කොරෝනා මර්ධනයට හොදම අවිය පැවති පාර්ලිමේන්තුව කැදවීමයි.. ලෝක සෞඛ්‍ය සංවිධානයත් ඒ බව කිවුවා..
June 6, 2020 at 1:20 pm | lanka C news
කොරෝනා මැඩලීමට සුදුසුම අවිය පාර්ලිමේන්තුව බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අධ්යක්ෂ ජනරාල්වරයා පවසා ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තුව සංවාද කිරීම මගින් අඩුපාඩු සඳහා අවධානය යොමු වෙන බව ද පර්යේෂණ වලට මුදල් වෙන්වන බව ද ඔහු සඳහන් කර ඇතැයි ද කිරිඇල්ල මහතා පවසයි.
පාර්ලිමේන්තු නැතිව කොරෝනාවලට මුහුණ දෙන අපහසු බව ද ඔහු පවසා ඇතැයිද ඔහු සඳහන් කර ඇත.
වත්මන් ආණ්ඩුව විසින් රටට කොරෝනා බෝ කර ඇති බවත් ත්‍රිවිධ හමුදාවට කොරෝනාවලට බෝ කලේද ආණ්ඩුව බවත් ඔහු පැවසීය.
පෙබරවාරි මාසයේදී රටම වසා දැමුවේ නම් ගුවන් තොටුපළ වසා දැමුවේ නම් අද මෙම ප්රශ්නය ඇති නොවන බවද ඔහු තව දුරටත් කියා සිටියේය.
den nam enapota hariyanne nehe meka mas kadayata dakkapalla….
ගොබ්බ කතාවක්.. මැතිවරණයට මුහුන දීලා එනවා ..එතකොට පාරිලිමේන්තු ගානට රැස් කරයි. ජහපාලන ප්‍රෝඩාවට මහජනයා තිත තියල ඉවරයි.. බුදිද නැත්නම් කුඩු ගහලද?
ඔව් නරි එල්ල ,පාඩ් සජිත් වගෙ ගොන්නුන්ට කොරොනා වලට බෙහෙත් දෙන්න පුලුවන් එතකොට
Aaa nee.. attada ?????
Jup …jup..naki samanalaya….
ඇයි බං මේ….2015 දී හාවෙකුට කැරට් අලයක් දීලා ඌව දුවවලා මුන් දිනුවා වගේ ආන්ඩුවක් හදාගෙන රටම කෑවා.
පිං හරක් වගේ පිනටම නොකා චන්දෙන් දිනලා අලුත් පාර්ලිමේන්තුවටම එමුකෝ….. මොකටද පරණ එකක්…….
සෞඛ්‍ය අමාත්‍යාංශයට ගෙන්වපු බෑග් 1000න් එකක් වෙන්කරලා තියාගන්න…. වසංගත රෝග නිවාරණ නීති රෙගුලාසි වලට අනුව අවසන් කටයුතු කරන්න වෙන්නේ….
ලෝක සෞඛ්‍ය සංවිධානේ කිව්වේ නැද්ද ඕන ගොනෙක්ව පාර්ලිමේන්තු යවන්න කියලා ?