කොරෝනා මර්දන කමිටුවෙන් ඉවත් වෙන බව රජයේ වෛද්‍යවරුන් කියයි..
November 6, 2020 at 6:26 am | lanka C news
ශී‍්‍ර ලංකාවේ කොවිඞ් 19 ආසාදිතයින් වාර්තා වීම සිතියම්ගත කිරීම අවශ්‍ය බවත් එසේ කිරීමට අදාළ අංශ කටයුතු නොකරන්නේ නම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශ තාක්ෂණික කමිටුව වෙත ලබා දෙන සකී‍්‍රය දායකත්වයෙන් ඉවත් වීමට තීරණයක් ගෙන ඇති බව එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පැවසීය.
කොළඹ පැවති මාධ්‍ය හමුවක දී හෙතෙම මේ බව සඳහන් කළේය.
පවතින කොවිඞ් වසංගත තත්ත්වය වටහා ගනිමින් දෛනිකව වාර්තා වන ආසාදිතයින් පිළිබදව තොරතුරු යාවත්කාලීන කරමින් එම තොරතුරු සිතියම්ගත කිරීමේ වැදගත්කම තම සංගමය මාසයක් තිස්සේ පෙන්වා දුන්න ද එය මේ දක්වා ඉටු නොවීම හේතුවෙන් මේ සතිය ඇතුළත අදාළ කටයුත්ත අනිවාර්යයෙන්ම සිදු නොවන්නේ නම් සෞඛ්‍ය අංශ වෙත තම සංගමය ලබා දෙන දායකත්වයෙන් ඉවත් වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව තීරණය කර ඇතැයි ද වෛද්‍ය හරිත අලූත්ගේ මහතා කියා සිටියේය.
කොවිඞ් 19 ආසාදිතයින් පිළිබඳව වාර්තාවීම දෛනිකව සිතියම්ගත කිරීමෙන් රටේ අවදානම් කලාප, ග්‍රාම නිලධාරි වසම්, දිස්ති‍්‍රක්ක සහ පළාත් පිළිබඳව ගත යුතු තීන්දු තීරණ සහ හුදෙකලා කළ යුතු ප්‍රදේශ, දිස්ති‍්‍රක්ක පිළිබ`දව ද නිවැරදි තීන්දු තීරණ ලබා ගැනීමේ හැකියාව පවතින බවද වෛද්‍ය හරිත අලූත්ගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
– divaina
ජනතාවගේ සල්ලිවලින් ඉගෙන ගෙන ජනතාවට සේවය කොරන්න බැහැ කියනවනං මුන්ව බල්ලෝ වගේ බෙල්ලෙන් ඇදන් ගිහින් හිරේ දාන්න තියෙන්නේ. වෙන රටවල් වල දොස්තරවරු වෙන්න ඕනේ උන් ඉගෙන ගන්නේ උන්ගේ පෞද්ගලික මුදලෙන්. මුන් අපේ සල්ලි වලින්ම ඉගෙන ගෙන අපිටම අරින්න එනවනං දැක්ක තැන අල්ලගෙන හොඳට නෙලන්න තියෙන්නේ. පෞද්ගලික වියදමෙන් ඉගෙන ගෙන දොස්තරවරු වෙන්න උවමනා උන්ට දොස්තරවරු වෙන්න දෙන්නෙත් නැහැ අපේ සල්ලි වලින් ඉගෙන ගෙන මුන් ඉගෙන ගත්තු රස්සාව කොරන්න අපිට කොන්දෙසිත් දාන්න එනවා.
මේ දොස්තර මහත්තුරු ජනතාව වෙනුවෙන්ම තමයි මේ ටික කියන්නේ. සිතියම්ගතකිරීම අත්‍යාවශ්‍ය දෙයක්.
මුන් හිටිය කියලා කරපු දෙයක් නෑ කරන දේකුත් නෑ කරන්ට පුලුවන් දේකුත් නෑ
නෑ
GMOA එකේ හාල්පාරුවෝ තමුන්ගේ ප්රමුඛ කාර්ය විධියට සලකන්නේ දේශීය සහ ආයුර්වේද වෙදුන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් වැළැක්විම. ඒ සඳහා දමන උපක්‍රමය තමයි රට ලොක්ඩවුන් කරලා රෝගීන්ට වෙනත් ප්‍රතිකාර, ප්‍රතිශක්තිය වර්ධනය කිරීමේ ආහාර ගැනීමට තියන මං අහුරන එක. ඒ සමඟම PCR පරීක්ෂණ බාහිර අංශවලින් සිදුකිරීම හැකි තාක් අවහිර කරනවා. බටහිර වෙදකමේ කොරෝනා වලට හෝ වෛරස් රෝගවලට ප්‍රතිකාර නැතත් PCR පොසිටිවේ හැමෝම දෙශියවෙදකම් වලින් වලක්වන්න අල්ලං ගිහින් IDH රෝහලේ ගාල් කරනවා. GMOA එක දිනපතා UTube වීඩියෝ දමමින් ජනතාව බයකරන මෙහෙයුම කරගෙන යනවා. මිනිස්සු බයට මැරෙනවා මුන්ගේ දුෂ්ඨ වැඩ සහ කථා නිසා.
මේකෙ තියෙන ගොන් comments කියෙව්වනම් Covid19 වුණත් ලංකාවෙන් යනව.
දේශපාලන යෙන් පිට කිසිම හිතිවිල්ලක් රටේ උන්ට නෑ.
absolutely
සිතියම් ගත කිරීම මෙතුමාලට කරන්න පුලුවන් ඒව විවේචනය කිරීම ගොන් කම නොවේ. මේ මැඩි මහතානනි ලෝකෙ අනිත රටවල දොස්තරලාගෙ හැසිරීම ඉෆන ගන්න
කමෙන්ට් දාන මෝඩයන්ට ප්‍රඥාව පහළවේවා !
මේ ඩොට්ට අංකල්, දැන් ඔය සිතියම් ඇඳ ඇඳ කාලෙ කන්න ඕනි නෑ. කොවිඩ් රෝගින්, ඔවුන්ගේ ආශ්‍රිතයන් හා ආගිය තැන් සොයා ගැනීමේ නවතම
ඩිජිටල් තාක්ෂණය දැන් අප රට සතුයි.
ICT ආයතනය සහ මේ සඳහා ලාභ අපේක්ශාවකින් තොරව තම දැනුම ලබා දෙන අයියලා සැමට බොහොම ස්තූතියි.
සහතික ඇත්ත ළමයෝ : අනික ඩොට්ට අංකල්ල ඉස්කෝකෝලෙ යන කාලෙ සිතියම් වල ලකුණු කොලෙ නැති ද. කාටවත් කිය කිය ඉන්නේ ළකුණු කරන්ට එපෑයි:
එංගලන්තේ මාසෙකට වැහුවා වගේ ලංකාවත් දෙසැම්බර් අන්තිම වෙනකල් වහා වසා දමන්න
me photo eka aluth ekakda parana ekakda ? meyala mask dala naththe ai dostharala nisada? baba palihadana nonath mask oni na kiwwa mula rawmedi .
උගත්කම තිබුනට පරිපාලනය කරන්න බෑ ! අයින් වෙන එක හොඳයි