කොරෝනා මර්ධනයට බාල්දියක් පෙරලයි.. ජනාධිපති මුදල් වියදම් කිරීම ව්‍යවස්ථා උල්ලංඝණයක් යයි කියයි..

March 31, 2020 at 10:00 am | lanka C news
කොරෝනා මර්ධනයට බාල්දියක් පෙරලයි.. ජනාධිපති මුදල් වියදම් කිරීම ව්‍යවස්ථා උල්ලංඝණයක් යයි කියයි..

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

2020 – අතුරු සම්මත ගිණුමෙන් අනුමත කර ඇති බැවින් අප්‍රේල් 30 දක්වා කිසිදූ මුදලක් අනුමත කිරීමට ජනාධිපතිට ව්‍යවස්ථා බලයක් නොමැත.

පූර්ව මැතිවරණ අයවැය තත්ත්ව වාර්තාව- 2020 පිළිබඳව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රකාශය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ ප්‍රකාශවලින් අනතුරුව භාණ්ඩාගාර ලේකම් විසින් පසුගිය සඳුදා පූර්ව මැතිවරණ තත්ත්ව වාර්තාව- 2020  ප්‍රකාශයට පත් කරන ලදී. මැතිවරණයට පෙර මෙම වාර්තාව ප්‍රකාශයට පත් කිරීම 2003 මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනත යටතේ  නෛතික අවශ්‍යතාවයකි.

වාර්තාව ප්‍රකාශයට පත් කිරීම සාදරයෙන් පිළිගන්නා අතරම, අපගේ ආර්ථිකයේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ සුඛවිහරණය ට අදාළව මෙම වාර්තාවේ සඳහන් කනස්සල්ලට පත් විය යුතු කරුණු  කෙරෙහි රජය සහ මහජනතාවගේ අවධානය යොමු කිරීම අපගේ යුතුකමයි.

ව්‍යවස්ථා විරෝධී අතුරු සම්මත ගිණුම

“රාජ්‍ය මූල්‍යය පිළිබඳ පූර්ණ පාලනය ඇත්තේ පාර්ලිමේන්තුවට” මෙය අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූල්‍ය පිළිබඳ පරිච්ඡේදයේ ආරම්භක වැකියයි. අපේ‍්‍රල් 30 වනදා දක්වා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද අතුරු සම්මත ගිණුම අනුව – රජයේ ආදායම, වියදම් සහ ණය ගැනීමේ සීමාව නියම කර ඇති අතර  – රාජ්‍ය මූල්‍ය කි‍්‍රයාත්මක විය යුතු වන්නේ එම නෛතික රාමුව තුළයි.

කෙසේ වෙතත්, පූර්ව මැතිවරණ අයවැය තත්ත්ව  වාර්තාව තුළ මාර්තු, අප්‍රේල් සහ මැයි කාලය සඳහා ජනාධිපතිවරයා විසින් බලය පවරන ලද ඊනියා ‘අතුරු සම්මත ගිණුමක්’ ගැන සඳහන් වේ. මෙය පාර්ලිමේන්තුවේ සම්මතයකින් තොරවූ අතුරු සම්මත  ගිණුමක  පරස්පරතාවයක් මතු කරයි. ජනාධිපතිවරයාට අතුරු සම්මත ගිණුම ක් සඳහා බලය පැවරිය නොහැක. අතුරු සම්මත ගිණුමක් අනුමත කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණි. ජනාධිපති ගේ මෙම ක්‍රියාමාර්ගය බැලූ බැල්මට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන අතර පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද අතුරු සම්මත ගිනුම බලෙන් පැහැර ගැනීමක් වේ.

ඊටත් වඩා කනස්සල්ලට කරුණ නම් මෙය අධීක්ෂණ ක්‍රියාවළියක් ලෙස නොපෙනේ. මෙම අවිධිමත් පියවර සඳහා අධිකාරී බලය පැවරීමක්  ලෙස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 (3) වගන්තිය  සඳහන් කරයි. මෙය අපැහැදිලි ය. 150 (3) වගන්තිය පහත පරිදි කියවේ.

මූල්‍ය වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පත සම්මත වීමට පෙර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරින විට, පාර්ලිමේන්තුව දැනටමත් ප්‍රතිපාදන සපයා නොමැති නම්, නව පාර්ලිමේන්තුව රැස්වීමට කැඳවූ දින සිට මාස තුනක කාලයක් ඉකුත්වන තෙක් රාජ්‍ය සේවයට අවශ්‍ය යැයි ඔහු සිතිය හැකි පරිදි ඒකාබද්ධ අරමුදලෙන් මුදල් නිකුත් කිරීමට සහ එම මුදල් වියදම් කිරීමට අවසර දෙන්න ඔහුට හැකිය.

ඉහත පැහැදිලිව පෙනෙන පරිදි, මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඒකාබද්ධ අරමුදලෙන් ලබා ගැනීමට ජනාධිපතිවරයාට ඇති හැකියාව පිළිබඳ වැදගත් සීමාවන් දෙකක් දක්වයි.

පළමුවෙන්ම, එහි සඳහන් වන්නේ, “පාර්ලිමේන්තුව විසින් දැනටමත් ප්‍රතිපාදන සලසා නොතිබුණේ නම්” ජනාධිපතිවරයාට ඒකාබද්ධ අරමුදලෙන් ලබා ගත හැකි බවයි. අප්රේල් 30 න් අවසන් වන අතුරු සම්මත ගිණුම හරහා  පාර්ලිමේන්තුව විසින් එවැනි විධිවිධාන සලසා ඇත. එබැවින් එතෙක් ඒකාබද්ධ අරමුදලෙන් කිසිදු අරමුදලක් අනුමත කිරීමට ජනාධිපතිවරයාට නොහැකිය.

දෙවනුව, අපේ‍්‍රල් 30 න් පසු ඒකාබද්ධ අරමුදලෙන් බලය පවරනු ලබන ඕනෑම අරමුදලක් විය හැක්කේ “රාජ්‍ය සේවයට අවශ්‍ය” වියදම සඳහාය. සාමාන්‍ය අර්ථයෙන් මෙයින් අදහස් කරන්නේ රජයේ වැටුප් සහ අත්‍යවශ්‍ය රජයේ සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමයි. 150 (3)ඡේදය 150 (4) සමඟ කියවන විට මෙය පැහැදිලි වේ.  එමඟින් රජයේ වැටුප් ගෙවීම හැර මැතිවරණයක් පැවැත්වීමේ කටයුත්තක් සඳහා මුදල් ලබා ගැනීමට ජනාධිපතිවරයාට නිශ්චිත අවසරයක් ලබා දේ.

මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවලදී රජයේ ප්‍රග්ධන වියදම රු. බිලියන 36 ක් විය. කෙසේ වෙතත්, මාර්තු සිට මැයි දක්වා එය රු. බිලියන 150 ක් ප්‍රාග්ධන වියදම් කිරීමට රජය අපේක්ෂා කරයි. මෙය “රාජ්‍ය සේවයට අවශ්‍ය අරමුදල්” විය නොහැක.

මෙම පියවර විධායකය විසින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාමය කාර්යභාරය පැහැර ගැනීමකි. බලතල බෙදීම මෙතරම් බැරෑරුම් ලෙස උල්ලංඝනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට, නීතියේ ආධිපත්‍යයට හා මහජන මුදල් වගවීම සඳහා අත්‍යවශ්‍ය වන (Check and Balance )සංවරණ හා තුළනයන්ට බරපතල තර්ජනයකි.

මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමට පෙර අයවැයක් සම්මත කිරීමෙන් හෝ වෙනත් අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව කැඳවීමෙන් මෙම අවාසනාවන්ත තත්ත්වය පහසුවෙන් වළක්වා ගත හැකිය.

මුදල් අර්බුදය (Cash Crunch)

ඉහත සඳහන් කළ පරිදි, පාර්ලිමේන්තුව අප්‍රේල් 30 දක්වා අතුරු සම්මත ගිණුමක් අනුමත කර ඇත. අතුරු සම්මත ගිණුම මඟින් රජයට ණය ගැනීමේ සීමාවක් නියම කරයි. රජයේ බදු කප්පාදුව සහ ආර්ථික ක්‍රියාකාරකම් පහත වැටීම හේතුවෙන් ආදායම විශාල ලෙස පහත වැටෙනු ඇත. මෙම තත්වය තුළ, රජයේ ණය ගැනීමේ සීමාව වැඩි විය යුතුය, නැතහොත් මුදල් අර්බුදයක් සිදුවනු ඇත. ඇත්ත වශයෙන්ම, භාණ්ඩාගාර සුරැකුම්පත් මිලදී ගැනීමෙන් මුදල් මුද්‍රණය කිරීම සඳහා පවා ණය ගැනීමේ සීමාව ඉහළ නැංවිය යුතුය. දැනටමත් රජය විසින් රු.බිලියන 100 ක   භාණ්ඩාගාර සුරැකුම්පත් පසුගිය දෙසතිය තුළ මිලදී ගෙන තිබීම- රුපියල අවප්‍රමාණයට ප්‍රධාන හේතුවකි. පාර්ලිමේන්තුව කැඳවීමකින් තොරව ණය ගැනීමේ සීමාව ඉහළ නැංවිය නොහැක. විධායක ක්‍රියාමාර්ගයෙන් පමණක් බදු කප්පාදුවෙන් හා වසංගතයෙන් ආර්ථිකය පහත වැටීම කළමනාකරණය කළ නොහැකිය.

සාවද්‍ය ඇස්තමේන්තු සහ වගකීම් විරහිත භාරකාරත්වය

දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7.5 ට සමාන අයවැය හිඟයක් වාර්තාව ඇස්තමේන්තු කරයි. 2017, 2018 සහ 2019 සඳහා පිළිවෙලින් සියයට 5.5%, සියයට 5.3% සහ සියයට 6.5% ක අයවැය හිඟයට සාපේක්ෂව මෙය ඉතා සැලකිය යුතු වැඩි වීමකි. වාර්තාවෙන් රජයේ ආදායම රජයේ වියදම් ඉක්මවා පොලී ගෙවීම් සඳහා ඉඩ සලසන – ප්‍රාථමික අතිරික්තයක් (Primary Balance surplus) ප්‍රක්ෂේපණය නොකෙරේ. ප්‍රාථමික ශේෂය 2017 සහ 2018 දී අතිරික්තයක් පෙන්නුම්කර ඇත. නොවැම්බර් ජනාධිපතිවරණය ප්‍රතිපත්ති වෙනස් කිරීමකට තුඩු දෙන තෙක් 2019 දී ප්‍රාථමික අතිරික්තයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ද ගමන් කරමින් සිටියේය.

ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් වන්නේ ඉතා අඩු දළ දේශීය නිෂ්පාදිතය හා බදු අනුපාතයයි. මෙය ඉතා බරපතල ගැටළුවක් වන අතර එමඟින් ආපදා සහන, රාජ්‍ය ආයෝජන, ණය සේවා කිරීමට ඇති හැකියාව, සාර්ව ආර්ථික ස්ථායිතාව සහ නැවත බෙදාහැරීම පහල දමනු ඇත. පසුගිය වසරවල මෙම ගැටලුව නිවැරදි කිරීම සඳහා පුළුල් දැනුමක් හා ඉතා බැරෑරුම් පියවරයන් ගෙන තිබුණද, පූර්ව මැතිවරණය තත්ත්ව වාර්තාව මඟින් එසේ ලබා ඇති ප්‍රගතිය ආපසු හැරවීමක් අපේක්ෂා කරයි. එහි සඳහන් වන්නේ, “රජයේ ආදායම 2019 දී පැවති සියයට 12.2 ට සාපේක්ෂව 2019 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10.6 ක් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි”.

මෙම ඇස්තමේන්තු පවා සැලකිය යුතු තරමේ අධික විශ්වාසයක් පිළිබිඹු කරයි. ඒවා පැහැදිලිවම පදනම් වී ඇත්තේ 2020 සඳහා සියයට 4 ක වර්ධන වේගයක් උපකල්පනය කිරීම මත ය. කොරෝන වෛයිරස් වසංගතයට පෙර පෙබරවාරි 7 වන දින ජා.මූ.අ. වර්ධන වේගය සියයට 3.7 ක් ලෙස පුරෝකථනය කර තිබිණි. ජනවාරි මාසයේදී ලෝක බැංකුව සියයට 3.3 ක වර්ධන වේගයක් අපේක්ෂා කළ අතර ආසියානු සංවර්ධන බැංකුවේ ඇස්තමේන්තුව සියයට 3.5 කි.

අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 7.5 ක ඇස්තමේන්තුවක් තුළ ද අධික විශ්වාසයක් දක්නට ලැබේ. කොරොන වයිරස් වසංගතයේ බලපෑම පිළිබඳව වාර්තාව සාකච්ඡා කළද, සියයට 7.5 ක අයවැය හිඟ ඇස්තමේන්තුව එහි බලපෑමට හේතු වන බවක් නොපෙනේ. වසංගතය නිසැකවම ආදායම හා වියදම් කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇති බැවින් අයවැය හිඟය නිසැකවම ඇස්තමේන්තුවට වඩා විශාල වනු ඇත. ශ්‍රී ලංකාවේ වර්තමාන සන්දර්භය තුළ – ඉතා ඉහළ ණය මට්ටමක්, ගෝලීය අවපාතයක් සහ වෙළඳපල අවිනිශ්චිතතාවයක් පවතියි. එය ඉතා අවිනිශ්චිත අර්බුදකාරී අවස්ථාවක දී ශ්‍රී ලංකාව ඉතා අස්ථිර ස්ථානයක තබයි.

රාජ්‍ය ණය

2019 දී ශ්‍රී ලංකාවේ ඉහළම ණය ගෙවීම සිදු විය. ව්‍යවස්ථාමය අර්බුදය සහ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර තිබියදීත්, මෙම ගෙවීම පියවා ගැනීමට සහ වෙළඳපල විශ්වාසය පවත්වා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. 2019 ජුනි මාසයේදී බෝම්බ පිපිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වෙළඳපොළවලින් සියයට 7.5% ප්‍රතිශතය අනුව ණය ලබා ගැනීමට හැකි විය. මෙම රජයේ වගකීම් විරහිත බදු කප්පාදුවේ ප්‍රතිඵලයක් ලෙස – ණය සමාව ඉල්ලා හිඟමන ඉල්ලීම්වලට තුඩු දී ඇති අතර, ණය ආපසු ගෙවීම් පිළිබඳ ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති නොකැළල් වාර්තාවට සදහටම හානි කරනු ඇත. මෙම වසරේ ආපසු ගෙවීම් 2019 ට වඩා සියයට 20 කින් අඩු වුවද.රජයේ ණය සඳහා පොලී අනුපාත දැන් මාර්තු මාසයේදී සියයට 18 ඉක්මවා ඇත.

විනිවිදභාවය නොමැතිකම

රජයේ ණය ගැනීම් තක්සේරු කිරීම සඳහා අවශ්‍ය තීරණාත්මක තොරතුරු ඇතුළත් කිරීමට ද වාර්තාව අසමත් විය. උදාහරණයක් ලෙස, “චීන සංවර්ධන බැංකුව (සීඩීබී) සමඟ ඇති විදේශ මුදල් කාලීන මූල්‍ය පහසුකම් 2018 ඇමරිකානු ඩොලර් මිලියන 1,000 දක්වා වඩාත් වාසිදායක ලෙස ඉහළ නංවා තිබේ.” කෙසේ වෙතත්, එය මෙම ණය සඳහා පොලී අනුපාතය හෙළි නොකරයි. තවත් උදාහරණයක් නම් 2020 ජනවාරි සහ පෙබරවාරි සඳහා ආදායම් ඇස්තමේන්තු බිඳවැටීම අනාවරණය කිරීමට අපොහොසත් වීමයි.

ඉදිරියට යන මාර්ගය

බදු කප්පාදු ආදායම් බලපෑම් පිළිබඳ සවිස්තරාත්මක ඇස්තමේන්තු රජය විසින් තවමත් රාජ්‍ය මූල්‍ය කාරක සභාවට ලබා දී නොමැත. පූර්ව මැතිවරණ අයවැය තත්ත්ව වාර්තාව- 2020 මගින් රජයේ  ආර්ථිකය පිළිබඳ වාර්තාව සාවද්‍ය ඇස්තමේන්තු වලින් පිරී තිබෙන අතර එය රට අර්බුදයකට යන මාවතකට යොමු කරමින් තිබේ. මෙම වාර්තාව පරීක්ෂා කර විවාද කිරීමට පාර්ලිමේන්තුවට අවස්ථාව තිබිය යුතුය. මෙම අස්ථිර අවස්ථාවේදී රටට අවශ්‍ය සහන ලබා දීම සඳහා නීති සම්පාදනය කිරීමට පාර්ලිමේන්තුවට හැකි විය යුතුය.

30.03.2020
– මංගල සමරවීර

81,980 Viewers

107 Comments to “කොරෝනා මර්ධනයට බාල්දියක් පෙරලයි.. ජනාධිපති මුදල් වියදම් කිරීම ව්‍යවස්ථා උල්ලංඝණයක් යයි කියයි..”

  1. cw says:

    Dogs always bark at the full moon.

    • Banda says:

      මෙහි මුදල් කළමනාකරනය ජනාධිපති යටතට නොගතහොත් මේක තවත් හෙල්පිං හම්බන්තොටක් වෙනවා. වැලේ වැල් නැතිව ඉන්න මංගලය හදන්නේ මහින්ද මහත්තයට සපෝට් එකක් දීල ආන්ඩුවට පැනගන්ඩ. යහපාලන කාලයේදී උනේ මහින්ද රනිල් මංගල අනුර ඔක්කොම එකට ඉදල සිරාට කෙලිය. දැනුත් ඔය සෙට් එකම එකට එකතු වෙලා ජනාධිපති තුමාට කෙලිනවා. මේ වතාවේ ඒ වැඩේ ගොඩක් අමාරුයි ජනතාව සිටින්නේ ජනාධිපති සමග. ඔය සෙට් එකක මෙහෙයවන වෙබ් වලින් ජනාධිපතිටයි වියත්මගටයි ගහනවා. දැන් රටට අවස්‍ය තම පව්ලගැන ගැන පමනක් නොසිතා වැඩකරන හොරකම් නොකරන ජනාධිපතිට සහයෝගය දෙන අගමැතිවරයෙක්.

      • Sasha says:

        කව්‍ද සජියවද ඕනෙ ඔයාට

        • Samuel says:

          හීනෙන් බයවී නැගිට මොනව හරි හිතට එන දෙයක් ඹන්න ඹහේ කිසිම තර්කයක් නැතිව කියලා දාන මන්ධ බුද්ධිකයින් අගමැති කමකට නොවේ නීරෝධානය සදහා වත් යෙදීම සුදුසු නැත. එසේ තනි කිරීමෙන් ඹවුන්ගේ රෝගය තවත් වැඩිවෙනු ඇත. මොවුන්ට කියා දිය යුතු පාඩම් නම් 1. සදාචාරය
          2. විශය දැනුම සහ අවබෝධය 3. වාවාල කම වෙනුවට නිශ්සබ්ව සිටීමේ අගය.

        • Vasana says:

          අවමංගල උබ වැනි දේශද්‍රෝහී නරුමයෙක් අපේ රටේ ඉපදීමත් ජාතියේ අවාසනාව ..උබ වැනි හිවලෙක් අපේ රටේ දේශපාලනයෙන් සදහටම ඉවත් කර සිර ගත කල යුතුයි ….උබ මුළු රටම සාපයක්

      • මාතර කිඹුලා says:

        ජාතියේ අවමංගල අධ්‍යක්ෂක වීම වෙනුවෙන්, සංසාරයේ පෙරුම් පුරා ගෙන පැමිණ ඇති “මං + ගල”, ව නිරෝධායන පණත වැනි, රෝග නිරෝධායනයට බාධා කිරීම් වැලැක්වීම සඳහා ඇති නීති රීති යටතේ, අත්අඩංගුවට ගත යුතුය. එමෙන්ම අසත්‍ය කාරණා පැතිරවීම සහ මහජනතාව නොමග යැවීම සහ මහජනතාව කලබලයට පත් කිරීම යන චෝදනා යටතේ ද ඛේමා ගේ කොලුවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය.

        • Saradiel says:

          මහජනතාව නොමග යැවීම සහ මහජනතාව කලබලයට පත් කිරීම යන චෝදනා යටතේ ද ඛේමා ගේ කොලුවාට කපටි මංගලව එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය…මෙවැනි නිවටයින් අපේ රටේ දේශපාලනයෙන් සදහටම ඉවත් කිරීමට මාතර දකුණේ සිංහලයෙනි දැන්වත් පියවර ගනිව් …තවත් මෙවැනි දේශද්‍රෝහියින්ට අපේ රටේ ජිවත් වීමට ඉඩනොදි ප්‍රජා අයිතිය අහෝසිකර අපේ රටින් පිටමන් කලයුතුයි …මංගලට ඉක්මනින් දේව සාපය ලැබේවා

        • Anju says:

          Fully Agree with you. Mongal is an Enemy of SriLanka.

      • Pal says:

        You can’t fool Rajapaksha family like this.
        They will stay together for ever. Gota has the strength of all their family members and we need to make it stronger.
        MR is the one who brought Rajapaksha s to this level and need him to continue.

        You sleep with Sajith , Anura , Ponil and other fools

        • Pluto says:

          Constitutions of all the countries on earth must be amended due this type Pandemic Situation.

          What the provisions in the Constitution for this type of Pandemic Situation ?

      • චතුර says:

        ජීවිත ආරක්ෂා කිරීම පිණිස කවරෙකු ‍‍‍‌හෝ කරන ක්‍රියාවක් නීති විරෝධි ‍‌නො‍‌වේ.

    • Kotalawala says:

      පාර්ලිමේන්තුව අනුමත කර නැති කාරණා සම්බන්ධයෙන් මැතිවරණයක් නියමිත අවස්ථාවක ජනාධිපතිට ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ලබා ගත හැකිය….

      • Eranda says:

        එකග වෙමි. මංගල නපුන්සකයෙක් බව නැවත වරක් ඔප්පු කලේ එවන් කරුනක් මෙවැනි භයානක ආපදා අවස්ථාවක පැවසීමෙනි.

    • sunilT says:

      Cant some intelligent man with money find a good Samanalaya to get this Pafoon infected with Corona? He must be starving for Butterflies these days.

    • SuMa says:

      මේ වෙලාවේ පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැතිව තිබුනානම් කොහොමද රඟ?
      එහෙනම් මුන් පාර්ලිමේන්තුවේ කෙලගනිද්දී corona මෙහේ බඩ පිනුම් ගහනවා…

    • hasa says:

      මේ දුප්පතාගේ අමුඩ හෝදන් බීපු එකා නේද ….

    • කැත කිබුළා හැම තිස්සෙම කියන්නේ වලංගු නැති හිස් කතා තමයි…

    • jackson says:

      Hey Bayyani, buranna pera kiyawa balanu. head line balala buranna epa. Rajapasalata baandagaraya baaradeema Nariyata kukukllu dunna ha samanaya. un kelinne umbalage salli walataya. Sunamiyen kelapu ewunta okath kajjakda kiwwalu.

  2. sam says:

    පර බල්ලා තොගෙ අම්මට..මගේ පැතුම තොට ඉක්මනටම corona හැදිලා මැරිය..ලංකාවෙ බහුතරයකගේ පැතුමත් මෙයම විය යුතුයි..

    • Sunil says:

      My wish too

    • Thanu says:

      ඇත්තමයි . මට කොරෝනා හැදුනොත් මගෙ රටේ කාටවත් බෝ නොකර මංගල, අකිල, සජිත්, කාවින්ග වගේ බල්ලො ලගට ගිහින් කහිනවා

    • Critic says:

      Yes Sam, I too, join with you as I’ve the same wish for this bastard! Or he should be behind bars!

    • Kumara says:

      A niwaryenma me gal musalayata corona dediyan mata wa hana ne wena kiyanna kawadawat kisi kenekta kiyanna hoda neti qachanayak unat kiyanne netiwa inne komada wena monada kiyanne mekata chande dena untat wkama wenne oni para hetta

    • Anju says:

      YES . Thats my wish too. That we will soooon be free /rid of the Mongal the butterfly.

  3. siri says:

    pala galmoosalaya tho thmai ratama vinasa karapu kalakanniya methek dawas tho koheda makabavila hitiye ethenatama pala,

  4. ඇත්ත යථාර්ය says:

    මුන් රටට පිළලක්, රටේ ‌දෝහින්, ‌හොදින් ‌හෝ නරකින් රටට වී ඇති භයානක උවදුර නැති කිරීමට උදව් ‌නොකර, රටට ‌කෙළ ‌වෙනකම් බලා සිටින, කාලකණ්ණියෙක් ‌මෙකා.

  5. lakshitha says:

    ගස් බල්ලා. රටේ මිනිස්සුන්ගෙ ජීවිත බේර ගන්න හදන වෙලාවෙත් ඒකට අකුල් හෙලනව. යුද්ධෙ කාලෙ මිනිස්සු මැරෙද්දි කොටින්ට උදව් කරා, පාස්කු ප්‍රහාරය වෙන්න ඇරල මිනී මැරුව. දැන් කොරෝනා වලින් මිනිස්සුන්ව මරවන්න හදනව. මුන්ට එරෙහිව වහාම ක්‍රියාත්මක විය යුතුයි.

  6. Laksiri says:

    Hey Mongal
    You will you achieve nothing by reconvening the parliament.
    Our wish is to convert the whole parliament complex into a corona rehab facility

    • Antony says:

      By convening the parliament their aim is to achieve:

      1. Continues supply of the subsidized meals. You may not believe but it is true that some of these guys like Ajith Perera have become so weak to a point where they can not open the mouth even. By convening the parliament they will regain their lost strength and with that the venomous voice.

      2. Appoint Sajith the joker as the PM with the blessing from traitors in TNA, JVP ML ect and continue in the same path.

      3. Make Srilanka the epicenter of COVID-19

  7. Viveka says:

    Ane pin gono, seppu kadala Hari me velave, rata geniyanna onine. Me unp Gon set eka hitiyanam logistics, neethi reethi badagena apita jathiyak hariyata marennay venne. Me eka UNP gonektavath minissu gana rata gana hangeemak naha. West ekatay, US hegaminic plan valatay dohoth mudun deela pili aragena, apiva billata denna lasthi Vela inne. Aparade duka athi guys para homo set ekata 300 ganak billata dunna. Me parara lakshayak vithara marala deela world elite eken lakunu daganna thibba chance eka nathi unu nisa. Danagena minissu marenna arapu anduwakne UNP set eka April 21st. Thibbaveko chande 5/6 ka vithara majority ekak denna. Ethakota oya Gon rules vemas Kara ganna bariya apita Honda vidihata. Ethakota me mirikunage booru Katha ahanne nathuwa Inna puwanne apita.

  8. saman says:

    MEvaniu Maanasika ledun parajaya kala yuthuyi

  9. නිළමේ says:

    මේ බූරුවාට ඕන බුරුතු පිටින් මිනිස්සු මැරෙනවා බලන්නද?

  10. රටවැසි says:

    කුණු බල්ලෙක් බිරුවාට කන්දක් මිටි වේද . ඒකා ගනන් ගන්නම එපා ජනපති තුමනි , හදවතින් ම ලාංකිකයෝ , ඔබ සමග ඉන්නවා .

  11. Alapaluwa says:

    එසේනම් තොගේ, තොගේ දෙමවුපියන්ගේ බුදලයද වියදම් කරන්න ඕනේ.ඇයි උබට බැරි මේ කට්ටියව ගෙදර ගෙනත් තියාගෙන හොඳ කරන්න.මුන්ට දැන් මේ වෙන හොඳ දේවල් දිහා බලාගෙන සිටින්න බැරිව තපුල්ලනවා තව තපුල්ලයි ඉදිරියට මුන්ට අවශ්‍ය කාලයේදී නිතිය නිසියාකාරව නොගෙන ලිහාදාපු එකේ අරුමේ තමයි ඔය රඟ දක්වන්නේ? ඇතිද ?අපේ අගමැතිතුමාට

  12. ushan says:

    corona muwawen vyawastha wirodi wada nokala yuthuy!! corona tiyeddi parliment wisirewwe minisunge adareta nemeine?

  13. Sudarshani says:

    හරි ව්‍යවස්ථා විරෝධියයි කියමුකො. එහෙම කියලා මිනිස්සු මැරෙනකන් බලන් ඉන්නද ඔහේ කියන්නෙ. ඔවාට නීති තර්ක ගෙන අයනම් මනුස්සයො වෙන්න බෑ තිරිසන්නු

    • api 5000 says:

      There are two ways:
      1. Leda malath bada suddayi: Mangala suggests this
      2. Dambulu gohin thalagoyith maran kama: Rajapaksa way.

  14. c.c mahaththaya. says:

    mallila,

    ye yakatath covid 19 hedilada??? rate pramuka awasyathawa therun nogath me buruwa law point genawa hema thissema. mahajanathawata me welawe awashya neethi tharaka neme bruwo. virasayen araksha wela nomeri inne kohomada kiyala. rajayath puluwan hema dema karanne minissu gena balala.eka thama wiya yuththe.nathuwa political neme.

    maha loku mun pasku praharaya una welawe minissu kewada biwwada kiyala beluwe nehe. den boruwata puppanawa.mun hadannema me welawe corona eken rata beraganna neme . rate balaya allaganna. kalakanni heththa.

  15. චින්තක says:

    Mekawa mara damiya yuthui

  16. Nirmal says:

    මූටනම් මොකො දරුවෙක් මල්ලෙක් , ගෑනියෙක් ඉන්න එකෙක් යැය්

    • kalavadi fonee says:

      Ayi kollo inner.

      • Ataya says:

        ඇඳිරි නීතිය නිසා කට්ටියම ගෙවල් වලනේ. මූට කොල්ලෙක් හොයා ගන්න නැතුව වේලෙනවා වගේ. ekai මේ එක පාරට ෆෝරම් වෙලා තියෙන්නේ මූ.

  17. Sunil Dahanayake says:

    Whatever happens, we do not need these bastards again in the Parliament before the elections.

    If required , the GR can take decisions to protect the country.

    These bastards trying to sabotage what the government is doing.

    No body will come to the road. If necessary, we support country under the War footing, during this crisis.

  18. හේමන්ත says:

    අනේ මොංගල…

  19. Sahan says:

    Ane mongeleyo thoge deshapalane ireneme visadila iverai
    .Thopi lanka deshapalene kunubakkiyate yame niysthai.Me welawe rate ha janathawe bera ganimeta ganna oname theereneyekadi janathawe e samagai.Tho kata wagene hitu

    • RATAWESIYO says:

      What a bullshit from this people hated ,traitor who had tried to betray our motherland on so many occasions. The people have elected a President recently. The sovereignty is in the people and inalienable. The President has a powers and obligation to take measures to curb this unprecedented global catastrophy ,for the welfare of it’s citizens.

  20. ron says:

    Pons !
    Is there any shortage of Boys in Matara?

    Mine your Own Bussiness Pons,

    Now you are just forme MP.

    Next timw we will not sent you there to enjoy benefit and full fill Diaspora and foreign needs.

  21. chandapala says:

    ව්‍යවස්ථාව රැකගෙන මිනිසුන්ට මැරෙන්නට දෙනවද? ව්‍යවස්ථාවේ එල්ලී නොසිට මිනිසුන්ගේ ජිවත රකිනවද? මේ අමනයට ඒකවත් නොතේරෙන හැටි

  22. Sri Lankan says:

    This idiot is not a parliament member or minister anymore. If the citizens of the country are fine with this economic arrangement, what is the right he has?

  23. නිමල් says:

    යකෝ ව්‍යවස්ථා තියෙන්න මිනිසුන් ජීවත් වෙලා ඉන්න එපයැ. මුගේ තට්ටේ පලන්න එකෙක් නැතිද?

  24. sunny says:

    Dear President

    Please declare State of Emergency in the country to take full control and thereafter these dogs cannot bark. You can suspend the constitution and make a new one after proposed next election

  25. n.s fasions kurunegala says:

    looks he is wirte

  26. Mahi says:

    You bloody son of whore
    Keep your mouth shout

  27. Ruwan says:

    Thopi boruwata mangalata baninna epa. Thopi pathkarapu nandasenaya mi harakek unata mangala palida? Chanda peretha kamata parlimenthuwa wisirewwe moda nandasenaya neda? Dan gale ripu balala wage dagalanawa neda?

  28. අල්ලපු ගෙදර තිනන් says:

    කාලකන්නි මොංගලයට අමු කැවිලද?

  29. Lolla says:

    At this crucial stage no one is interested of this man’s statements….admin also must not take seriously these matters…..

    My personal view is if this is true….government must bring laws to imprison these kind of people…..

  30. Media says:

    මේකා මොන්ගලයා බව රටම දන්නවා. මහ බැන්කුව හොරා කාපු එක නීතී විරෝධී නැද්ද ඛූරුවො.ඒ ගැන කතා කරලා හිටපිය.

  31. හෙලයා says:

    මේ උට්ටෝ ඔය වියවස්තා මගුල රෝල් කරල් ගහ ගනින් …කේ.. උම්බලට ඒක පුරුදු ඇතිනේ… කොහොමත් ඔය වියවස්තා අටමගල මේ රටට කොහොමටවත් නොගැලපෙන බව දැන් හැමෝම.දන්නව.. උබ කොරෝන හැදිල නොමලොත් බලාගනින් වෙනදේ මේ ප්‍රශ්නෙ ඉවරවුනාම. ජනමත විචාරනයකින් ඔය මගුල අහෝසි කරල රටට ගැලපෙන් ක්‍රමයක් හදනවා…පාර්ලිමේන්තුව කොරොනා රෝහලකට ගන්නවා

  32. Deshapriya says:

    මිතුරණි මේ පිළිණු ව්කෘති මානසික මිනිහාගේ අමන ජනතා විරෝධී ප්‍රකාශ සඳහා පිළිතුරු දීමට ඔබගේ වටිනා කාලය වැයකරන්න එපා. බහුතර ජනතාව මොවුන් ප්‍රතිෂේප කරලා ඉවරයි.

  33. prasantha says:

    it is better to see whether his statement has any logic. if he is correct, we should not encourage GR to do anything wrong which asks future troubles.

  34. Roshan says:

    Mage pethuma methumata akal maranayak nowa, mihipitadeema widaweemata lebimai. Esema wewa.

  35. saman says:

    කොරෝන එනවා කියලා දැන දැනම නාම යෝජනා අරගෙන පාර්ලිමේන්තුව බල රහිතකලා……. ඒක කලේ සල්ලි වියදම් කරන්න තියෙන නීතිමය පසුබිම දන් නැතුව නෙමෙයිනේ..මේ කරන්නේ මිනිස්සුන්ගේ කඳුළු වලින් කොරෝනා වලට මුවාවෙලා රාජ්‍ය මුදල් ගසා කෑමට තමයි මේ සුදානම.. නීතිය පිලිපන්දින්න බැරිනම් සියලුම නීති අවලංගු කල යුතුය.. මෙතරම් නිලධාරින් සහ උපදේශකයන් සිටින්නේ ඕනෑම මොහොතක නීත්‍යනුකුලව රාජ්‍ය කටයුතු කරගෙන යෑමට නොවේද??

    නමුත් මේ අවස්ථාවේ සියළුම පක්ෂ දේශපාලන බේදයකින් තොරව මහජනතාවගේ යහපත වෙනුවෙන් කොන්දේසි විරහිතව ආණ්ඩුවට සහයෝගය දිය යුතුය නැතහොත් මැතිවරණ පවත්විමටවත් රටක් ඉතුරු නොවෙනු ඇත..

    • 77 UNP says:

      රනිල්, සජිත්, මංගල ආදී unp ඌරො කට අරින වාරයක් වාරයක් පාසා මුන් දේශද්‍රෝහීන් බව රටම, ලෝකෙම දැනගන්නවා. පරම්පරාවෙන් UNP වුන ඒක අතඇරගන්න බැරිව ඉන්න අසරණ, යමක් තේරුම් ගන්න පුළුවන් මිනිස්සුන්ට ඔය මොට්ටයෝ අතෑරලා වෙනතක් බලාගන්න පුළුවන්. ඔවුන්ට දෙන්න තියන පණිවිඩේ තමයි යහපාලන කාලකන්ණි රට පාලනයෙන් තුරන්කරලා නොදැම්මානම් නූතන විශාලා මහ නුවර ශ්‍රී ලංකාවේම බලන්න තිබුණා කියන එක. අනික පාර්ලිමේන්තුව විසුරුවල, නාම යෝජනා අරන් ආපහු ඔයවගේ මීහරක් විපක්‍ෂයේ තනතුරුවල බලය හෙබවීම් වැළැක්වීම කොතරම් වැදගත්ද කියන එක. ඒක ජාතික අවශ්‍යතාවයක්, ජනාධිපති තුමාගේ වගකීමක්. එතුමා ඒක ඉටුකරා.
      ඒක රටේ වාසනාව.

  36. Duka says:

    මේ අවස්ථාවේදී මේ යන වැඩ පිලිවලට අකුල් හෙලන ඕනෑම කෙනෙකුට කොරෝනා හැදි මැරෙන්න තමයි ප්‍රර්ථනා කරන්න තියෙන්නේ ගස් ගෙම්බා

  37. chandana says:

    අවජාතික බල්ල.

  38. kkuruwita says:

    මෙන්න මුදල් ගැන දන්නවා කියල හිතාගෙන ඉන්න පඩ සොක්කෙක් මුදල් ගැන කතා කරනව. ඔවු, ඉතින් හූ ඇම් පී ජෙප්පන්ට මූත් හෙන ලොක්කෙක් තමයි. පවූ අප්පා !!!

  39. Eranda says:

    ගූ.එම්.පී. ගූ.වී.පී යට දැන් රෙද්දේ ගොස් ඇත්තේ උන් ටී.එන්.ඒ. සමග ඇටවූ ලබ්බට කල නොහැකි වූ සියල්ල ජනාධිපතිතුමන් කරගෙන යන හේතුවෙනි. එබැවින් ඉදිරි කාලයේ කොරෝනා සමග මුන් කොරහා බිදගෙන යාමට උත්සහ කරයි. අප සියළු දෙනා එක්ව මෙම අවස්ථාවේ ධෛර්යයනේ ජනාධිපතිතුමන්ට සහයෝගය දිය යුතුය.

  40. මොන්ගලයා says:

    මොන්ගලයා ව්‍යවස්තාව ගහගනින් උබගේ අධෝ මාර්ගයේ… උබලා කියන දේවල් මිනිස්සු අහන්නේ නැහැ යකෝ. පරගැති සුනකයා.

  41. Walli says:

    Neo liberal Sakkili ponnaya

  42. gamarala says:

    මුට හැදෙන්න ඕනේ කොරෝනා වසලයා

  43. Chinthana says:

    Hay…. Man—Gala, you go and meet Gon-jan . It is better to get some idea about Homo sex during this interval. There is nothing to for you ….

  44. අක්බාර් ලොක්කා says:

    මෙලෙස දිගටම බාධා පමුණුවයි නම් කොරෝනා මර්ධනය කරන තුරු ඒකාධිපති ආණ්ඩුවක් පිහිටුවා කොරෝනා මර්ධන වැඩපිලිවෙලට අකුල් හෙලන අයට මරණීය දණ්ඩනය පමුණුවා හිසට වෙඩි තබා මරණයට පත් කිරීම හැර විකල්පයක් නැති බව පෙනේ

  45. nim says:

    මුන්ව හිරේ දාල ඉන්න වෙනව කරපු අපරාද වලට . තාම talks

  46. Hiro says:

    කාලකන්නියෝ මේ මොහොතේවත් තොගේ වැසිකිලි කට වහගෙන හිටපිය. තොපි හිටියනම් ලංකාවම අමු සොහොනක්.

  47. Gamini says:

    Mangi go to hel we know what your saying blady donkey

  48. Sunil says:

    මම හිතුවා අංගොඩ , corona රෝගින්ව සුවකරන්න ගත්තාම, පිස්සන්ව මුදා හාරි කියලා.

  49. gonja says:

    mon 2009 di yudde kaledith hasrone mehemyi.

  50. lal milano says:

    Mangala Napunsaka Pandakayata Kollo Nathiwa Moll Kalanthe.

  51. praba says:

    මේ මොහොතේ ආණ්ඩුව අපහසුතාවය පත්නොකර පරබල්ලෝ පලයව් යන්න. කාලකණ්ණි හැතිකරේ. තෝ මට අහුවුනොත් දන්නවා උඹට කරන දේත පාහරයා. නොදකින් තොපි මේ රට විනාශ කරන් ආපු එවුන්. මතක තියාගනින් තොට එක ජන්දයක්වත් නොලැබෙන බව. වල් බල්ලා. මක බෑවෙලා පල කොරෝනා හැදිලම.

  52. UNP-GALIBBA says:

    ජාතියේ පවට උපන් සක්කිලියන් ගෙන් එකෙක් තමා මූත් මූ කෙලින තරමක් කෙලින්නේ සිංහලයාට සහ බුද්දාගමටය ?????
    එලි බහින්නේ බලාගෙන වැහි නැති හෙන වදිනවා????

  53. Mahesh Gamage says:

    jathiye awamangala adyakshaka

    tho ekmanata IDH palayan kalakanniya

    thoge MILA SUTHTHARE thibbanan ada minissunta wenne lampu thel beela marenna

    corona thiyena kollekuta ake purela ekmanata nida ganin praya

    hak

  54. HIRUNA says:

    නීති බලලා වැඩක් නෑ , ඉස්සේල්ලා මිනිස්සු බේරාගනිමු.
    දෙවනුව අතීතයට බලපාන්න විදියට නීති වෙනස් කරන්න පුළුවන්.

    අකමැති අයට කොරෝනා හදාගෙන මැරෙන්න පුළුවන් .

  55. HIRUNA says:

    නීති හදලා තියෙන්නේ මිනුස්සු ජිවත් කරන්න මිසක් මරන්න නොවේ . නීති වෙනස් කරන්න පුළුවන් බව මුදල් ඇමති වුනත් ඔබ දන්නේ නෑ .

    මූළු Matara ම ඔබ ගැ න ලැ ජ් ජා වෙ න වා

  56. Nihal.g says:

    Day by day, this cursed ponsi is reaching its fierce death.

  57. appu says:

    සජියා අර අමාරුවෙන් හදාගන්න හදන කූඩුවට මූ ගල් ගහනවා …

  58. kamala says:

    සජිත්ගේ බත් පතට මූ රෙන්න හදන්නේ …ලැබුන චන්දත් මූ නැති කරනවා

  59. One Step Ahead says:

    අපතයො පාර්ලිමේන්තු එන්න දන්න සෙල්ලම් ඔක්කොම දානව​.දැන ගනින් ජනපතිට ජනවරම ලබුන ඉතා හොදින් රට කරන්න​.තොපි කිසිම බලයක් නැති පින් ගුත්තරයො දැන්

  60. rohan says:

    Can you please refrain from posting these “moosalaya’s” picture ?

  61. Nandasoma Suri says:

    එතකොට උඹ කියන්නෙ මිනිස්සුන්ට මැරෙන්න දීල බලන් ඉන්න කියලද….!

    උඹලට එපා නම් උඹල නිකම් හිටපල්ල…..!!

    ජනතාව වෙනුවෙන් සෑම දෙයක්ම කරන්න ජනාධිපති තුමාට පුලුවන්…..!!!

  62. jackson says:

    rata kapu sakkili balla!

  63. සුවය says:

    කෝ අර කමල් කියන සක්කිලියා.

  64. Narilatha says:

    යකෝ….. ඉන්න තැනක ඉදන් වැඩක් බලා ගනින්.

    අපි ගෝඨාභය ජනාධිපතිතුමා පත් කලේ උබලගෙන් අවවාද ගන්න නෙවෙයි .

    මේ වෙලාවෙ තොපි රට කලානම් තවත් ඉතාලියක් වෙනවා ලන්කාව. මැරෙන මිනී වලලන්නවත් ඉඩක් නැතුව යනවා.

    ඒක නිසා කට වහගෙන ඉදපල්ලා…. කෙරෙන්න ඕනෙ දේ හරියට එතුමා කරයි.

    අනෙක හමුදාපති කෙනෙක් වෙලා හිටිය කෙනාට උබලගෙන් මොන ඇඩ්වයිස්ද??

  65. බල්ලෙකුට cross වෙච්ච උඹ වගේ එකෙක් කියන ඒවා මිනිස්සු දැන් අහන්නෙ නැහැ …මොන්ගල් පාහරයෝ දැන්වත් තොගෙ කට පියාගෙන හිටු …

  66. Chandrasiri says:

    ඉස්සර වෙලාම රටේ ජනතාව බේරාගන්න ඕනෑ, නීති පස්සේ බලමු, මේ කියන එකත් නීතියට වැඩ කරපු එකෙක් නෙමෙයි ඕක අවස්ථාවාදී ප්‍රකාශයක් විතරයි. උන් බලයේ හිටියා නම් ලංකාව ඉතාලියට එහා.

Main News