කොරෝනා මර්ධන යෝජනා වලට බෝවන රෝග අංශ ප‍්‍රධානී සුදත් සමරවීර ඇතුළු පිරිසක් විරුද්ද වුනා..- GMOA ප‍්‍රබල චෝදනාවක

April 24, 2020 at 3:00 pm | lanka C news
කොරෝනා මර්ධන යෝජනා වලට බෝවන රෝග අංශ ප‍්‍රධානී සුදත් සමරවීර ඇතුළු පිරිසක් විරුද්ද වුනා..- GMOA ප‍්‍රබල චෝදනාවක

මෙරට තුළ කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා තම සංගමය විසින් යෝජනා කරන ලද ආක්‍රමණශීලී උපායමාර්ගය සති තුනක් ප්‍රමාද වී ඇතැයි එම සංගමය විසින් පෙන්වා දෙයි.

සංගමය සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කරන ලද ලිපියක මේ බව දැක්වෙයි.

අදාළ යෝජනා මාර්තු මස 31 වනදා ඉදිරිපත් කළ ද අප්‍රේල් මස 19 වන තෙක්ම සම්මත නොවූ බවත් එනිසා සති තුනක කාලයක් ප්‍රමාද වුවද ඔවුන් පෙන්වා දෙයි.

සෞඛ්‍ය බලධාරීන් එම ක්‍රියාමාර්ග අනුමත කිරීමට මැලිකමක් දැක්වීම මීට හේතු වූ කාරණාවක් බවත් සඳහන් කරන එම ලිපියේ අනෙක් ප්‍රධාන කාරණය වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් වන මහාචාර්ය ඉන්දික කරුණාරත්න, වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන හ බෝවන රෝග අංශයේ අධක්‍්‍යක්‍ෂ වෛද්‍ය සුදත් සමරවීර දැක් වූ විරෝධතාවය ද බලපෑ බවද පෙන්වා දී ඇත.

මේ ගැන අවධානය යොමු කර අවශ්‍ය පියවර ගන්නා ලෙසද ලිපියෙන් තවදුරටත් ඉල්ලා තිබේ.

අදාළ ලිපිය පහත දැක්වේ.

357 views

52 Comments to “කොරෝනා මර්ධන යෝජනා වලට බෝවන රෝග අංශ ප‍්‍රධානී සුදත් සමරවීර ඇතුළු පිරිසක් විරුද්ද වුනා..- GMOA ප‍්‍රබල චෝදනාවක”

  1. Jo says:

    Lankawe testing madi neda? Ai ekata hethuwa? Wenatarawala dawasakata dahas ganan karanawa kiyanne,

  2. Heman.k says:

    Api kerumo kiyala pennane nathuwa samuikawa kranna please.3 forces udaharanayata ganna please.

  3. අක්බාර් ලොක්කා says:

    වෘත්තීයවේදීන් මේ අස්ථාවේ එකිනෙකාගේ පෞද්ගලික ආරවුල් වලට කොරෝනා අර්බුධය දඩමීමා කර ගැනීමෙන් වැලකී සමගිව කරයුතු කරන්නේ නම් මේ වසංගතය දුරුකිරීමට ඉවහල්වනු ඇති බව අපි විශ්වාස කරමු

  4. Dr Zee says:

    GMOA say they insisted testing 3 weeks ago. If we had so many infected people like they said, there should be thousands of Corona patients by now in Sri Lanka.

    This proves GMOA was talking nonsense.

    • Dushantha says:

      According to the news we daily receive We should accept that unfortunately we do have so many infected people. Just wait and keep on counting. You will see the numbers in the coming weeks.

  5. david milibanda says:

    Do not accuse fingers and run to Gota like school children.
    When the GMOA sit down with the Specialists arrive at a conclusion.
    Go to GOTA with solutions and not with problems and complains..

    GMOA do not behave like a bunch of school kids.

  6. Sirisena Yatawara says:

    We have understand that Dentist Rajith of S…..behind back door doing stabotuores work against People of Country very day since 16Novermber 2019 ? Do not take lighitely by GR and his team !
    The Political-Power is not joke, that is struggle between power of lumpens of UNP gang and People islandres. Lumpens of Rajith and gang wanted to be grab power by hook or crook Now their use claim power of reconvened Parliament is thier sloan.

  7. Nishantha says:

    Please all you refrain from just blaming GMOA. They are also playing a responsible role.

  8. SL says:

    By looking at the complain made GMOA and the relationship of those three individuals with Rajitha and JVP I still doubt if it is a sabotage ! CID/State intelligence officers over to you.

  9. Alapaluwa says:

    මුට කොතරම් හොඳින් කීවද නරකින් කීවද මුට තවම ලැජ්ජා නැති අවලං අවජාතකයෙක් ලජ්ජා නැද්ද වසලයෝ තොට මගේ නමින් මෙතන comment කරන්න? මොකක්ද උබ මෙයින් බලාපොරොත්තුවන්නේ ? තෝ අනිවාර්යෙන්ම පිම්පි NGO GUNP සහා JVP එකේ අසුචි කමින් එවුන්ට කඩේ යන හරි ජාතකයක් නැති වල් පාරක්. මගේ නමින් නැවත මෙතැන ලැජ්ජා නැතිනම් එන්න එපා.මා ගැන දන්නෝ දනියි උබ උම්බෑකීවට දන්නා අය දනී ඒ මම නොවනබව. හොර අලාපලුව නැවත පැමිණි ඇත මට පෙනෙන විදියට මු නම් ෂුවර් එකටම අර උඩ සිටිනා අලගෙඩියා විය යුතුයි ඇයි උගේ අම්මගේ ව්හායමංජුල පිරිස් වගෙයි දැනෙනෙන්නේ.නොදකින් කාලකන්ණි අමනයෝ තවමත් ලැජ්ජා නැතිව අනුන්ගේ නම් දාගන්න

Main News