කොරෝනා මර්දනයෙන් ලංකාව ලොව සෙසු රටවලට වඩා ඉදිරියෙන්..- සෞඛ්‍ය ඇමතිනී

October 24, 2020 at 6:29 am | lanka C news
කොරෝනා මර්දනයෙන් ලංකාව ලොව සෙසු රටවලට වඩා ඉදිරියෙන්..- සෞඛ්‍ය ඇමතිනී

ශ්‍රී ලංකාව කොරෝනා මර්දනය අතින් ලොව සෙසු රටවල් වලට වඩා සාපේක්ෂ ලෙස ඉදිරියෙන් සිටින බව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

මෙම ජනවාරි මාසෙදි බෝවන රෝග සඳහා ඇඳන් තිබුණේ 150ක් පමණ වුවත් අද වන විට එය 3000 දක්වා ඉහල ගොස් ඇතැයිද ඇය පැවසීය.

මේ වන විට රෝහල් 30ක් ඒ වෙනුවෙන් සූදානම් කර ඇති බවත් පවසන ඇය කොරෝනා පරීක්ෂණ සංඛ්‍යාවද දිනකට අට දහසක් පමණ දක්වා ඉහළ දමා ඇතැයිද කියා සිටියාය.

පාර්ලිමේන්තුවේදී කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් සිදු කරන ලද විවාදයේදී ඇය මෙම අදහස් පල කලාය.

22,012 views

49 Comments to “කොරෝනා මර්දනයෙන් ලංකාව ලොව සෙසු රටවලට වඩා ඉදිරියෙන්..- සෞඛ්‍ය ඇමතිනී”

  1. මහ මොළකරු says:

    චීන කතට දුන්නු උම්මා එක දැන් කාටවත් දෙන්නේ නැද්ද​?

  2. Kalana says:

    අන්න Hospitals වලට පහසුකම් නැහැ, අඳින්න ආරක්ෂක ඇඳුම් නැහැ, කාලකන්නි දේශපාලුව 20 හදා ගත්ත, චනේ දෙ දිනුම්, දැන් ආතල් එකේ හිටපල්ලා.
    අන්තවදියාට ඕනේ විදියට නැටවෙන රට, උන් දුන්න නැති වෙන්න කොහොම හරි. මුල ඉඳන්ම උන් Try කලේ මේකට තමයි. දැන් පෝලිමේ ඉඳන් මැරෙන්න වෙන්නේ.

  3. පොහටිටු කාරයන්ගේ පස්ස පැත්තේ පොහොට්ටු අඳින කෙනෙක් says:

    මුන්ගේ කට කපරාරු කරල නැති බිත්තියක අතුල්ලන්න කෙනෙක් නැද්ද..

  4. පම්පෝරිස් says:

    මුක පම්පෝරිය නවත්තල මේක පාලනය කරන විදිහක් කල්පනාකරල දන්න අයත් එක්ක කතාකරල යමක් කොරනවද – නැත්තං මුලටම එයි ඉක්මනටම.

    මේ ඇමතිකමට එන්නෙම වාචාල මෝඩයො!

  5. නමනවතී says:

    මේකි පිස්සු කතා කියව කියව ඉන්නකොට රටටම කෙලවෙලාඉවරයි අප්පා……………

Main News