කොරෝනා මර්දනය මාධ්‍ය සංදර්ශණයක්.. ලංකාවේ කොරෝනා දස ගුණයකින් වැඩිවෙලා.. ජෝන් හොප්ස්කින්වත් නොදන්න දත්ත විශ්ලේෂණයක් චම්පිකගෙන්…

May 11, 2020 at 10:32 pm | lanka C news
කොරෝනා මර්දනය මාධ්‍ය සංදර්ශණයක්.. ලංකාවේ කොරෝනා දස ගුණයකින් වැඩිවෙලා.. ජෝන් හොප්ස්කින්වත් නොදන්න දත්ත විශ්ලේෂණයක් චම්පිකගෙන්…

රට වසා දැමූ පසුව කොරෝනා ආසාදිතයන් දසගුනයකින් වැඩිකරගන් ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බව හිටපු ඇමැති චම්පික රණවක මහතා සඳහන් කරයි.

රට වසා දමද්දී රෝගී හැට ගණනක් පමණක් සිටියද අද වන විට අටසිය ගණනක් සිටින බව ඔහු පැවසීය.

ලොව කිසිම රටක් එවන් තත්ත්වයකට පත්වී නැතැයි ද කොරෝනා වසංගතයට මාධ්‍ය සන්දර්ශන අදාලම නැති බවද මාධ්‍ය හමුවක් අමතමින් ඔහු තව දුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත් කොරෝනා ව්‍යප්තිය ගැන ආරම්භයේ සිටම දත්ත විශ්ලේෂණය කරන ලෝ ප්‍රකට ජෝන්ස් හොප්ස්කින් විශ්වවිද්‍යාලයේ දත්ත වාර්ථාකරණය අනුව ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක් රට වසාදැමූ කාලය තුලදී විශාළ ලෙස රෝගීන් වැඩි වීම් වාර්තා කර ඇත.

අදාළ වාර්තා මෙතනින්..

827 views

54 Comments to “කොරෝනා මර්දනය මාධ්‍ය සංදර්ශණයක්.. ලංකාවේ කොරෝනා දස ගුණයකින් වැඩිවෙලා.. ජෝන් හොප්ස්කින්වත් නොදන්න දත්ත විශ්ලේෂණයක් චම්පිකගෙන්…”

  1. UNP-GALIBBA says:

    මහා උගතලු කොඳපන නැති රිලාවානෙක් කොරෝනාවත් විකුනන් කන සක්කිලියෙක් තෝ හරි එකෙක් නම් අර හප්පලා ගිය කොලුවට සාදාරනයක් කොරපන්???????

  2. කැපුවත් යු.එන්.පී. මෝඩයා says:

    අවලමේ යද්දී වාහනයේ හැප්පුනු තරුණයා ගැන නොබලපු ආලාපාළු චම්පික රටේ ජනතාව කොරෝනාවලින් දහස් ගණන් මියයාම බලාපොරොත්තුවීම පුදුමයක් නොවේ.

  3. ආල පාලු දිගන්චියා says:

    Mama Mega Police

  4. Parakum says:

    If YAHAPALANAYA prevailed at this juncture it would have opened the Economy by now. Tell me anybody among POHOTTUWE HOTTAS that could manage the economy? most of the know HOW TO ROB THE PUBLIC FUNDS. During yahapalana time they were managing the economy very well. After the Prez election previous should have decided await till the paliament being dissolved to hand over the power to ROBBERS.

    • Dikman Aiyya says:

      ….aneeeeeee Palayan Mahattato Yanna,…just touch your balls you will see HOTTAS. What economy you are are taking about after a well known bank robbery. less than 2% GDP growith…killing +300 innocent people. One thing is sure,.. if those utterly incompetent foolish butterfly fellows were here now , they would have definitely beaten US death numbers by now….for sure. Opening Economy….puh

  5. ඇත්ත යථාර්ය says:

    මේ අය රටේ කොරෝනා වැඩි වෙනවාට කැමතියි. කාලකණ්ණි.

  6. rwerwerw says:

    ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිකම , විදුලිබල මණ්ඩලය මංකොල්ලා කන ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගමේ එකෙක් පත් කරලා විදුලිබල මණ්ඩලය ල්ට්ල් එක හරහා කොල්ල කැව හිගන්නා

  7. ටොයිය says:

    මූ මේ ලෝකේ එකෙක් නෙමෙයි.හරක් බව පෙන්න පෙන්න තප්පුලනෝ

  8. david milibanda says:

    may Champika wasalayata ara Pirimi Nurse da kiuwe ???????????????

  9. අල්ලපු ගෙදර තිනන් says:

    පංච රණවක බයවී නන්දොඩවනවා. ළඟදීම වැලිකඩ ඇඩ්රස් ලැබෙන බව මූ දන්නවා.

Main News