කොරෝනා මර්දනයේදී ශ‍්‍රී ලංකා සෞඛ්‍ය සේවය, හමුදාව, පොලිසිය සාර්ථකයි..- රනිල් විදෙස් මාධ්‍යට කියයි..

April 15, 2020 at 3:00 pm | lanka C news
කොරෝනා මර්දනයේදී ශ‍්‍රී ලංකා සෞඛ්‍ය සේවය, හමුදාව, පොලිසිය සාර්ථකයි..- රනිල් විදෙස් මාධ්‍යට කියයි..

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ හා ආරක්‍ෂක අංශ විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග සාර්ථක වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ විදෙස් මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා විශාල කාර්යභාරයක් කරමින් සිටින බවද ඔහු සඳහන් කර ඇත.

එමෙන්ම රටේ මහජනතාව ද ඊට සහයෝගය දක්වමින් කටයුතු කරන බව හිටපු අගමැතිවරයා එහිදී පවසයි.

කොරෝනා මර්දනයට අවශ්‍ය මුව ආවරණ, පරීක්‍ෂණ කට්ටල, කෘතිස ශ්වසන උපකරණ හිගයක් ඇති නමුත් ශ‍්‍රී ලංකා රජය මෙම තත්වයට ජනවාරි මාසයේ සිට සූදානම්විය යුතුව තිබුණ බවද ඔහු සදහන් කර ඇත.

මෙම වසංගතය තත්ත්වය යුද්ධයට වඩා අභියෝගයක් ඇය පවසා ඇති වික්‍රමසිංහ මහතා ඒ සඳහා මුහුණදීමට ශක්තිමත් නායකත්වයක් අවශ්‍ය යයිද තවදුරටත් සඳහන් කර තිබේ.

70,804 Viewers

95 Comments to “කොරෝනා මර්දනයේදී ශ‍්‍රී ලංකා සෞඛ්‍ය සේවය, හමුදාව, පොලිසිය සාර්ථකයි..- රනිල් විදෙස් මාධ්‍යට කියයි..”

  1. Baita99 says:

    My wage Gon aliyek

    • 😲🥵😲🥵😲🥵😲🥵😲🥵😲🥵 says:

      කතාව ඇත්ත…
      පාස්කු ඉරිදා ප්‍රහාරයේ සත්‍ය මාස දොලහකට පසු හිටපු අගමැතිතුමාගේ මුඛයෙන් පිටවේ.

      ..”” පාස්කු ඉරිදා ප්‍රහාරය මර්දනයේදී ශ‍්‍රී ලංකා සෞඛ්‍ය සේවය, හමුදාව, පොලිසිය සාර්ථකයි..
      රජය අසාර්ථකයි. “”

      😲🥵😲🥵😲🥵😲🥵😲🥵😲🥵

      • ගන්ජ බන්ඩා says:

        2019 අප්‍රියෙල් වල පොලීසිය හමුදාව අසාර්කය් රජය සාර්ථකය් සහරාන් 300 ක් මැරැවා 500ක් අංඟවිකල කලා.

        • 😥😥😥😥😥😥😥 says:

          යුරෝපා රටවල මේකේ වදකයා ලෙස සලකන්නේ ” හරීන් ” කියන අලුගෝසුවාය..!
          උගේම ආගම් භක්තිකයින්ට මෙය වෙනබව දැනගෙනත් වසන්කල පව ඕකගෙ ලේධාතුවෙන් බිහිකල හැම පරපුරේ එකෙකුට එය සාපයක්ම වෙනබව යුරෝපා රටවල අය කිව්වා..! ඒක රටටම පෙන්නුවා නේද… ඉස්පිරිතාලෙ හිටපු හරිනයගෙ මහඑකා දවස් කීයද පනපිටින් හිටියේ…!

          • ටොයිබයියා says:

            ගෝලීය වශයෙන් වන බෝවන රෝග සඳහා ප්‍රතිචාර දැක්වීමේ දර්ශකයේ ශ්‍රී ලංකාව සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 09 වන ස්ථානයට පත්ව ඇත

            කොහොමද අපේ නායකතුමාගේ judgments ? මොළයක් නෙවේ අලයක් !!

      • අපි ගොන්නු නොවේ..... says:

        යහපාලන ෙෙවරසයෙන් විධායක බලය අාසාදනය කරලා තියෙද්දි ඔය කරපු හරිය අැති….මහබැංකුව හොරාකාපු සල්ලි එලියට ගත්තනම් රට ෙගාඩගන්න පුලුවනි….යහපාලන වයිරසයෙන් බේර ගත්ත එකම මදෑ…..

      • RNY says:

        ජයවේවා සියලුම ආරක්‍ෂක Helth සේවාවන් වලට. ඔය කියන කෙනාට නෙවෙයි.

    • සමන් රත්නේ says:

      රටට ආදරේ කොරන ගූ.එන්.පී කාරයෝ ඉන්නවනම් මෙතුමාගේ කණ්ඩායමට චන්දෙ දීලා පාර්ලිමේන්තු අසුන් ටිකක් පත් කරගන්න. එතකොට අපේ ජනාධිපතිතුමාට 2/3 හදාගන්න ගොඩක් උදව් වෙනවා. සිරිකොත ඉස්සරහ පාර කාපට් කරලා නායකත්වය බේරලා දුන්නට කල යුතු යුතුකම් මෙතුමා කොරාවී.

      2/3 හදාගන්න මෙතුමාට චන්දෙ දෙන්න ගූ.එන්.පී සහෝලා…..!

    • වැඩ බැරි ටාසන් says:

      “ශ‍්‍රී ලංකා රජය මෙම තත්වයට ජනවාරි මාසයේ සිට සූදානම්විය යුතුව තිබුණ බවද ඔහු සදහන් කර ඇත.” කවද්ද පාර්ලිමේන්තුව විසිරෙව්වේ? මාර්තු මාසේ මුල. එතකන් තිබුණු ආණ්ඩුව සහ වැඩි බලය කාගේද? එහෙනම් කවුද වගකිවයුතු?

    • kawinda says:

      me samanala seeya honda naayakathwayak kiyanne kaa gena hithalada..? Akilada..? Sa galada..?

    • KARU says:

      He accepted that they can’t but others are good enough.

  2. Saliya says:

    මෙහෙමත් කුහක මිනිස්සු…..

    • Lanka says:

      E wunata mee kathawe loku aththakuth thiyenawa…hamudawa, polisiya, rajaye sewakayo arunama cabinet eka karapu deyak thiyenawada? Yaantham oya wimal weerawansala yam aluth deyak karanna haduwata …anith un okkoma meeka thawath awul kalee nadda?

      • sanka says:

        lankawe amathiwaru nahane yakoo dan…..parlimenthuwa wisirewwaaa needa? ….muuta pissu ..ara thewarapperumayanam innawa..uu amathikenekda?

    • Alapaluwa says:

      අනේ අම්මපා කියන්න දෙයක් නැතිව කට කසනවා මුන්ගේ. කසනවානම් උළා ගනින් දොන්ජුවන් හොඳ අමු බලුබෙට්ටක. මුන්ට කියන්න දෙයක් නැ නමුත් ඉන්නවා කියා පෙන්වන්න බොරුවට ඩයල් එක දාලා බලනවා Registry එක මාක් කරන්න ඕනෙනේ මේ මා පොණියා ඉන්නවා කියා.අන්න එකයි ගන්නන එපා.අපි ඔහොම යමු!

      • Paranawidanan Ranjan says:

        අනේ අම්මපා කියන්න දෙයක් නැතිව කට කසනවා Alapaluwaගේ . කසනවානම් උළා ගනින් දොන්ජුවන් හොඳ අමු බලුබෙට්ටක. Alapaluwa ට කියන්න දෙයක් නැ නමුත් ඉන්නවා කියා පෙන්වන්න බොරුවට ඩයල් එක දාලා බලනවා Registry එක මාක් කරන්න ඕනෙනේ මේ මා පොණියා ඉන්නවා කියා.අන්න එකයි ගන්නන එපා.අපි ඔහොම යමු!

        • Alapaluwa says:

          පෙණුමෙන් උබ පොණියගේ ගල් කොල්ලෙක් බව පැහැදිළියි. කමක් නැ ඒ උබගේ කැමැත්තනේ.නමුත් නිකම් මෙතැන අනුන්ගේ ඒවා Edit කරලා පචවෙන්න එපා.ලැජ්ජයි.මොකද මෙයින් මුළු ලෝකයම දන්නවා උබේ පොන්නකම.අනෙක පොන්නයන්ට මිස වෙනත් කාටවත් බැ මේ වගේ සක්කිලි වැඩ කරන්න. එන්න එක මතක තියාගනින්.

        • Alapaluwa says:

          මෙන්න මගේ නමින් මෙතන කොටන Another වෙසිගේපුතේක් .මුන් GUNP එදා සිටම කරොත් කරන්නේ මේ වගේ පොන්න වැඩ මොකද මුන් කොහොමත් පොන්න ගැන්සිය නිසා.

  3. SL says:

    යුද්ධ කාලේ තිබ්බ කුහක කම ,ඊට පස්සේ UN ප්‍රශ්නෙදි තිබ්බ කුහක කම මේ ප*ය නාකි වෙලා ඉන්දිදී වත් නැතිවෙලා නැහැ……………බඩගෝස්තර වාදී කුහක කැනහිලෙක්………………..වෙන වචන වලින් කියන්න උනානම් ,මුගේ
    මවු -පියන්වම අමතන්න වෙනවා .

  4. Rata Wenuwen says:

    පින්ගුත්තර රනියා හිතන්නෙ තවම යුදහමුදාව, පොලිසිය සෞක්ය අන්ශය උගෙ යටතේ කියලා වෙන්න ඇති. ඒව රජයේ පාලනය යටතෙ බොල, අනිකුත් භාන්ඩ අඩුවක් නැහැ බූතයෝ, මේකව නිදියගෙන නැගිටලා , ගිහින් කොත්තමල්ලි එකක් බීලා වරෙන් බන්

  5. Sam says:

    I totally agree. All these departments are outside the government. They are independent of the government.

    I don’t know what to say to these people.

  6. මහා කලු says:

    මෙයාලගේ පාන්ඩුව තිබ්බ නම් අපිට බුරුතු පිටින් මැරෙන්න වත් තිබ්බ.නේද මෙයා

  7. Lolla says:

    ඔව් අනේ

    අපිට ශක්තිමත් නායකත්වයක් ඕනේ

    ඔයාට බැරිද අයෙත් රට බාරගන්න

  8. මහින්ඳගේත් සහ ගෝටාබයගේත් වැඩ තහනමට ලක්කර මේ සකලබුජංට ආයෙත් රට බාර දෙමු නේද- මූට මාර ශක්තියක් තමයි තියෙන්නේ මෙහෙම හිටියට…

  9. Sujith says:

    Ithin me parinatha manta therumganna beri ayi rajaya kiyanne oya hemadenagema ekathuwak kiyala! Rajaya kiyanne Mahinda mahaththayawath,Gotabaya mahaththayawath vitharak nemeyi kiyana eka. paradilath munge thiyena uddachchakama.

  10. Palle says:

    Idiot!! Health, Defense and Police are services belong to government.
    Government: The group of people with the authority to govern a country or state; a particular ministry in office.

  11. සුද්දා says:

    එතකොට රජය යනු කුමක්ද..? කුහකත්වය පැහැදිලිව පෙන්වූ තවත් අවස්ථාවක්..

  12. ලොක්ක
    අපිට තියෙන නායකත්වය ඉතා හොදයි, ඔයා පඩුවේ සැපට ඉන්නකෝ….

    • Alapaluwa says:

      හා

      • Alapaluwa says:

        මෙන්න මගේ නමින් මෙතන කොටන වෙසිගේපුතා.මුන් GUNP එදා සිටම කරොත් කරන්නේ මේ වගේ පොන්න වැඩ මොකද මුන් කොහොමත් පොන්න ගැන්සිය නිසා.

  13. අංකූරා says:

    තමුන් කියන්නේ ඇමරිකාව සාර්ථකයි කියලා ද?. මෝඩ කතා කියන්න එපා , රනිල් මහත්තයා ….

  14. cw says:

    OMG not again. Name the strong leader you are talking about.

  15. Sri Lankans is going with top class leadership and no point of wasting the time anymore…………….

    A person who can understand the value of the Country and Strength can become the Strongest Leader in the country.

  16. කලින්ම අනතුරු ඇගවීම් දීලත්.. පාස්කු ප්‍රහාරය නිසා..අහින්සකයො මලේ එදා ශක්කිමත් රජයක් තිබිල …හමුදාව, පොලිසිය, මහජනතාව දුර්වල වෙලා හිටපු නිසාද…?

    • Batagodage says:

      Ranil ,maithree,sajith thun kattuwa hitiyanam lankawath amarikawak wela.gunp ewun kiyana katha.pasku paharaya gana kalin danagena walakwanna bari una .dan ranil wides madyayata kiyanawa corona maradanayedi srikanka rajaya asarthakailu.mna gobba kathawakda me kiyanne.ratakata awashya pabayek wage leader kenek neme konda pana thiyena kelin wada karana nayakathwayak.dan ratata niyama leader kenek labila.

  17. Aurora says:

    මුගේ නපුංසක නායකත්වය හොඳයි මහ බැංකුව කොල්ලකන්න. එහෙම නැතුව 2015 ඉඳලම ආණ්ඩුව කරලා රටට ගෙනාපු ජයග්‍රහණ කියල මේ හරකා හිතනවා ඇත්තේ හම්බන්තොට වරාය විකුනපු එකයි, පාස්කු බෝම්බ ප්‍රහාරයි, මහ බැංකුව කොල්ලකාල ඩොලරෙකට රුපියල් 180 ගෙවන්න හදපු එකයි වෙන්න ඕන. තවමත් දේශ ද්‍රෝහිකම නැතිවෙලා නැහැ.

  18. MODAYA says:

    මේ නායකත්වය හොද නැද්ද?
    ඛැංකුවෙ හොරා කාපු සල්ලි වලින් ටිකක් දීපන්කො පකෝ උපකරණ ගේන්න

  19. Karuna says:

    තොපේ කාලේ මොනවද තොපි හරියට කලේ, ඒ කාලෙත් පවා දුන්නා අදත් පවා දෙනවා හෙටත් තොපි පවා දෙනවා.

  20. Lasantha says:

    What is the Vides Madya ?

  21. Osmand says:

    රජයක් යනු කුමක්ද කියාවත් නොදන්නා මෝඩයෙක්. මූට කපටිකම මිස කිසිම දේශපාලන දැනුමක් නොමැත. මූ හිතන්නේ රටේ ජනතාව මූ වගේම මෝඩයි කියා. විදෙස් ජනමාධ්‍ය මූ ගැන කොහොම හිතනවා ඇතිද.

  22. ඇත්ත යථාර්ය says:

    මුන් සිටියා නම් රට විනාසයි. ‌ගොඨාභය‌ෙගේ නායකත්වය නිසයි රට ‌බේරුුනේ. ඊර්ෂියාවට ‌ලොවට කියනවා විදේශ ගැති වහලා. මුන් ුහකයෝ ‌කෙනෙකුගේ ‌හොදක් ‌නොදනකින කුහකයෝ .

  23. Sujith says:

    Anna Mongalayath dagalanawa. ubala denna room ekak aragena gihilla set weyallako apita wada nodi! me aththatama Mongalayayi Ranilayi set wela nethida?

  24. Nimal says:

    Thamun hitiyanam ada balaganta thibuna ada mini godagahena widiha

  25. charith says:

    පව් රනිල්

  26. Nilame says:

    How could health sector or security forces meet any success without proper leadership which providing by the gov? Baseless accusations.

  27. Unp says:

    Me balla thama marenne nahane. Dakinnath aprasannai

  28. එත් මම බැලුවා මේ බඩගොස්තරවාදියා තවම නැත්තේ මොකද කියලා
    යකෝ මුට විදේශ් මාධ්‍ය තැතිනම් සන්නිපාතය වගේ. මු හිටියානම් ” මට දැන් මුකුත් කොරාන්න බැහැ රාජපක්ෂ නය ” කිය කියා වැලලෙයි. ගුී ලාංකිකයන්ගේ මොකක්දෝ පිනකට මේ බත් බැලයාගේ රජය නැතිවුනේ.

  29. හිටන්ගෙදර අප්පුහාමි says:

    මුගේ මොලේ කොලොප්පන් වෙලා. අර තොප්පිගල කියන්නේ මහා කැලෑවක් වගේ මූට කොරෝනා ගැන මොකුත් කියන්න නැද්ද දන්නේ නෑ.

  30. කොල්ලා says:

    That’s my boy. 😜

  31. p.d goonawardena says:

    මේ ගොනා ඉන්න කලේ මේක ආවනම්…ඕක ගෝලීය තත්වයක් කියල අගේට කඩේ වහයි ….අපිට වෙන්නේ එකා පිට එකා මැරෙන්න…….

  32. Chaminda says:

    මෙි ගොබ්බයෙක් හිටියනම් මෙලහකට රටම මැරිලා.මෙි වගෙ පොන්නයො තමයි රට කෑවෙ.

  33. GRMAYA says:

    Yako hamudawa sawke ansaya meheuwe rajaya naththam thoge ganida , pirimi ganikawa katawahegene pala

  34. FoolishLankan says:

    This guy is talking from his back side?
    Good comments for foolish unp..ers.

  35. Upul says:

    Can you please shut your mouth and stay like you did up to now. People were lucky not to have you as PM when this crisis broke out.

  36. Damsev says:

    රජය යනු කුමක් ද, සෞඛ්‍ය සේවය ,හමුදාව රජයේ කොටස් කරුවෝ නොවේද ?

  37. බයි ටොයි එකමුතුව says:

    මොහු ජාතික නායකයකු නොවන බවට මෙම ප්‍රකාශයම ප්‍රමාණවත්.ඉතාම වගකීමක් නැති කුහක ප්‍රකාශයක්.මුන් නේද මහලොකු දේශපාලන සංකෘති ගැන මහා ලොකුවට කතා කලේ.

  38. Gamunu says:

    This bugger used complain it was wrong to give the responsibility to tri forces , police and the specialists as they lacked experience in managing national issues. He wanted parliament be summoned even then to give that responsibility to parliamentary select committee. He is a born liar and A loser.

  39. Ravi says:

    මෙහෙමත් මිනිහෙක් !
    හරක් පට්ටියක් දක්කන්න විතරයි මූ හොඳ .
    කිසිම වැඩක් නැති පක්ෂයක එවැනිම නායකයෙක් .
    මඩවලකින් උපන් මඩ ගහන්න පමණි මේ ගූඑන්පි පක්ෂයට පුළුවන් .

  40. සිංහල බන්ඩා says:

    2019 අප්‍රියෙල් පොලිස්පති හමුදාපති සහ යහපාලනය රජය අති සාර්තකය් සහරාන් බෝම්බ පත්කොරගත්තා 300 ක් මලා 500 ක් අතපය කැඩුනා.

  41. firda says:

    ow oba hari🙏 kalekata passe buddiyen katha kale👍 hebei aanduwa eka deyak kala rata ethulata coronava gennagaththa chande nisa. thawa lede thawa wedi wenna ona kiyala hithen prarthanawa karanawa aanduwa. loke ratawalin aadara arang apiwa apa rata thawa chater karanna

  42. නිමල් says:

    මේකා ගොන් බූරැවෙක් . නිදාගෙන නැටගිට්ට හිවලෙක්. මොඩ ගොන් නාම්බෙක් . ලන්කාව ජනවාරියේ සිට ලෑස්ති වුන බව මේ ගොන් එඅහන්සේ ඩන්නේ නැහැ. මූ රට පාලනය කලා නම් අබ සරනයි

  43. Nimal says:

    Ethakota ekata nayakathwaya dunne thamunda kuhakaya

  44. Kali says:

    රට වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම සේවය ලෙස දේශපාලනයෙන් අයින්වෙලා හොද දිග මහත පුවාළු ගෙඩියක් කටේ දාගෙන ජිවිතේ ඉතිරි කාලය විශ්‍රාම සුවයෙන් ඉන්න කියලා අපි මෙතුමාගෙන් ඉල්ලමු

  45. John smith says:

    When will this fellow give up politics?

  46. G.G.B.A.De Silva says:

    Grade speech I lot of thanks for you

  47. Rohitha says:

    What the Ex-Primer say is correct.
    He means ‘if his government was in power, the Gov. fail’
    You are correct Mr. Wickramadinghe. We saw all type of actions that you took during your period.

  48. අක්බාර් ලොක්කා says:

    මොහු කියන හැටියට හමුදාව සෞඛ්‍ය දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය සේවා මගින් කොරෝනා මැඩලීමේ ව්‍යුහය ක්‍රියාත්මක කරල තියෙන්නෙ රජයෙන් නොව සිරිකොත කාර්‍යාලයෙන් .මොහුගෙ නායකතවය එපා කියල පක්ෂයෙ ඈයො කැරලි ගහද්දි ඔහු කොහොමද රටේ නායකය වෙන්න හිතන්නෙ .පාස්කු ප්‍රහාරය කලින් දැන්ගෙනත් ඒක වලක්වගන්න බැරි වූ පෙන්දෙකුට කොරෝනා වලක්වන්න දුන්න නං රටේ එක මිනිහෙක් වත් ඉතුරු වෙන එකක් නෑ

  49. සුරා says:

    නොදකින් කාලකණ්ණිය , හොඳ නායකත්වය නිසාතමයි අපි මෙහෙම ඉන්නෙ , තොපි හිටියනම් පාස්කු ප්‍රහරය දන්වලත් වැලැක්වීමට ක්‍රියාව නොකලෙ තොපි , බැංකු හොරා කාළ , රණ්විරැවො දඩයම් කරල රටම විනාස කලේ තොපි නොදකින් හොද දේ හොදයි කියල දකින්න බැරි සමනයෝ

  50. Train almeda says:

    ඔබ තුමාට මගේ හැගිම හැටියටනම් අවශය අං තට්ටුවක් විතරයි මොනාඋනත් මේ වගේ වසලයන් කුහකයන් හැම කාලේම සිටියා පාපකාර තිරිසනුන්ට හිමිකම් කියන මේ වගේ වසලයන් ලොකෙටම බරක් වර්ගයා බොකිරිමටවත් බැරි මිනිහෙක් රට කාලා විනාශ කරලා දාපු මිනිහෙක් අද රට ගැන කතා කරනවා මේයා හිටියානම් අද රට ඉවරයි

  51. මුට පිරිබ වගේම කොරෝනත් අසීර්වාදයක් වුනා. චන්ද කාලයක් අවනං සජබයල මෙලහකට මුව බාගෙට මරල.
    පොර පන් කියාගන්නත් බැරුව හැංගිලා හිටියේ.
    පිරිබ වගේම කොරෝන විනාස කරන රජයත් මුට නයාට අදුකොල වගේ.
    ඒකයි වටයක් ගහගෙන ඇවිත් රජයට දෂ්ට කරන්නෙ.
    මුට කොරෝන්ඩම් ටිකක් යවමු<<<<<

  52. Asitha says:

    ඔයාගේ රන්ජන් ආරක්ෂක අංශ වලට සහයෝගය දෙනහැටි හැමෝම දැක්කා .

    ඔයාලගේ කළමනාකරණ නොහැකියාව නිසා පාස්කු ප්‍රහාර දවසේ මෙතරම් දක්ෂ ආරක්ෂක අංශ අංශයකින් වැඩක් ගන්න බැරිවුණා කියලත් කියන්න තිබුනනේද ?

  53. ලංකා පුත්‍ර says:

    ලොක්කා……..ඔය කියන්නේ කොරෝනා ගැනද පාස්කු ප්‍රහාරය ගැනද?ඔයාගෙ වයර් මාරැ වෙලාද?

  54. පිරිමි මිසී says:

    ම්ම්ම් ගොනෝ , ඕව මෙහෙයවන්නේ රජය නෙවේද?

  55. Paranawidanan Ranjan says:

    Give more and more ‘backside’ ! paraya ?

  56. Ranji says:

    MR.R.Wicramasinghe,
    Are you an idiot and jealous person?This health sector, Police and Defence belong to the government.I thought you are an educated and respectable person. Please do not show your foolishness to the world.I think this the time for retirement from politics. All the world know you are a failure person. Be shame.

  57. හිච්චිමහත්තෙයා says:

    ලංකාවෙ සවුක්කිය , පොලිසිය හමුදා දැං “ඇංජීඕ” NGO කියාල දන්නෙ අදමයි
    අම්මප!

  58. Buddhist says:

    Ranil is dancing to the baila tune of Rajapakse Band.

  59. PULATHISI says:

    මොන ප්‍රශ්න ආවත් මේ රජය හැම අතින්ම සාර්ථකව ඉදිරියට යනවා. ඒක කඩා කප්පල් කරන්න පරදේශීන් එක්ක හොරගල් අහුලන “මහ බැකු හොරා” ගැන රටේ ජනතාව හොඳින් දන්නවා.
    ඒ වගේම හැත්තෑ නව වතාවක් දැනුවත් කරලත් පාස්කු ප්‍රහාරය වලක්ව ගන්න ක්‍රියා නොකළ පහුගිය රජය ගැනත් ජනතාව හොඳින් අවබෝධ කරගෙන නියම වෙලාව එනතුරු බලාගෙන ඉන්නේ. ඒ හැරත් පාස්කු ප්‍රහාරයෙන් මියගිය බැතිමතුනගේ සහ ආබාධිත වූ අයගේ ශාපය පහුගිය පාලනය වෙත එල්ලවී අවසානයි.

  60. MD says:

    ඕන ගොනෙකුට කෝරෝනා නවත්තන්න පුලුවන් කියලා කියන්න කෙනෙක් නැද්ද මන්ද? ඉන්නවා ඉන්නවා නුවර පැත්තේ කිරියා 😁

  61. Habeeb says:

    ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා එම සම්මුඛ සාකච්චාවේදී පළකල අදහස් නොදැන, වහල් මානසිකත්වයෙන් යුතු අයගේද උගත් අයයැය් සිතා ඉන්ග්‍රීසි භාශාවෙන් කොමෙන්ට් බලන කොට තීරෙනවා ඇය් තවම රට දියුනු වෙන්නේ නැත්තේ කියලා.

    • හිච්චිමහත්තෙයා says:

      සම්පූරණ ඇත්ත
      ගරු රනිල් තුමා ඉංගිරිසියෙංම කියපු එක මම කියෙව්ව.

      “It is a global pandemic is not a national issue and a global pandemic needs a global response, he stressed.

      “මේක ජාචියංචර -ගෝලීය වශංගචයක්- ජාචියංචර ගෝලීය විශජුමක් අවශ්‍යයි”

      බලන්න- කවුරුවත්ම ඔය කියනකම්ම ඕක දැනං හිටියැයි?

      මේ

  62. MD says:

    සෞඛ්‍ය,හමුදාව,පොලීසිය පාලනය හොඳයි කියන්නේ ගොඨාභය,මහින්දගේ ආණ්ඩුව හොඳයි කියන්න අමාරුද?කුහක වෙන්න එපා.

  63. Gayan says:

    බොහෝවිට මෙම දේශපාලුවන්ගේ පොදු ලක්ෂණයක් වනුයේ යමෙක් සාර්ථකව යම් ක්‍රියාවක් කරය් නම් හෝ කළා නම් හෝ නායකත්වය දුන් විට හෝ එය එසේ යැය් පිළිගැනීමට එයට හිමි ගෞරවය දීමට මැළි කමක් දැක්වීමේ කුහක කම වේ. බොහෝවිට එයට දායක වූ තැනැත්තන් පසසනවා විනා එයට මග පෙන්වූ,නායකත්වය ඇගයීමට මැලිවීම ඉතා කුහක ගතියකි.

    මෙය කලකට ඉහතදී යුධ ජය ග්‍රහණයේ දීද රනිල් තුමා ඇතුළු නඩය මනාව ප්‍රකට කළේය. යම් ජය ග්‍රහණ යකදී එයට දායක වුවන් අගය කිරීම් ඉතා අගනේය. එමෙන්ම එය මෙහෙයවූ තිරය පිටුපස පිරිස ගැනද කෘත වේදී වීමද වැදගත් වේ.

  64. Iranganie says:

    What a foolish statement you made..
    Corona in Sri Lanka was controlled by Army and Health Department.. was it without a leader
    You don’t know what are the qualities of a good leader, don’t make such foolish comments to International media. It’s a disgrace to our country.
    Respect a good leader!!

    UNP is in this state today because of 25 years of your poor leadership. understand your weekness fool!