කොරෝනා මර්ධනයට ටොයොටා වෙතින් සුපිරි බස් රථ දෙකක්.. ජනපති එසැනින් රජයේ වෛද්‍යවරුන්ට හා වෛද්‍ය පර්යේෂන ආයතනයට දෙයි..

April 22, 2020 at 8:36 pm | lanka C news
කොරෝනා මර්ධනයට ටොයොටා වෙතින් සුපිරි බස් රථ දෙකක්.. ජනපති එසැනින් රජයේ වෛද්‍යවරුන්ට හා වෛද්‍ය පර්යේෂන ආයතනයට දෙයි..

COVID-19 මර්දන මෙහෙයුමට දායක කර ගැනීම සඳහා ටොයොටා ලංකා පෞද්ගලික සමාගම රුපියල් මිලියන 20ක් වටිනා බස් රථ දෙකක් පරිත්‍යාග කරයි.

බස් රථ 02 අද (22) දහවල් ජනාධිපති කාර්යාලයේ දි ටොයොටා ලංකා පෞද්ගලික සමාගමේ කළමනාකාරිත්වය විසින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහත්වරුන් වෙත භාර දෙනු ලැබීය

සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සූගීශ්වර බණ්ඩාර යන මහත්වරු ද එම අවස්ථාවට එක්ව සිටියහ.

පසුව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සහ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා වෙත COVID පර්යේෂණ සහ මර්දන කටයුතු සදහා බස් රථ දෙක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් භාර දෙනු ලැබිණ.

– ජනාධිපති මාධ්‍ය අංශය

112 views

20 Comments to “කොරෝනා මර්ධනයට ටොයොටා වෙතින් සුපිරි බස් රථ දෙකක්.. ජනපති එසැනින් රජයේ වෛද්‍යවරුන්ට හා වෛද්‍ය පර්යේෂන ආයතනයට දෙයි..”

  1. toyota කොරෝනා says:

    මොකෝ දන්නේ නැහැ ටොයෝටා එක ආණ්ඩුවට මුට්ටිය අල්ලන්නේ..පේන හැටියට නම් තහනම අස්සේ කාර් නැවක් එහෙම හිරවෙලා තියනවද දන්නේ නැහැ.

    • ළපයා says:

      “Toyota Corona” ඔබට පිස්සුද ? පරිත්‍යාගයෙන් සතුටු වෙන්න. ඊර්ෂ්‍යා කරන්න එපා. Toyota Lanka ට සුභ පතනවා.

    • Don sara says:

      Pada 1%Jeeppek wenna One. Munta tharu penila inne dan, Kalakanni

    • Don sara says:

      Pada 1%Jeeppek wenna One. Munta tharu penila inne dan, Kalakanni..

      • Toyota Corolla says:

        තරු පෙනෙයි, ඩොලර් මිලයන ගානක් හඹුවේච ආධාර අය්යලා මල්ලිලා බෙදාගෙන උඹලා වගේ එවුන් කඩේ යවලා ඡන්දෙ දිනලා, පස්ස පැත්තට ගහලා එළවපු දවසට. එතකන් මෝඩ චුං එකක් ගනින්.

        • Nekum says:

          කොරෝනා ආධාර දෙන්නේ බටහිර වෙද මහත්තුරුන්ගේ වෘත්තීය සංගමයට විතරද?

    • සිංහල බන්ඩා says:

      3% නේ තොපි 0.3% ට බහිනවා නිසැකය්.

  2. MD says:

    Janapathi tumani oba danatamath Srilanka itihasa pothe Ran akurin liyawi awasan.obata Digasiri!

  3. Kotalawala says:

    හෙළ වෙදකමට කොරෝනා ප්‍රතිකාර සදහා ඉඩ නොදෙන්නේ මේ වගේ ගරානා පරවල් වැසෙන නිසාය

    • Swe says:

      Ey ayurveda hospital ekak tiyenne rajagiriye. Obatuma e rohale palamu Corona rogiya wela adarshayak denna.

  4. Saman says:

    Mass sanitising please do it

  5. Asith says:

    Is it Toyota Corona?

    • FoolishLankan says:

      No Toyota ‘puso’

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      Asith,ඇස් දෙකේ කබරද​?අසිත් කියන්නෙ සිත් නැති,ඒකියන්නෙ හිතන්න බැරි,ඒ කියන්නෙ බූරු පෝතක​?????????????

  6. magiya says:

    Dan Lalith Weerathunga nidahas welada.eya hire giyane.

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      ඔව් magiya,එයා නිදහස්,බොරු චෝදනා ඔප්පු කරගන්න බැරි උනා.ආයෙ පරණ පාර්ලිමේන්තුව කැඳවල පුළුවන් නම් ඇතුළට දාපල්ල​.උඹට පන්දාහ හම්බ උනේ නැත්ද​?

  7. helaya says:

    Your Exelency, the President, Lalith Weerathunga wiswasa karanna epa.oka sarpayek.

  8. කැලුම් says:

    කොරෝනා මර්දනයට දුන්න වාහන කොහොමත් ඒ අදාල කාර්යයට අදාල අංශ වලට තමයි දෙන්න ඕන. නැතුව ජනාධිපති කාර්යාලයේ තිබිල හරියන්නේ නෑනේ…

    ඒක එසැනින් දුන්නා කියන එක අමුතු නිව්ස් එකක්ද ලංකා සී යෝ?

  9. අක්බර් says:

    ගොමාලට එකක් දෙන්නෙ අනිල් ජයසිංහ නිසා ඊරිසියාවෙනුයි, තමන්ට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් කම නොලැබුන නිසා හිතේ අමාරුවෙනුයි විකාරයෙන් කියවන ගොමාලගෙ හිත සනසවන්න වෙන්න ඇති.

Main News