කොරෝනා මර්දනය බලවත් අභියෝගයක්.. රෝහල් ඇදන් ධාරිතාව පිරී යමින්..

December 9, 2020 at 1:20 pm | lanka C news
කොරෝනා මර්දනය බලවත් අභියෝගයක්.. රෝහල් ඇදන් ධාරිතාව පිරී යමින්..

කොරෝනා මර්දනය දැන් බලවත් අභියෝගයක් වෙමින් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරී සංගමය සඳහන් කරයි.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ අද වන විට මෙරට දිස්ත්‍රික්ක 25න් 20කින්ම රෝගීන් වාර්තා වෙමින් ඇති බවයි.

රට පුරා රෝහල්වල දැඩි සත්කාර ඒකකවල ඇත්තේ ඇඳන් 700කට ආසන්න ප්‍රමාණයක් බවත් කොරෝනා රෝගීන් සඳහා ඇත්තේ සාමාන්‍ය ඇඳන් 10000 අඩු ප්‍රමාණයක් බවත් ඔහු පෙන්වා දෙයි.

පවතින තත්වය තුළ දිනපතා අසාමාන්‍ය අගයකින් රෝගීන් වාර්තා වුවහොත් අවශ්‍ය ඉඩ පහසුකම් මදි වීමෙන් දැඩි අසීරුතාවයකට පත් වීමට ඉඩ ඇතැයිද ඔහු කියා සිටියේය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

20,892 views

18 Comments to “කොරෝනා මර්දනය බලවත් අභියෝගයක්.. රෝහල් ඇදන් ධාරිතාව පිරී යමින්..”

  1. ක්‍රිමිනල් says:

    හැමෝටම පකනිල් දුන්න නම් වැඩේ ඉවරයිනේ. අඩු ගානේ කේරල ගව මුත්‍ර වත් දෙන්න තිබ්බා.
    කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

    • Saman kumara says:

      බෛයියෝ නොදන්නව උනාට අමාරු වෙන ලෙඩ්ඩුන්ට ලංකාවේ දෙන්නෙ ඒක තමයි

    • Dan P says:

      Kaali Ammage Paaaniyath Echchrama Naraka Naha ..Naaatha Dewa Waram Labu Sumanayath Recommend Karala thiyna eke

    • Jagath says:

      සජිත් ආවා නම් ඒකවත් දෙනවා. දැන් නිකන් මැරෙන්න ඇරල තියෙන්නේ.

  2. ආගමික ශබ්ද දූෂණය එපා says:

    පීකර් පිරිත් , පීකර් කවිබණ වලින් අහල පහල ගෙවල්වල මිනිස්සුන්ගෙ කන් අඩි පලපු එකේ සාපය තමා මේ !

    • සිරා says:

      මේ පල්ඩොකා බාස්ගේ පැණිය සාර්තකයි කිව්වා..ඉතිං GMOA පල්ඩොකෝ ‘කොරෝනා මර්දනය දැන් බලවත් අභියෝගයක්’ කියන්නේ මොන ර‌ෙද්දටද ? උඹත් Reverse ප‌ෙත්ත ගහලද..

  3. Saman kumara says:

    අච්චර හොඳ පැණියක් තියාගෙන මොකද කරන්නේ…ඒක දීල ඔක්කොම හොඳ කරහල්ලකෝ…ලංකාවට වැක්සීන් ගෙන්නෙ නෑනේ කොහොමත්

  4. ක්‍රිමිනල් says:

    coVID-19 හෙජමොනික භාවය පරාජය කරන්න ධම්මික පැණිය පානය කරන්න .😜😜😜

  5. Dp says:

    මූ හැමදාම කරන්නෙ කාගෙ හරි අඩුවක් පෙන්නලා අැඩ් එකක් දාගන්න එක විතරයි. කිසිම දෙයක් නොකෙරුවට හැමදේකම වරැද්ද හොයනවා.වෟර්තිය සමිතියකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. වෛද්‍ය පාදෙනිය වගේ අය මේ හොරිකඩ සමිති වලින් ඉවත් විය යුතුයි.

  6. නීලක says:

    තනියෙන් කන්න බැරිද?

  7. Kgs basnayake says:

    Gmoa is an organization connected with governemnt. All members of gmoa consist of government employees. So what are u talikng about? You are spitting to yourself. But you seems like enjoying a publicuty in front of media. Good actor

  8. disce ammt diskedi says:

    Is this a Doctor or a reporter ?

  9. මර්තේනිස් අයියා says:

    බයවෙන්න එපා අපි කොරෝනා පාලනය කරලා තියෙන්නෙ සමාජගතවීමක් නෑ…අයියෝ මේ කතාව කාලෙකින් ඇහුනේ නෑ.අර කෝකටත් තෛලය වගේ හිටපු සවේන්දරයි පවිත්තර දේවියයි කොහේ මකබෑවුනාද?

  10. ත්‍රීවීල් says:

    මේ මනුස්සයා නැත්නම් තොපිට මේ දේ වෙන්නෙ සිංහල අවුරැද්දට,,, සර් කින්ඩියට හිනාවෙනකොට බය නැතුව නැගිටලා රට ලොක්ඩවුන් කෙරෙව්වෙ මේ මනුස්සය .

Main News