කොරෝනා මර්දනයේදී බටහිට වෙදකම ලොව පුරා අසමත්.. හෙල වෙදකම සමත්.. අපි හෙල වෙදකමට පූර්ණ සහාය දෙනවා..- ඖෂධ ඇමති

October 14, 2020 at 3:22 am | lanka C news
කොරෝනා මර්දනයේදී බටහිට වෙදකම ලොව පුරා අසමත්.. හෙල වෙදකම සමත්.. අපි හෙල වෙදකමට පූර්ණ සහාය දෙනවා..- ඖෂධ ඇමති

කොරෝනා වෛරසය මර්දනයේදී බටහිර වෛද්‍ය ක්‍රමය ලෝකය පුරා අසමත්කමක් පෙන්වා ඇති බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

නමුත් හෙළ වෙදකමේ දී මෙම වෛරසය පාලනයේ යම් සමත්කමක් පෙන්වා ඇතැයිද ඔහු පවසයි.

එනිසා හෙළ වෙදකමෙන් කොරෝනා සුවපත් කිරීම සදහා වන ඕනෑම කටයුත්තක් සදහා පූර්ණ අනුග්‍රහය රජයක් ලෙස ලබාදෙන බවද ඒ මහතා සඳහන් කළේය.

කොරෝනා පැතිරුණු මුල් වටයේදීද හෙල වෙදකමේ යම් යම් කොටස් ප්‍රතිකාර ක්‍රම ලෙස යොදා ගත් බවත් පැවසු ඇමතිවරයා බටහිර වෛද්‍යවරුන් ඊට කිසිදු අවනම්බුවක් නොකළ බවද පැවසීය.

දෙරණ නාලිකාව සමග අදහස් පළ කරමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

34,874 views

42 Comments to “කොරෝනා මර්දනයේදී බටහිට වෙදකම ලොව පුරා අසමත්.. හෙල වෙදකම සමත්.. අපි හෙල වෙදකමට පූර්ණ සහාය දෙනවා..- ඖෂධ ඇමති”

  1. mangala says:

    ඒ කතාව ඇත්ත.. බටහිර වෙදකම් කරන්න ගිහින් අරෙහෙ ට්‍රම්ප් කාරය හොට බිම ඇනගෙන, කෙඳිරි ගානවලු.

    • Spirit says:

      හෙළ වෙදකම ගැන ඔබතුමා තැබූ විශ්වාසය අපි අගය කරමු .. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට අපේ ප්‍රණාමය
      අපේ රටේ කොරෝනා රෝගීන් සියලු දෙනාට ම ඉක්මන් සුවය ලබේවා

    • Alapaluwa says:

      ඒ අතින් අපේ ස ඩන්කන් වයිට්ගෙ කුන්ඩලනීයෙන් ඔක්කොම සුවපත් කර ගත්තා…

  2. නාරද says:

    කරුණාකර බටහිර නැගෙනහිර උතුර දකුණ වචන නැතිව ලංකාවේ ඉන්න හැම වර්ගයකම දොස්තරලා ගේ අධීක්ෂණය යටතේ එක ආරෝග්‍ය ශාලාවකවත් හෙල වෙදකම යටතේ පවත්වා ගෙන යෑම යෝජනා කරමි. ඒ කියන්නේ හෙල බෙහෙත් දෙන ගමන් බටහරි වෙදුන් ස්ටෑන්ඩ් බයි. කවුරු කවුරුත් කුහක නොවිය යුතුයි, කුහකවෙන්න එපා. ක්‍රියාත්මක විය යුතුයි කථාවට වඩා

    • Jee says:

      Ai බටහිර dokala Stan by
      Ai bayada.
      හෙළ වෙදකම කරලා wakur උනාම
      ගොඩ dagannada.
      Ane manda
      බටහිර වෛද්‍යවරයෙක් තමන් නොදන්නා atamagalak ගැන katha නොකර ඉන්න oni

    • This is not correct………….

      Truth to be done ASAP…………….

  3. Please ………………..Please………………….

    Implement ASAP………………..

    We need our Life…………………. Protection required from the Covid 19……………………..

    If fail to implement, UNP, JVP, LTTE, NGOs will talk a lot…………………

    Trillions’ of USD are spending plan to do Filure of Sri Lanka. Many Prof. Phd Doct and Consultants are being paid to destroy our Sri Lanka……………….

  4. We are Lions says:

    Yes Dr please open one large hospital at the center part of Sri Lanka…and start treatments for patients.

    • SALMAL says:

      හෙළ වෙදකමේ බලයෙන් covid 19 විනාශ වේවා ..හෙළ වෙදකම ලොව බැබලේවා අපේ හෙළ වෙදකමට බලය තියනවා කොරෝනාව ඉවර කරන්න

  5. Alapaluwa says:

    මහාචාර්ය කියල පට්ටම් ගහගෙන බටහිර වෙදකම උගන්වන්නෙ ඇයි ඔයා? ඔය වෛද්‍ය විද්‍යාල වල බටහිර මගුල් නවත්වලා හෙල වෙදකම උගන්වන්නකො සුදු.

  6. ක්‍රිමිනල් says:

    කටිං බතලකොල හිටවන තවත් බොරුවෙන් පිම්බිච්ච බෛයෙක් .

Main News