම තීන්දුව අනුමත කරන ලද බවද ඔහු පැවසුවේය.

997 views

35 Comments to “කොරෝනා මර්දනයට කොත්තමල්ලි, වෙලිවැල්ගැට බොන්න.. හුමාලය අල්ලන්න..- විශේෂඥ කමිටුව නිර්දේශ කරයි..”

  1. අනුරැද්ධ පාදෙනිය යනු බටහිර වයිද්‍ය වරයෙකි. සිංහල වෙදකම ගැන උපදෙස් ඔහුගෙන් ගැනීම , පෙරකදෝරුවෙකුගෙන් ලෙඩකට බෙහෙත් ගැනීමට සමානවේ. කරුනාකර අනුන්ගේ ලකුනු දමාගෙන මාධ්‍ය පොරක් වීමට වෑයම් නොකර රෝහලට ගොස් වැඩ කරන්න. සිංහල වෙදකම ගැන කතා කිරීමට සුදුසුකම් ලත් ආයුර්වේද වයිද්‍ය වරු බොහෝ සිටී. මිනිස්සු හිනස්සන වැඩ කර ලැජ්ජාවට පත් නොවන්න. ( ඔබට ලැජ්ජාවක් නැති බව නම් ලොවම දනී)

  2. Hemantha says:

    fully agree with what Anuruddha says.Back again . with the end of fuel, we have to come back the bullock cart era. Where local medicines and local technics came from mouth to mouth expose again.
    NOW THE TIME HAS COME TO EXPOSURE.

  3. FC says:

    Dear Anuradha,I agreed 100 percent with your comment. Majority of our idiots still go behind western medical, western food, western fashion so on. This mentality I don’t know how to change. Any way thanks to doctor bringing this matter to public. At least they will follow up. Other wise if doctor say take milk powder is good following day may have a huge people front of the boutique shops.

  4. Game Weda says:

    Though now advicing to inhale steam and drink Koththmalli and Veniwalgeta, all these days the GMOA was act against the ” Hela Wedakama ” for some reason and even Veniwalgeta could not be transported without prior approval.

  5. Ranil says:

    Who appointed this committee? Who are other members?

  6. හෙලයා says:

    අර එක සියල්ල දත් දොස්තර කෙනෙක් ඇවිල්ල කිව්වා නේද වෙනිවල් ගැට පොල්ල හොදයි ලමයට ගහන්න ඒකෙන් වෙන ප්‍රයෝජනයක් නැහැ කියල.. අපිට මිනිහව හොයල දෙනවද පොඩ්ඩක් අමතන්න

  7. tommiya says:

    Still no western medicine treatment for preventing corona.Thats why GMOA sayig about kottamalli ang ginger.

  8. Great statement ever sees. If President Gotabaya can see bellow sentence and understand, he will become the historical leader in the Sri Lanaka.

    මෙය අද පර්යේෂණ වලින් සනාත වී තිබුනත්, අතීතයේ සිටම මේ පාරම්පරික සරල ක්‍රම වේද අප රටේ රෝග නිවාරණය පිණිස භාවිතා කල අපේ අම්මලා ආච්චිලා දැන සිටි දැනුමය. මීටත් වඩා සංකීර්ණ විශාල දැනුම් පද්ධතියක් ඔවුන් සතුව තිබු අතර වර්තමානයේ බටහිරකරණය අබියස ඒවා සැගව ගොස් ඇත.

    මෙම හෙළ තාක්ෂණික දැනුම වෙනුවට සිරුරට අහිතකර ආහාර පාන හා බටහිර ජිවන රටාවකට වහල් වූ බොහොමයක් මිනිසුන් පොෂ් කියාගන්නා මෝඩ තත්වයකට පත්ව ලෙඩ රෝගවලින් දුක් විදිමින් මිය යමින් සිටී.

  9. John says:

    What is your IQ. It is a shame for MBBS degree.

  10. kkamladasa says:

    ARE YOU REALLY MAD???

Main News