කොරෝනා මර්ධනයට අනිල් ජාසිංහ අද සිට යලි කැදවයි..

November 18, 2020 at 10:40 am | lanka C news
කොරෝනා මර්ධනයට අනිල් ජාසිංහ අද සිට යලි කැදවයි..

පරිසර අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කර තිබෙන හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා නැවතත් කොරෝනා මර්ධන වැඩසටහන වලට සම්බන්ධ කර ගැනීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ අද දිනයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැත්වෙන කොරෝනා මර්දනය සම්බන්ධයෙන් වූ රැස්වීම් වලට ඒ මහතා සහභාගි කරවා ගන්නා බවයි.

අනිල් ජාසිංහ මහතා පරිසර අමාත්‍යංශ ලේකම්වරයා ලෙස ලබාදී ඇත්තේ උසස් වීමක් බවද ඇය සඳහන් කළාය.

අද පාර්ලිමේන්තුවේ දී ඇය මෙම අදහස් පල කරන ලදී.

134,127 views

37 Comments to “කොරෝනා මර්ධනයට අනිල් ජාසිංහ අද සිට යලි කැදවයි..”

  1. S.Vitharana says:

    පරිසරයට කෙරෙන විනාශය හමුවේ මුනිවත රකින ඔබට
    ගැලපෙන්නේ කොරෝනා මර්ධනය තමා ගැලපෙන්නේ.

    • 🤣🤣🤣😄😄😄 says:

      විතාරනයෝ..
      ප්ලාස්ටික් වලින් පරිසරයට උඹෙන් කෙරෙන විනාශය හමුවේ ඔහුට මුනිවත රකින්න වෙන බව උඹ දැනගෙනමනේ ලිව්වේ…!

  2. mali says:

    He should be appointed as secretary to the ministry of health rather than the secretary of other ministry.This corona controlling task force should get together every evening for the news brief of their intentions and management with valid data about diease and its control etc like other western countries follow at the moment
    Actually they all are following what we had during our first episode. Unfortunately minister dissolved that mechanism thinking to achieve sole credits for herself..

    • Sugathapala says:

      No Western country has contained the spreading of this virus like China has in such a short period of time. Makes no sense in following what western nations are doing when it is obvious the west has massively failed in all their attempts.

  3. ඇති යාන්තම් උකුනු පුකක් තරම් මොලය කලදක් තිබුනා. දැන් health ministry එකේ පුරවා ගෙන හිටිය තමුන්ගේ නෑදෑ අන්තේවාසික හැත්තට මක්කැයි කොරන්නේ..හත්වලාමේ! මුට්ටියක දාලා ගගට උසික්කා කලැයි ?

  4. Love nature says:

    සුදුස්තාට සුදුසු තැන දෙමු.

  5. නිසිබලතල, තනතුරු නැතිව අතපය බැදලා වගේ කොරෝනා රැස්වීමකට සහබාගි කලේ සියලු අපවාද, වලින් ගැලවිලා, හත්පලේ දැනට ගාගෙන තියන බොගේ අසූචි , ජාසිංහ උන්නැහේගේ ඇගේ තවරලා නෝනේ පවිත්‍රා දේවිට ඇත්තටම අදින්නද ? අදෝමැයි !

  6. gorilla says:

    අනිල් ජාසිංහ මහත්තය රුසියානු උපාදිධාරී වෙද්‍යවරයෙක් නිසාත් හරියට වැඩ කරන නිසාත් ගෝමා එවුන්ගේ ඇස්වල කටු අනිනව වගේ උන්නේ. ඒකයි එතුමාට කැපිල්ල දාල අයින් කලේ. පවිත්‍රා දේවිත් ගොමා එකේ පදයට නටන රූකඩයක්.

  7. Alapaluwa says:

    මුට්ටි ගඟට දාපු එක හරි ගිහින් නෑ වගේ

  8. මර්තේනිස් අයියා says:

    ඉතිං හත්තිලව්වේ පරිසර ලේකම්කම නොදී මේ මනුස්සයට සෞඛ්‍ය ලේකම් කම දුන්නානං අහවරයිනේ

  9. Chatura putha says:

    සජලනි බලවේගෙ අපි ඒකට විරුද්ධයි.අපි මාළු අමුවෙන් කාල පෙන්නුව​.ඇන්ටිජන් ටෙස්ට් කිට් එකත් අපි බීල පෙන්නුව​,ඒක සුදර්ශණ පැණිය වගේම රහයි.

  10. අජානීය ඉස්කූටර් says:

    වැඩේ අනලා අනලා දුන්නා

Main News