කොරෝනා මර්දනයේදී බටහිට වෙදකම ලොව පුරා අසමත්.. හෙල වෙදකම සමත්.. අපි හෙල වෙදකමට පූර්ණ සහාය දෙනවා..- ඖෂධ ඇමති

October 14, 2020 at 3:22 am | lanka C news
කොරෝනා මර්දනයේදී බටහිට වෙදකම ලොව පුරා අසමත්.. හෙල වෙදකම සමත්.. අපි හෙල වෙදකමට පූර්ණ සහාය දෙනවා..- ඖෂධ ඇමති

කොරෝනා වෛරසය මර්දනයේදී බටහිර වෛද්‍ය ක්‍රමය ලෝකය පුරා අසමත්කමක් පෙන්වා ඇති බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

නමුත් හෙළ වෙදකමේ දී මෙම වෛරසය පාලනයේ යම් සමත්කමක් පෙන්වා ඇතැයිද ඔහු පවසයි.

එනිසා හෙළ වෙදකමෙන් කොරෝනා සුවපත් කිරීම සදහා වන ඕනෑම කටයුත්තක් සදහා පූර්ණ අනුග්‍රහය රජයක් ලෙස ලබාදෙන බවද ඒ මහතා සඳහන් කළේය.

කොරෝනා පැතිරුණු මුල් වටයේදීද හෙල වෙදකමේ යම් යම් කොටස් ප්‍රතිකාර ක්‍රම ලෙස යොදා ගත් බවත් පැවසු ඇමතිවරයා බටහිර වෛද්‍යවරුන් ඊට කිසිදු අවනම්බුවක් නොකළ බවද පැවසීය.

දෙරණ නාලිකාව සමග අදහස් පළ කරමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

36,013 views

42 Comments to “කොරෝනා මර්දනයේදී බටහිට වෙදකම ලොව පුරා අසමත්.. හෙල වෙදකම සමත්.. අපි හෙල වෙදකමට පූර්ණ සහාය දෙනවා..- ඖෂධ ඇමති”

  1. Hudson says:

    Ane me pol booruwawa professor kenek kare kawda?

    • Sujatha says:

      Iita kalin hoyala balamu thamun wage ekek jathika kala eka.

    • siri says:

      ugathunta garahana Hudda haddekma thamai,

    • wijebahu says:

      After studying medicine for decades now he says quack doctors in SL are right. this is what happens when ‘wedakamata wada rajakama lokuwunama’.

    • RED BULL says:

      උඹේ මෑණියන් වහන්සෙ උඹ වගේ තව දෙන්නෙක් බිහි කලා නම් මුලු රටටම සොරි ඩොට් කොම් තමයි.තාත්ත ප්‍රිසියන්ද,ජර්සිද​,මූරාද​?හොයල බලපං.

  2. ADA DA RENA NALIKAWA says:

    ayyo dr puluwan kiya kiya inne nethuwa leddu honda karanna ikmanata. udam anilla paththakin thiyala.

    • අමල් says:

      හෙළ ක්‍රමයට මිනිස්සු අනුගත වෙච්ච නිසා තමයි පහුගිය කාලේ මේක මෙහෙම හරි පාලනය වුනේ..

  3. Sirisen says:

    තාම මිනිස්සුන්ට බොරුව විතරක් වපුරන මුකුත් කරලා නැති තවත් කෙනෙක්
    අවතාර වලට මිනිස්සු හොද කරන්න පුළුවන් කියා කියා හන මිටි ලෝකේ ඉන්නේ එකෙක්

    • ගෝමරයා says:

      අනුරාධපුරේ අපට නං එතුමා ඇතිවෙන්න කරලා තියෙනවා. ඉරිසියාවට කුහක කතා කියන්න එපා..

    • Wjebahu says:

      Yes, he is the guy who opens drug manufacturing labs Rajitha already started and almost finished.

  4. Chathu says:

    Where is the scientific evidence?

  5. සානිකා says:

    හෙළ වෙදකම කියලා දෙයක් නෑ බොලව් යකුනේ.. ආයුර්වේදෙ ආවෙ ඉන්දියාවෙ හිමාලයෙන්..

    • Nimal says:

      හෙළ වෙදකම කියන්නේ පුරාණ කාලයේ සිට අද දක්වා අපි ගන්න කෑම බීම, අරුවේදය කියන්නේ ඉන්දයාවේ වෙදකම.
      කහ, ගොරක, ඉගුරු , කොත්තමල්ලි , වෙනිවැල්ගැට , සුදුලූනු, රතු ලුණු ආදියට

      • අනේ ගොනෝ says:

        ඉන්දියාවට ආයුර්වේදෙ ලැබුනෙත් මෙහෙන් තමයි ගොන් බාස්

    • kamal says:

      ඔන්න සනිකා ගේ මොලේ තරම, අයුර්වෙදයටත් වැඩ පරණ ලංකාවේ හෙළ වෙදකම ගෙන දන්නේ නැති ලොන්ත පොල් බුවෙක්. අනේ උබ…

    • opps says:

      සානිකා,
      කුරුණෑගල ඉබ්බාගමුව දොර බේරුව බණ්ඩාර හෙළ වෙද මහත්තය ගෙන දන්නවද, පොඩ්ඩක් හොයල බලන්ඩ ,එතුමා එතුමාගේ පරම්පරාවේ 52 පුරුක, නොදන්නා දේ කතා කරන්ඩ කලින් හොයල බලල කතා කරොත් අනුන් ඔබ මෝඩයෙක් නවන බව තේරුම් ගනීවි

      • john the baptice says:

        පලවෙනි පුරුක මොකද්ද බන් රාවණාද 😀 😀

        • opps says:

          මගේ යාළුවා අහගන්ට, මූණමුර ඍෂිතුමා, රවීශල්‍යෂ වංසය. යක්ක කුලය ඇතිද ?

        • නොදකිං says:

          උඹලාගෙ සුදු හාමුලා මොකෝ මහ ලොකු බටහිර වයිද්ය විද්යාව තියාගෙන බුරුතු පිටින් වල කජ්ජ ගහන්නෙ? 😁තොපේ තියන හීනමානෙ කොයිතරම්ද කිව්වොත් කොරෝනා හැදිලා මලත් කමක් නෑ තොපිටත් සුද්දගෙ බේත් බීලා.නිවට කාලකන්නි

  6. jehan says:

    එහෙනම් කොරල පෙන්නපන්කො… කියව කියව ඉන්නෙ… ගිය පෙබරවාරි මාසෙ ඉදන් කියෝනව විතරයි..

    • namal says:

      karapu nisa tamai Covoid 19 mardanaya wune lankawe. dana ayet karanna kiyalane methuma kiyanne.

  7. helitha says:

    තමුන් ඖෂධ ඇමති නේද.. ඇයි අපිට කියන්නෙ?

  8. Jayabima says:

    බටහිර වෛද්‍යවරයකු දේශීය වෙදකම පිළිබඳව සුසුභවාදීව කතා කිරිම සතුටක්. ඔබ්තුමාට ඒ සදහා සවිමත් පිටකොන්දක් තිබීම ඉහලින් අගය කරනවා.

  9. narada says:

    හෙළ වෙදකම යනු ආයුර්වේද වෙදකම නොවන බව අප සිහි තබා ගතයුතුය, හෙළ වෙදකම පුලස්ති ඍෂිතුමා ඇතුළු රාවනා පරපුරෙන් පවත එන අපේම වෛද්‍ය ක්‍රමය වේ

  10. Duka says:

    ඔය බේත එලියට දාන්න කීවට ලෙඩ්ඩු හොද වෙන්නේ නැ.

Main News