කොරෝනා මර්ධනයට එරෙහි මහා කුමන්ත‍්‍රණයක්.. නිරෝධායනයට විරුද්ද අය දිරිගන්වයි…

March 23, 2020 at 1:20 pm | lanka C news
කොරෝනා මර්ධනයට එරෙහි මහා කුමන්ත‍්‍රණයක්.. නිරෝධායනයට විරුද්ද අය දිරිගන්වයි…

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

නීති තර්ක වලින් ආණ්ඩුවේ මුදල් හිරකොට කොරෝනා මර්ධන ව්‍යාපෘතිය  අඩාල කිරීමේ දුෂ්ඨ උත්සාහය හෙලා දකිමු.

කොරෝනා වෛරසය ලංකාවේ තවදුරටත් පැතිරීම වැලැක්වීමට මුලු රට පුරාම ඇඳිරිනීතිය පැනවූ දිනයේම, එනම් 2020 මාර්තු 20 වන සිකුරාදා එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, තමන් නායකත්වය දුන් පසුගිය ආන්ඩුව 2020 වසර වෙනුවෙන් අයවැයක් සම්මත නොකොට 2020 අප්‍රේල් 30 වනදා දක්වා පමණක් බලපවත්වන අතුරු සම්මත ගිණුමක් සම්මත කොට තිබීම හේතුවෙන් අප්‍රේල් 30 වනදායින් පසු, මොනම දෙයකටවත් මුදල් වියදම් කිරීමට ආණ්ඩුවට නෛයිතික බලයක් නැතිවෙන බවයි.  සජිත් ප්‍රේමදාස හිටපු විපක්‍ෂ නායකවරයාත්, මුහුණුපොත හරහා මේ තර්කයම ඉදිරිපත් කරමින් සිටි.

පාර්ලිමේන්තුව විසිරුවා හැර තිබෙන අවස්ථාවක රජයේ සේවාවන් පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය කරන මුදල් ඒකාබද්ධ අරමුදලෙන් නිකුත් කිරීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(3) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට බලය පැවරේ. මේ නිසා කොරෝනා වෛරසය මර්දන ව්‍යාපෘතිය හා රජයේ සෙසු සේවාවන් පවත්වාගෙන යෑම සඳහා මුදල් ප්‍රතිපාදන තිබේද නැත්ද යන්න ගැන මහජනතාව කිසිඳු බියක් ඇතිකරගත යුතු නැත. පසුගිය පෙබරවාරි 20 වෙනිදා, යහපාලන ආණ්ඩුවේම බෙහෙත් හා පොහොර වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ සැපයුම්කරුවන්ට හිඟ මුදල් ගෙවා සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා අපි යෝජනාවක් ඉදිරිපත් කළද, පාර්ලිමේන්තුවේ බහුතරය හිමිව සිටි සජිත් ප්‍රේමදාස විපක්‍ෂ නායකවරයා ඇතුලු පාර්ශවය අලුත් ආණ්ඩුව අපහසුතාවයට පත් කොට දේශපාලන වාසි ලබා ගැනීම සඳහා එයට විරුද්ධ විය.

රටේ අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑමට අපිට මුදල් සොයා ගැනීමට හැකිවූයේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් පසු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(3) වගන්තියෙන් ජනාධිපතිවරයාට ලැබෙන මුදල් බලතල නිසාය. මේ රටේ එකම කොරෝනා ආසාධිතයෙක්වත් නැති අවස්ථාවක 2020 මාර්තු 02 වනදා, ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1) වගන්තිය අනුව  පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. ඊට දින දහයකට පසු ලංකාවේ පළමු කොරෝනා රෝගියා සොයා ගැනීමත් සමඟම සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්‍ෂය කලේ පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමිය යුතු යැයි හඩ නැගීමය. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(5) (අ) වගන්තියට අනුව පාර්ලිමේන්තුව විසිරුවා හරින ගැසට් පත්‍රයේම පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනයත් අලුත් පාර්ලිමේන්තුව මුල් වරට රැස් වන දිනයත් නියම කළ යුතු වේ. එම ප්‍රකාශය නිකුත් කළ පසුව, මොනම තත්වයක් යටතේවත් ඡන්දය පවත්වන දවස කල් දැමීමට ජනාධිපතිවරයාට බලය නැත. 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) වගන්තියට අනුව යම්කිසි අනපේක්‍ෂිත හෝ හදිසි තත්වයක් නිසා ඡන්දය පවත්වන දිනය කල් දැමීමේ බලය ලැබෙන්නේ මැතිවරණ කොමිසමටය. ඒ අනුව මැතිවරණ කොමිසම ඡන්දය පවත්වන දිනය කල්දමා ඇත.

මේ ආකාරයට මැතිවරණය පවත්වන දිනය කල් දමා තිබීමෙන්, ව්‍යවස්ථාවේ 150(3)  වගන්තිය යටතේ පාර්ලිමේන්තුව විසිරුවා හැර තිබෙන කාලය තුළ ජනාධිපතිවරයාට හිමි මුදල් බලතල කිසිවක් වෙනස්වන්නේ නැත. කොරෝනා වෛරස් උවඳුරෙන් දේශපාලන වාසි ලබා ගැනීමට එ.ජා.පයේ පාර්ශව දෙක තරඟයක නියැලී සිටින බව අපට පෙනේ. පසුගියදා පිටරට සිට ශ්‍රී ලංකාවට පැමිණ, නිරෝධායනයට යෑමට නොහැකි යැයි කියා ගුවන්තොටුපලේදී කලබල කළ පිරිස් දිරිගන්වමින් සජිත් ප්‍රේමදාස විපක්‍ෂ නායකවරයා ආණ්ඩුවේ නිරෝධායන වැඩ පිළිවෙලට අකුල් හෙලූ ආකාරය මුලු රටම දුටුවේය. අලුත් ආණ්ඩුවේ මුදල් සැපයුම කපා හැරීමට යහපාලන පාර්ශවය පසුගිය මාසයේ පාර්ලිමේන්තුව තුළ ගත් උත්සාහය වැරදුනු පසු, දැන් ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබා දී ඇති මුදල් බලතල ගැන නීති තර්ක ඉදිරිපත් කොට, දරුණු වසන්ගතයක් මධ්‍යයේ රට අකර්මණ්‍ය කිරීමට ගන්නා මේ උත්සාහය අපි හෙළා දකිමු.

අවස්ථාවාදී පාර්ශව රටට එරෙහිව දියත් කරන මෙවන් කුමන්ත්‍රණ හමුවේ වුවත්, ජනතාව කොරෝනා වෛරස් උවදුරෙන් ගලවා ගැනීමට තම ජීවිතත් පරදුවට තබා දිවා රෑ නොබලා වෙහෙසෙන වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සියලුම සෞඛ්‍ය කාර්‍යමණ්ඩල වලටත්, ත්‍රිවිධ හමුදාවේ සියලු සාමාජිකයන්ටත්, අත්‍යාවශ්‍ය සේවා සපයන සෙසු පිරිසටත් මම මේ අවස්ථාවේදී මාගේ ප්‍රණාමය පුද කර සිටිමි.

මහින්ද රාජපක්‍ෂ
අග්‍රාමාත්‍ය

114,033 Viewers

97 Comments to “කොරෝනා මර්ධනයට එරෙහි මහා කුමන්ත‍්‍රණයක්.. නිරෝධායනයට විරුද්ද අය දිරිගන්වයි…”

  1. kiribatha says:

    Corona started in December and your brother dissolved the parliament in March without considering the consequences. There was no reason to dissolve the parliament when the world is facing a medical emergency. You have no concern about people and your only concern is how to get 2/3 at any cost.

    • john says:

      biriKatha (Actual meaning of ‘kiriBatha’) was blind for the last 4.5 years when the Parliament performed actively to destabilise the country and being blind to Muslim Extremism resulting in loss of 300+ lives of people.

      • Dan says:

        අනේ අගමැති තුමනි ඔබ කරුනාකර ටිකක් නිහඩව සිටින්න. ජනාධිපති අතුලු කාර් ය මන්ඩලය එම කටයුතු නිසිලෙස කරගෙන යනව. ඔබ සහ ඔබේ සහචරයින් මේ වැඩේට අත දැම්මොත් වැඩේ අල කරල දානව .

        • Ranga says:

          Absolutely correct Dan

        • නාමල් ජයතිලක says:

          දැන් ආණ්ඩුව ගලේ පහරපු බලල වගේ..මුන් ඔක්කොටම චන්දෙ ලොකු උනා.. ඉතාලි, කොරියා ඉඳන් ආපු කට්ටිය නිසා තමයි වැඩේ බෝඋනේ. උන් ලංකාවට ආවේ අද ඊයේ නෙමෙයි. මාසෙකට කලින්. එතකොටම මොකුත් කලේ නැහැ. එතකොටම ඔක්කොම quarantine නොකර දැන් වහගන්න බැරුව දගලනවා.
          ඇඳිරි නීතිය දාපු එකෙන් ආර්ථිකයට වෙච්ච පාඩුව ගැන කවුරුත් කතා නැහැ. කෝ අර 2500 අචාරිය ?? කලපනා කරන්න මිනිස්සු වැඩ නොකර ගෙවල් වලට වෙලා ඉන්නකොට, කඩවල් දිගටම වැහෙනකොට, වාහන බස් දුවන්න නැතුව තියනකොට මොකද වෙන්නේ කියල ? මම හිතුව උඩම ඉන්න එකාටවත් අඩුවතරමින් හිතන්න මොලයක් ඇති කියල.

          • 1234 says:

            පරාජය ගැන දුකෙන්ද, අතට ලැබෙන සොච්චමට කෑදර කමින්ද නැත්නම් ඒ දෙකමද?

          • ranjan says:

            jvp බැල්ලිගෙ පුත්තු තුන්ඩු කෑල්ලෙන් ඇඳිරි නීති දමමින් බස් ගිනි තිව්වෙ ආර්ථිකය දියුණු කරන්නද ?

          • රනිල් says:

            නාමල් උඹ පුක දෙන්නෙ නැතිව ඉදගනෙ බලන් ඉදපං හරිද

          • NAK says:

            ey ethakota tho koheda hitiye thota thibunanabe kiyanna ithaliyen ena evunva allala kooduwe danna kiyala.
            It is easy to be wise after the event, thota eka therenawada?

          • කසුන් says:

            ඔව් ඔබ හරි, චන්දය කරන්නම ප්ලෑන් ගහල හිටිය අය මේ. UNP අද බාලයෝ ඊටත් එහා. මුන්ට රටේ අහිංසක උන්ට වඩා චන්දේ ලොකු උනා ඒකයි, බයිලා කියවලා දොස් පවරලා ගොං ආතල් නොගෙන රටේ මිනිස්සු රැකගන්න උත්සාහ ගන්න ඕනෙ, බලය අල්ල ගන්න කරන්න පුලුවන් සෑම දෙයක්ම ඔයි හැමෝම කරනවා කෝමත්, නිකන් බලන්න ඔයි අපි වෙනුවෙන් අර පාර්ලිමේන්තුවේ ඉන්න උන් කී දෙනෙක් රටේ මිනිස්සු වෙනුවෙන් මේවට වෙහෙස මහන්සි උනාද කියලා, දැන්වත් තේරුම් ගනිල්ලා..ගියවසරේ බෝම්බ් සිද්දියත් එක්ක 225ම එපා කිව්ව උන් දැන් ආපහු උන්පස්සෙම වැටිලා…. මේවයින් තේරුම් ගනිල්ලා දැන්වත් ඔයි පොහොට්ටු/නිදහස් පක්ෂ – UNP රනිල්/සජිත් – අනුරකුමාරලා යන්නෙ එකම විදියකටයි කියලා.

        • Chinthana says:

          No No Mahinda Rajapaksha Explain the True Facts Behind the screen. Keep it Mind there are people who really like when the government became financial crises. We should understand the reality of the government funds and those income & expenditure.

        • MD says:

          Montisori ghillath naha wage.Rataka Agamathi kenek Me wage Awasthawaka Apata kiya kiya hama deyakma karanne naha.30 awurudu udda nimakala Mahindata Covid 19 mona kaggakda?kawuruth ewelawe mahindata Pattakata wela inna kiwwada?

        • Me says:

          අගමැති තුමාගේ විශිෂ්ට මගපෙන්වීම ජනාධිපති තුමාට සුවිසල් සවියකි.

      • ජනක says:

        මහින්ද අගමැතිතුමාගේ කතාව ඇත්ත .එදා ඉතාලියේ සිට පැමිණියවුන් ලොකු හාහුවක් ඇතිකළ දවසේ රාත්‍රී ප්‍රවුර්ති නැවත නරබුවහොත් පෙනේවි සජිත් ප්‍රේමදාස ඒ පුද්ගලයන්ගේ කෝලාහලය ඇවිස්සීමට බොහොම කපටි විදියට කරපු කතාව .ඔහු කිවේ මේ අපේ රට විරුවන් නිරෝධායනය කිරීම වැරදියි යන මතයක් ඇතිකරවන ආකාරයෙන් .ඒවගේම කියන්න උත්සාහ කළා අපි ලෝක සවුක්ය සංවිදානයේ නිර්ණායක අනුව නෙමෙයි මේ නිරෝධායන කටයුතු කරන්නේ කියා . ඔහු පැහැදිලිවම එදා උද්ගොෂකයන් කල්ම්බවන්න උත්සාහ කළා .ඒවගේම නිරෝධායනය අනවශ්‍ය වැඩක් බව නොකියා කිව්වා එසේම ලෝක සවුක්ය ස්නාවිදානයේ නිරනායක වලට මේ නිරෝධායනය සිදුනොවන බව කියා ඒ සඳහා එන පිරිස කලම්බවන්න උත්සාහ කළා .එදිනම ඔහු ජනහමු තුනක් පැවැත්වූ බව කිව්වා .
        පසුවදා මේ ජනහමු ගැන ජනතාව විරෝදය පලකල නිසා කිවා ඒවා කොරෝනා ගැන ජනතව දැනුවත් කරන්න සිදුකල බව ඒවගේම වහාම පාර්ලිමේන්තුව රැස් කරන ලෙසත් සර්වපාක්ෂික කමිටු සාදන ලෙසත් කිවා .
        ඊට සමගාමිව රනිල් වික්‍රමසිංහද එම කතාවම කිව්වා සර්වපාක්ෂික කමිටු ඉල්ලුවා පාරිල්මෙන්තුව යලි කැඳවීමක් ගැන කිව්වා පුත්තලම් බණ්ඩාර ද එම කතාවම කිව්වා එසේම පසුගියදා රජයට 30 වනදායින් පසු මුදල් බලතල නොමැතිබව කිව්වා .අද මිස්ටර් රත්නද එම කතාවම කියනවා .මේවා බටහිරයන් විසින් නිපදවා ලබාදුන් සැලසුම් අනුවයි සිදුවන්නේ .මිස්ටර් රතන කිසිසේත්ම විශ්වාස නොකලයුතුයි ඔහුව මෙහෙයවන්නේ පච රණවකයි පච රණවක මෙහෙයවන්නේ CIA සංවිදානය මගින්
        මේවා සියල්ල එකකට එකක් බැදුණු සිද්දි හා ක්‍රියාධාම.
        බටහිරයන් උත්සාහ කරන්නේ උන්ට හිතවත් එජාප ,,TNA,SLMC,බද්යුදීන් පක්ෂය unp ආදී පක්ෂ ඉදිරියට දමා ජනතාව විසින් පත්කරගත් ජනපති එලවා බලය ලබාගැනීමේ මෙහෙයුම .
        මේ පිටුපස අනිවාර්යෙන්ම බටහිරයන් ඉන්නවා .

        • Kishan says:

          ලංකාවට ඉතාලියෙන් ඇවිත් පැනගිය අය ඒ වැඩේ රට අනතුරේ දාන්න හිතාමතාම කළ වැඩක් ද කියල සැකයි. මොවුන්ට පසුගිය මාස 5 තුළවත් මුදල් ලැබුණු ආකාරය සහ බැංකු ගිණුම් විමර්ශනය කළයුතුයි

          • We are Lions says:

            This can be LTTE diaspora work,
            Their main aim is to put Sri Lanka in serious trouble.
            Only some intelligent people will foresee and understand this.
            We have to take precautions as a nation and as a country.

        • Ranga says:

          Absolutely correct, ජනක!

        • SALMAL says:

          Most opposition political party members are idiots & selfish people they just want to take power back
          These people are care only about themselves and want to get political power back ..
          Keep calms and avoid these selfish people

      • lotus says:

        If there was last government,

        Petrol Rs 87
        Salary Increase of January RS 15000
        Teachers salary allowance Rs 5000

        corono 0

      • NAK says:

        Tell your stupid SJB leader to leave prescribing medicines to medical doctors and do some thing he knows best like giving jobs to short people!!!

    • Norata Eka says:

      All of us saw how the opposition behaved , without an ounce of concern regarding the majority’s wish…thank god he was able to desslove it before the crisis ..

    • Thushara says:

      Brother,
      If the President has not dissolved the parliament UNP would have blocked government finances like what they did to the Supplementary Account tbe government brought in February 2020. Let us leave political arguments until after this disaster is over.

      • Hudson says:

        unp would never have blocked a budget which would have given benefits to people, what Mara did was bring up a budget combine with permission to increase the debt ceiling. basically by giving VAT benefits to rich people government lost 500 – 600 billion rupees in their revenue.

    • firdouse says:

      kiribatha u absolutely correct👏👏👏👏👏

    • Truth says:

      The UNP, both factions, is highly worried about its loss of control in the country due to the dissolution of the Parliament by the new government.

      Their intention is to sabotage the corona eradication effort similarly to the effort they made to interrupt the military campaign against the LTTE. At that time, all the efforts were made to defeat the government budget by the UNP.

      This is corona politics of the UNP to fish in the troubled water as usual.

    • wijebahu says:

      Kiribatha you are absolutely correct. inept, inefficient, low aptitude government is looking for reasons everywhere to cover up their inabilities. all baiyas have now realized that they have elected a inflated,overrated ordinary retried Army man expecting a system change and will never see their dreams come true.

      • Think Tank says:

        The comments made by kiribatha, wijebahu and Hudson are done by the same person.
        It is none other than nut case vikkarama Baahu karuna Ratne.

      • බැරි කිත් says:

        දීකිරට බලල්ලුත් සාක්කිලු. දෙන්නටම 1500 බැගින් ලැබේවි.

    • widura says:

      kari batha. gonja. hiruni. puk noot kalliya. mun thamai pad sajiyage upadesaka
      mandalaya, mungen janathaawata koroona misa wenath nyamak labeida.

    • charles says:

      Did we have a parliament who think about the country. That is why people gave overwhelming win to Gota. So no use having bunch of MPs who are not good for the country.

  2. Dilshan says:

    Dear sir if they try to cripple the efforts of the government declair a one party government for a year with military and continue with anti Corona efforts. We as majority who voted for President will be with you for anything

  3. RATA WESIYO says:

    The people have not forgotten the fact that Ranil tried to persuade the HSBC bank not to offer a loan for a development projects , during the Mahinda’ s previous regime. In fact it would be the people who would suffer from these selfish intentions.

  4. Hudson says:

    Ane yanoi yanna. Barikamata kumanthrana hadanne nathuwa.

  5. kaluwaa1 says:

    Whoever who is oppose to quarantine should be shot down

  6. Kgs basnayake says:

    Yes there is conspiracy by unp (Ranil and Sajith factions) jvp ltte diaspora to increase the no of covid19 patients to create health insurgency. it is planned by champika Rajitha SF Sumanthiran etc who are famous spreading like swiss drama kimbul drama etc. They are forming a task force to bring the government down creating false information as well as spreading covid 19.
    Government need to be careful. There is a possibility to use healthy fit people by them as super spreaders of the virus.
    I kindly request government to be careful and be vigilant 24×7 of these people.

    • Critic says:

      Yes, you’re absolutely correct. but we’ve some disapointments with the government for failing to tie these bastards up.At least the Mr President should have used his executive powers to punish them.Finally we’ll have to suffer the consequences of that.

    • sarath says:

      Yes, yes! I also saw Chmpika Ranawaka and others are spreading Corona virus in big bags along streets.

      • Saman says:

        Yes, they are the biggest virus spreaders to the nation!

      • Kgs basnayake says:

        thank you bro you are correct
        he was with his mother and hora gani
        sad thing dress in white
        and that bag full of blue DVDs
        what a leader
        taking sinhala nation and buddhism for a ride
        how about that case producing driver in lieu pacha ranawaka to escape
        what a politician

  7. LifeLine says:

    වහාම මහජනතාවගේ සෞඛ්‍යය ආපදාව කලමණාකරනය මහජන චීනයේ විශේෂඥ මඩුල්ලකට භාර දෙනු !!!මේ වන විටත් චීන හා රැසියානු විශේෂඥ කණ්ඩායම් ඉතාලිය හා තවත් රටවල් සඳහා පිටත් කර යවා ඇත.
    Seven Russian Ilyushin Il-76 military transport planes carrying medical supplies and experts to help Italy battle its devastating Covid-19 crisis have landed at the Italian Air Force base Pratica di Mare.
    The aircraft brought medics and specialists in infectious diseases from Russia, as well as equipment necessary for diagnostics and disinfection.
    The teams will immediately begin their work once the Italian side clarifies areas for deployment, the Russian Defense Ministry reported.

    • LifeLine says:

      වහාම මහජනතාවගේ සෞඛ්‍යය ආපදාව කලමණාකරනය මහජන චීනයේ විශේෂඥ මඩුල්ලකට භාර දෙනු !!!මේ වන විටත් චීන හා රැසියානු විශේෂඥ කණ්ඩායම් ඉතාලිය හා තවත් රටවල් සඳහා පිටත් කර යවා ඇත.
      With the grim task of selecting patients unlikely to survive, Italy’s health authorities have pleaded with the country’s friends and allies for emergency supplies. On Thursday, they finally arrived — from Shanghai. The China Eastern flight brought a medical team and 31 tonnes of supplies including ventilators.
      Beijing’s gesture has reinforced a perceived lack of support from Europe, compounded by a communications blunder by the European Central Bank president Christine Lagarde, who implied on Thursday it was no longer her job to keep Italy in the euro.

      • Sura says:

        මූට පිස්සු.

        අපිට අපේ හමුදාව වගේ ම, විශේෂඥ සෞඛ්‍යය කණ්ඩායම් ඉර හද වගේ විශ්වාසයි.

        එතුමන්ලාට මේ කරනු ලබන සේවයට ගෞරව කරනවා.

        ශක්තිය, ධෛර්ය පතනවා.

        • තලගොයා says:

          නහයට උඩින් වතුර යනකම් ගොං කතා කියකියා ඉදිමේ පලක් නෑ.මේ වෙලාවේ හමුදා මොනවා කරන්නද?
          සමහරැ හිතන් ඉන්නේ තුවක්කු වලින් වෙඩි තිබ්බහම කොරෝනා වෙෙරසය මැරෙනවා කියලයි.මේ තත්වය
          කොයිතරම් අවදානම්ද කියලාGMOA එකෙන් කිව්වා.බොරැ පුරාජේරැ ගගහා ස්වයංවින්දනයක් ගන්න වෙලාවක් නෙවේ මේක.

      • එකම විසදුම මෙයයි. මේ සම්බන්ධව අත්දැකීම් නැති අපේ රටේ අයගෙන් පමණක් සමන්විත ජනාධිපති කාර්‍ය සාධක කන්ඩායමට යා හැකි දුර සීමිතයි. චීන විශේෂ කන්ඩායමක උපදෙස් ගත්තොත් යා හැකි මග දුරයි..එබැවින් චීන කන්ඩායමක උපදෙස් පමා නොවී ලබා ගෙන එය කාර්‍ය සාධක කන්ඩායම හරහා ක්‍රියාත්මක කරමු.. අත් හදා බැලීම් වලට කාලයක් නැත්.

        Time is prescious. Our task team does not have first hand experience. No one in the world has. So let us get the advice from the one and only country who has faced this challenge successfully. We have only a very narrow wondow period before it goes out of control..Please act before that..

  8. praba says:

    ඔබතුමන්ලාට බුදු සරණයි. ඔය දුෂ්ඨයින්ට ජන්දෙදි ජනතාව හොදට සළකයි. පර හැත්ත. ලංකාව කාලා කාලා තවත් එනව වින කරන්න. මේ කාලේ ඔවුන් හිටියනං ජනතාවට අබ සරණයි.

  9. සමන් says:

    අනේ අගමැතිතුමා, ඔබතුමාලට අපි එකතුවෙලා ලක්ෂ 69 ඡන්ද අරන් දුන්නේ මේ වගේ නිවේදන අහන්න නෙවෙයි – ඔබතුමා නිවේදනය නිකුත් කරන්න ඕන “කුමන්ත්‍රණය ඉවර කරලා! ( “අපිට කියන්න මෙහෙම කුමන්ත්‍රනයක් තිබුන අපි ඒක නැවත්තුව කියලා”) – ඔබතුමලට බලය ලැබිලා තියෙනවා – එකෙන් දේශපාලනය කරන්නැතුව රටට “නායකත්වය” දෙන්න. මේ ජාතික ප්‍රශ්නය විසදන්න, මිනිස්සු ඉතුරු හරිය බලාගනයි.

    • Harsha says:

      මේ මොන ගැරඩියෙක් ද අගමැතිගේ කට වහන්න?

      • සාගර says:

        ඒයි Harsha උඹ සිංහල බං! නැත්තං උඹට කොරොනද? කොමෙන්ට් එකකට කොමේන්ට් දාන්න ඉස්සරවෙලා ඒක කියවල තේරුම් ගනිං බං. නිකං බොරුවට පොර වෙන්නැතුව.

    • Siripina says:

      මූ කවදවත් ගෝටාට චන්දෙ දීපු එකෙන් නෙමෙයි .unp jvp කුහකයෙක්. පහුගිය ආන්ඩුවේ කාලකණ්ණි මේ රට විනාශ කරපු විදිහට මෙහෙමවත් කරන එක ලොකු දෙයක් .

    • නිශාන්ත says:

      තමුසේ පොහොටුවට චන්දය දුන්නු කෙනෙක් නෙවෙයිනේ නිකන් බොරු නොකියා ඉන්නවා .තමුසෙලාම තමයි ආණ්ඩුව නිර්භීතව තීරණ ගන්නකොට දොස්තර සජියා ලවුවා ,රනිල්ය ලවුවා ඊට විරුද්දව කතා කියන්නේ

      • නිමල් says:

        අනේ ගොං බයියෝ ඒ සමන් දාලා තියෙන පොස්ට් එක හොඳට කියවපං. රටට කොරොනා මුංට මොංගල්! මේතන්ට ඇවිල්ලත් මුංගේ දේශපාලනේ!

    • vishnu says:

      අනේ නිකන් පලයන් බන් යන්න ලක්ෂ 69
      ඒක බලාගනී උඹ ඉතිරි ජලභිතිකා එන්නත්
      ටික ගහ ගනින්

    • රත්නසේන says:

      කථාව ඇත්ත, මේ වෙලාවේ එක එක ජාතියේ කුමන්ත්‍රන එයි – ඒ අපේ රටේ හැටි, ඒවා සියල්ලම පරාජය කරන එක තමයි ඔබතුමාලා
      ගේ නායකත්වය වෙන්න ඕන! මේ නිවේදන වලට කාලය වැය නොකර ගරු ජනාධිපතිතුමාට උදව් කරන්න

    • සමන් says:

      ගරු අගමැතිතුමා, මෙතන දි එක දෙයක් ඔබතුමාට මතක් කර දිය යුතුයි, ඒත් (මුලින්ම කිය යුත්තේ මේ වෙලාවේ මේ නිවේදනය රටට “අනවශ්‍ය නිවේදනයක්”) – රනිල් වික්‍රමසිංහ හෝ මේ රටේ ඕනැම දේශපාලකයෙකුට මේ රටේ කිසි දෙයක් කරන්න දැන් බලයක් නැත, එය ඔබතුමා හොඳින්ම දන්නේය! රනිල් වැනි මුසල -නොංජල් දේශපාලකයෙක් කියන දේ අසන රට වැසියෝද මේ වෙලාවේ රටේ නැත. සියලුම දෙනා මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ වත්මන් ජනාධිපති තුමා ගේ “නායකත්වයයි”! රටේ බහුතරය කථා වන්නේ, රනිල් වගේ දේශපාලන-නපුංසකයෙකුයි ගමරාලයා වගේ පෙන්දෙකුයි මේ වෙලාවේ රටේ බලයේ හිටිය නම්
      රටට වෙන විනාශය හිතාගන්නවත් බැ කියාය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය පැහැදිලියි – එතුමා ගේ මේ උත්සාහය දේශපාලනයට ගාව ගන්න එපා! ඔබතුමා බොහෝ අත්දැකීම් ඇති දේශපාලකයෙක්! ඒ නිසා ගෝඨභය රාජපක්ෂ ජනාධිපතිතුමාට එතුමාගේ වගකීමට ඉඩ දෙන්න! – රට්ටු හිනස්සන මේ වගේ නිවේදන අවශ්‍ය නැත. ඊලග වතාවේ ගෝඨාභ රාජපක්ෂ මහතා ජනාධිපති වන්නේ නිතරගයෙනි – නායකයින්ට ඡන්ද අවශ්‍ය නැත.

      • 1234 says:

        දන්නෙ නැති දේ වලට හොට දාන්න එපා පැටියෝ. ඒ දෙන්නා ඉතා සමගිව, විශේෂඥ උපදෙස් පරිදි සියල් මැනවින් කළමනාකරණය කරමින් සිටිති.

  10. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    ජ.වි.පෙ + පෙරටු කරුවන්ට තමා පස්සෙ ගාය අල්ලලා තියෙන්නෙ.

  11. Patriot says:

    If any one trying to make trouble then we know who they are. So far Unp ,JVP & NGOs making huge effort to underneath government efforts. Even in social medias they are publishing irresponsible information & trying to create problem amongst Sri lankan. So government u have to try harder because unlike other nations we have 2 evils to fights. So open your eyes & keep a good eye on your enemy. They will try to get closer u so they can manipulate u as they wish. So please make sure reliable information out in public. Punish people who are try to gain advantage out of this situation. Triple gem bless to my country.

    • Critic says:

      Agree with you100% but the government is still failing to tie those bastards up. I’m of the opinion that Mr President should use his executive powers to arrest the said people as they’ve done a maximum damage to the country. They walk freely despite their crimes.What a wonderful country for the criminals!

  12. Government has started political propaganda and using Covid 19 to attack other political parties!
    shame on you!!

  13. sena says:

    නිරොදනයට විරුද්ධ අයට උතුරු කොරියා ක්‍රමය ගෑලපෙනවා
    අහින්සක මිනිසුන් රෑක ගෑනිමයි මේ වේලාවේ වෑදගත් අගමෑති තුමනි

    ඔය කට්ටියට දෑන් බොරෑල්ලෙ කනාත්තෙ ගොක්කොල පෙනවා ඈති

  14. RW says:

    අනේ ලොකු මාමේ විකාර කතා කියන්නෙ නැතුව මල්ලිට උදවු කරන්න මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න . මේ වෙලාවෙ අපිට අවශ්‍ය දේශපාලනය නෙවෙයි . ජීවත් වෙන්න .

  15. උපාසක says:

    රටට විපතක් වෙලා තියන මේ වගේ වෙලාවක, ඒ තුලින් දේශපාලන වාසි හොයන කුහකයන්ට මීළඟ චන්දෙදී ජනතාව නියම පිළිතුර ලබා දෙයි.

  16. truth says:

    ONLY NOW I KNOW NIMAL LANSA IS WITH SAJITH!!!!!!!!!!!!!!!!

  17. NIL says:

    නිරොදන

  18. Sri Lankan says:

    Dear President GR, enough is enough now, please go for a military government, you as the head of it. Let everyone in Diyawanna have a good long rest.

  19. වැඩ බැරි සම+ නල ,වයිරස් , ටාසන්ලා ගෙන් මහජනතාව බෙරා මොවුන්ව සැහෙන කාලයකට ගෙදර යවා සෙල්ෆ් කොරන්ටයින් කලාට ලාංකීය හුදී ජනයා ඔබ තුමන්ලාව [රාජපක්සවරු] සදා කෘතවේදීත්වයෙන් පින්දේ.
    අතීතයේදී දරුණු ව්‍යසනයන්ගේ දේශය ගොඩ දැමු ලෙසම මේ රුදුරු උවදුරෙන් රට බෙරගනීමටද ඔබතුමන්ලාට සියලු දෙවි අසීර්වාදය,පිහිට මෙන්ම සක්තිය දහිරිය ලැබේවා! යන්න හුදී ජන පැතුමයි.

  20. Aurora says:

    ජනාධිපතිතුමා රෝයල් – තෝමියන් ගහන්න එපා කිව්ව වෙලාවේ එතුමාගේ නියෝගයට පිටින් ගිය එකා කොරෝනා පතුරවන්න සහය දුන් එකෙක් විධියට සලකනවද? ඊ ලඟට හැඳල නිරෝධායන කඳවුරට එරෙහිව ජනතාවට නායකත්වය දුන්න එකාත් කොරෝනා පතුරවන්න සහය දුන් එකෙක් විධියට සලකනවද?

  21. Thatta orwin says:

    Moda katha kiyanna epa hora naakiya. Thogey aluthma pimpiya johnniya kiyala godak ewun dannawa

  22. desabimanaya says:

    පාස්කු ප්‍රහාරය අවස්තාවෙිදී හිටපු ආන්ඩුව ඔබලාටත් මෙලෙස චෝදනාකලා . ඔබ අද එහි අනිත් පැත්ත කියනවා . මෙවැනි ප්‍රකාශ දැන් යල්පැන ගොස්ය. හර සුන් අතර ඇසීම මහත්සේ කටෝරය. මෙබදු ප්‍රකාස වලට ජනතාවගේ ආවෙිග කුපිතවෙි. කෙසේනමුත් ඔබ ඇතුලු පවුල අවසන් තත්පරය දක්වා සුරක්සතයි. අපට කරන ලොකුම උදවිව ඔබ විශ්‍රාම යන එකි .බලය දි ඇත අවශ්‍ය මුදල් ලබාගෙන කලයුතු දේ ඉටුකරන්න . පීඩිත ජනතාව ලෙස අපට දැනෙන්නේ අප දැන් අනාරක්ෂිතබව උපරිම සීමාව කරා ගමන්කරමි න් සිටින බවය නාමල් තෝමියන් මැචි ගහල තවම නිරෝදායනය වනවා නේද?????

  23. Saradiel says:

    මෙයට පිළිතුරු එන මැතිවරණයේදී ජනතාව සජිත්ට රනිල්ට අනුරට ජනතාව පෙන්වාවි

  24. John the Baptist says:

    Pad Sajie’s gang has formed a vicious group similar to Mongala’s Pacha Balakaaya.
    The one’s who have commented above under Kiribatha, Dan, නාමල් ජයතිලක , Hudson, නිමල් etc are the latest members of that Binna, Begal creating and disseminating group. They are paid doubled the amounts paid to Mongala’s group.

  25. Ranjith says:

    This is not only for us. Every countries facing big problem. Don’t blame to government.

  26. Buddhist says:

    Me sare Election eketa LTTE, Muslim ayawa uputagana karanna bari hinda, dan Rajapakse Corona ussagana anith paksha walalanna hadanawa, ladja nathi eka.

    • John the Baptist says:

      Anik paksha walalanda kawuruwath one naha gono, un dhanatamath welalila iwarayi.
      Umba sajiyata pupa dhenne nathuwa hitapan!

    • Jeewanee Kariyawasam, chilaw says:

      ඇයි බං මී වස්සෝ,
      පෑඩ් ප්‍රේමදාසම නේද මාධ්‍ය සාකච්ඡාවක් තියල රටටම කිව්වෙ කොරෝනා වසංගතය නිසා ශ්‍රී ලංකාවට අතිශය භයංකාර තත්වයක් උද්ගතවෙලා තියෙනවා, වහාම මුලු රටම ලොක් ඩවුන් කරන්න කියල.

  27. MD says:

    Lokayatama Manushika mehewarak lesa covid 19 parajaya karana Rata SRILANKA MAWBIMAI.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  28. මාතුපාල says:

    අගමැති තුමාගේ ප්රකාශය සහතික ඇත්ත!

    රජයටත්, නිරෝධායන වැඩසටහනටත් එරෙහිවද්වේශ සහගත, දුෂ්ඨ බලවේග ක්රියාත්මකවන බව සක්සුදක් සේ පැහැදිලියි.

    විපක්ෂය, විශේෂයෙන්ම හිටපු විපක්ෂ නායක ප්රේමදාස මහතා රජයට එරෙහිව ජනතාව උසිගැන්වීමේ
    චේතනාවෙන් හා බොරදියේ මාලු බෑමේ උත්සාහයක නිරතවෙමින් සෑම පවුලකටම රුපියල් 65,000/= ක
    දීමනාවක් දෙන ලෙස ඉල්ලමින් කිසිම රජයකට කල නොහැකි අසාධාරන ඉල්ලීම් කිරීම මගින් මේ බව
    තහවුරුවේ.

    • Christopher says:

      Not only that, he also demanded that every citizen be provided with a face mask approved under American standards. What this idiot doesn’t know is that we Sri Lankans are lucky enough to have face masks of reasonably good standards and the use of face mask is not absolutely essential unless a person is identifies as a patient infected with the virus. Further more, SL has a fairly good supply of face masks where as in some developed countries like Canada face masks are not available to purchase at any price.

  29. Kgs basnayake says:

    it appears pm called for an party leaders meeting. I request you not to make this opportunity for Ranil and samith and traitor clan media gimmick. they want to get some points from the good job done by gota and an opportunistic event for the losers to gain something. they will try to show up to the media. you must be careful. they want to put cow dunk to the milk while gaining a good publicity. please please be careful. these traitors will never help you.

  30. charles says:

    Look at the damage Corona done to the whole world. Current can not do any thing more at all. We have to appreciate their effort to control corona. Even richest and powerful countries the world are in deep trouble now. Do not do cheap politics. As a nation we to have to come together.

  31. Maha Sinhalaya says:

    President and Prime minister,

    Don’t worry about what useless idiots say you just carry on your duties. We have a responsible good team and don’t worry at all about Ranil Sajith or Anura or other disruptive forces. They will get the return at the election for sure so that they will keep the mouth shut forever.

  32. pathi says:

    පසුගිය කාලයේ පැවති අවිචාරවත් කාලවකවානුවක මෙවැනි ව්‍යසනයකට මුහුණ දීමට සිදුවූයේ නම් ඉතාලියටත් වඩා ඛේදවාචයකට අපට මුහුණ දීමට සිදුවනු ඇත. පාස්කු බොම්බ ප්‍රහාරය අවස්තාවේ ඔවුන් කටයුතු කළ ආකාරයටම කොමිෂන් සභා පත් කරමින් පාර්ලිමේන්තුව කැදවමින් සර්වපාක්ෂක සමුළු පවත්වමින් බුද්ධි අංශ හා ත්‍රිවිධ හමුදා මැදිහත්වීම අවමකරමින් කටයුතු කරනු ඇත. ජනාධිපති අගමැති ඇමතිවරු විවිධ මත පලකරමින් වාද කරනු ඇත. එවැනි යුගයක මෙවැනි විපතක් සිදු නොවීමට තරම් අපි අවාසනාවන්ත නොවූ බව මාගේ හැගීමයි.

  33. GAJABA WALIMUNIDEWA says:

    This is an unwanted, childish comment. Shame on you PM. Take action, that’s why we voted for you. If you cannot do that, you indirectly say that lives of general public are in danger. You are PM. IT IS NOT LIKE PASSING A BILL IN PARLIAMENT. ARREST THEM, PUNISH THEM. ARE YOU FRIGHTENED OF THEM?

  34. Vis8 says:

    Sri Lanka Govt is doing a great job. Here, in the USA, the major health care providers are pleading for face masks from the public 🙁 Those who cannot stand what the SL govt is doing will always bark and bray. Please don’t get distracted: keep up the good work!

Main News