කොරෝනා මර්ධන වැඩපිලිවෙලට විරුද්දව සජිත් පිලේ මන්ත‍්‍රී සත්‍යග‍්‍රහයක් අරඹයි..

March 31, 2020 at 3:28 am | lanka C news
කොරෝනා මර්ධන වැඩපිලිවෙලට විරුද්දව සජිත් පිලේ මන්ත‍්‍රී සත්‍යග‍්‍රහයක් අරඹයි..

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා සත්‍යග්‍රහයක් පැවැත්වීය.

රජය විසින් ක්‍රියාත්මක කරන කොරෝනා මර්ධන වැඩපිලිවෙල හේතුවෙන් ජනතාවට ජීවත්වීමට අමාරු යයි පවසමින් ඔහු මෙසේ සත්‍යග්‍රහයක යෙදුනේ බද්දේගම නගරයේදීදය.

ඇදිරි නීතිය හේතුවෙන් දෛනික රැකියාවලින් ජීවත් වන මිනිසුන්ට සහනයක් සැලසිය යුතු බව ඔහු සඳහන් කරයි.

ආණ්ඩුවෙන් දෙන බඩු මළු මිලට ගැනීමට එම ජනතාවට මුදල් නැති බවත් එනිසා ඔවුන්ට සහන සැලසීම ආණ්ඩුවේ වගකීමක් බවත් ඔහු කියා සිටියේය.

60,480 Viewers

61 Comments to “කොරෝනා මර්ධන වැඩපිලිවෙලට විරුද්දව සජිත් පිලේ මන්ත‍්‍රී සත්‍යග‍්‍රහයක් අරඹයි..”

  1. Alwid says:

    Menna thawa Gonek. Umbeeee. Kiyanawa

    • kawinda says:

      mewa karanne idiri dinaka pewethwena methiwaranayedi chanda tikak ganna bawa ona gonekuta therena bawa kiriellath kiyanawa. yahapaalana samayedi duppathun wenuwen munde karapu eka deyak kiyahanko..

    • N.Perera says:

      mun kesalwathay kesal gus yata jathaka wechcha evunda?

      • Alapaluwa says:

        අනේ මෙන්න මේකාව කුදලාගෙන ගිහින් දමන්න කුඩුවට ඇඳිරිනීතියට විරුද්දව කටයුතු කිරීම පිණිස.කිවත් වගේම ඇයිද දන්නේ නැනේද කටවහාගෙන සත්‍යග්‍රණය කරන්නේ.ලැජ්ජවටද නැතිනම් බයටද?

  2. Manel says:

    Disgraceful act by an idiot. Do you want this kind of fools to represent you?

  3. Rata Wenuwen says:

    මෙන්න රදා පිලේ ගොන්නට -ස ජ (සජි ජලනි ) බලවේග- ගොන්නට තවත් වයිරස් කාරයෙක් ඇවිදින්.
    පලමුව ආරක්ශා ජීවත් වෙයල්ලා ඉන්පසු කන්න දෙන්නම් බඩ පැලෙන්න, මූත් සජියා වගේ ම මොඩ හරකෙක්

    • samanku says:

      Ratawenuwen ,

      I too do not approve this idiot’s act. Even I hate what sajith says. But Ratawenuwen you too seems to be a low cast fellow . As you always emphasizes the cast. It is not suitable for a civilized person.

  4. Tax Officer says:

    This bugger is trying to build his vote base amid a national/international crisis.
    Shame on you Bandaarigoda!

    • wijebahu says:

      As same as your badajaari pohottu buggers. lead by Mr. 10 percent Basil.

      • හෙලයා says:

        3% නේ කුහක 🛎රැල ඊලග චන්දෙදි 1% බහිනවා.

      • Pal says:

        10% is an old time fabrication and no validity after offering you more than 4 years to prove it.

        So shut up you bloody fools.

        You all need to respect war heroes , who look after our country even by now.

        You all did everything to upset our war heroes but they have come back strongly to save our country

      • Hudson says:

        Hey, nut case viramabaahu karunaratne, are you still eating grass and drink poonac?

  5. namal raj says:

    I don’t know what this bloody UNP thief, bank robbers, terrorists, Looters of poor Sri Lankans’ money says, also includes JVP + TNA + Muslim congress Terrorists and ‘Horu’ salli kollkana ewun, Bank robbers.
    But, I say, Sri Lanka govt. led by our good Gota must immediately consider cutting the wages and salaries of Very Fortunate government servants and highly paid Private Sector and other Politicians like Karu, Ranil, Basil , Anura Kumara, Sambanda, Vigneswaran and deduct 25% of their income and use that money to pay for essential food and medicine goods and items to be Given Free to all ;poor daily working ;people like Threewheel drivers and other daily working people before they die of starvation their children too.

  6. samaraweera says:

    Thoge car eka wikunala aran deepan kaama. ekath janathawage salli walin gaththa ewane

  7. Boo says:

    ගොඩ යන්න වෙන කිසිම ක්‍රමයක් නැති අන්ත අසරණ දේශපාලන හොරු දැන් කොරෝනා පිහිටෙන්වත් මිනිස්සුන්ව රවටලා පාර්ලිමේන්තු යන්න ගන්න උත්සාහයක්. පහුගිය අවුරුදු හතරහමාරෙත් මිනිස්සු කන්න බොන්න නැතුව දුක් විඳිනකොට මුන් සැප කාර් වලින් රවුම් ගැහුවා මිස එතකොට උපවාස කරන්න හිතුනේ නැත්තේ ඒ කාලේ මුන්ගේ ඇට ගෙවිලා තිබුණු නිසා වෙන්න ඇති.

  8. gamini says:

    He is asking reply reply

  9. CHAMINDA - SADA STF says:

    THO DEEPIYAKO SALLI MECHCHARAKAL HORAKAM / WANCHA KARAPU SALLI…… YAKO HAMOTAMA KANNA NATHIWENAWA…. EKA MANTHRI KENEK SATHAYAKWATH DUNNADA MINISSUNGE KAMA WALATA…. THOPI SERAMA GEDARA ME SARE….. NFG ANYMORE,.,,,,

  10. රටවැසි says:

    මෙයා මොකටද මුකවාඩම දාන් ඉන්නේ . ඕකත් නැතුව නේ චංඩියා නම් ඉන්න ඕන . මෙහෙම උන් එක්ක මේ රට මෙච්චර වත් තියෙන එක ඇති .

  11. yvonne- chula says:

    AGREE – BUT DONT GIVE UP – AND DONT EAT AS WELL

  12. ඩිංගිරි says:

    ඇඳිරිනීතිය කඩන මූට වෙඩි තියන්න.

  13. cw says:

    Typical UNPer. Get lost.

  14. හිතවත් දේශපාලන මහත්තයා වෙත කරුණාවෙන් කියන්නේ ඔබතුමාගේ දේශපාලනය ඔබතුමා කරගන්න නමුත් රටේ මිනිස්සු බිලි නෝදෙන්න.

  15. same says:

    හු පුතෝ කටපියාගෙන

  16. Sujatha says:

    Meyage thaniyama Corona bava pilinoganna hambayeku yawamu

  17. Sujatha says:

    Meyage thaniyata Corona bava pilinoganna hambayeku yawamu

  18. Saman says:

    මානසික ලෙඩ්ඩු

  19. Saliya says:

    එදා වේල හම්බ කරන් කන මිනිස්සුන්ට අදවත් තෙරුනොත් හොදයි…එදිනෙදා හම්බ කරන සල්ලි එදිනෙදාම කාලා ජොලි කරලා විනාශ කලාම හදිසියකට රජයෙන්ම දෙනකම් බල ඉන්න වෙන බව….. හෑම දෙටම රජයෙන් දෙනකම් බලා ඉන්න වෙන එක මහ පවක් බව ඔවුන්ට තෙරුනොත් හොදයි……. මොනා උනත් රජයෙන් සහනයක් දෙනවා නම් හොදයි… අපේ මිනිස්සු කොහොමත් කවුරුහරි දෙනකම් කට ඈරන් බලන් ඉන්න ජාතියක් නේ…

  20. Chandima says:

    මූ මොන ගොනෙක්ද?උබේ සල්ලි වලින් නැත්නම් පක්ශෙන් අරමුදල් ඉල්ලගෙන වියලි සලාක දීපන්කෝ ඒ මිනිස්සුන්ට.ගොන් ආතල් නොදී

  21. Mel says:

    This is the best place for this entire negative and moronic bunch – the pavement

  22. Nishantha says:

    This idiot must be mad or trying to find political advantages. Hope he’ll bechased by people themselves. No understanding about this serious national issue. How president, you proceed with your plans to save the country please

  23. Sam Fernando says:

    Sri Lanka is very unfortunate to have stupid politicians in this calibre. What if this man goes to parliament ? God bless Sri Lanka.

  24. Dilshan says:

    This is all Mongal’s dirty CORONA POLITICS

  25. Dimuthu says:

    rata kapu sakkili ballo

  26. රංජිත් says:

    තොපි කාලකන්නි හොරා කාපු මහ ජනතාවගේ සල්ලි ටිකක් දැන් වත් වියදම් කරලා රජයට සහය දක්වන්න බැරිද.කුහක ගොං මීමෝ ඇඳිරි නීතිය අයින් කරලා දාලා බලමු මොකද වෙන්නේ කියලා

  27. don katugampala says:

    parliment eka visuravala masa ekayi giye meka hingamanatath vetila.

  28. ranawiruwa says:

    palburwo tho kee dnekuta nomile kanna deela thiyanawada.

  29. eluwa says:

    Corona mardanaya kiyala minissu kanne nadda??? beheth ganne labbenda?? pharmacy ekakwat hoyaganna naa beheth ganna!

  30. Sam says:

    People sit down around him. He will runaway.

  31. mama says:

    UNP serama unta pissu…

  32. kkuruwita says:

    කොරෝනා බන්දු ?

  33. MD says:

    Bora diye malu banna hadana amanayek.pasku bomba tiyapu aya Rakagena hitiya Anduwaka hitapu apatayek.oya karana dewal karala kattiya allala denna tibunane.Rajadrohiyo.wahama athadanguwata ganna.

  34. රංජිත් says:

    තොපින්ගෙ රනිල් වික්‍රමසිංහ,රවී කරුණානායක,යන කම්බ හොරුන් දෙන්නාට පුළුවන් යකෝ මුලු රටටම අවුරුද්දක් කන්න දෙන්න.කියාපිය උන්ට ගිහින්.ඇයි ඕකුං පාර්ලිමේන්තු ගියේ උන්ගේ ගෙදර අයගේ චන්දයෙන්ද

  35. ලංකාපුත්‍ර says:

    මුලු ලෝකයම බරපතල අර්බුදයකට මුහුණ දී තිබෙන මේ වගේ මොහොතක බොර දියේ මාලු බෑම සිහිපත් කරමින් මෙවැනි අඳබාල කටයුතු සිදුකරන බණ්ඩාරිගොඩලා සිදුකරන්නේ මුළුමහත් ගාල්ලට ම අපහාසයකි.මෙවැනි පිං ගොණුන් මින් ඉදිරියට දේශපාලන පිටියෙන් අතුගා දැමීමට ගාල්ලේ බුද්ධිමත් ජනතාව සිතට ගත යුත්තකි.තම නායකයා විටින් විට මතුවෙමින් සිදුකරන ගොන් ප්‍රකාශ හමුවේ ඔහුගේ ගෝලයන් මෙවැනි ගොන් වැඩ කිරීම පුදුමයක් ද නොවේ මන්ද එක ජාතියේ කුරැල්ලන් එක්ට වසන්නේ එකම ගසේ බැවිනි.

  36. kings says:

    ඉතිං බන්ඩාරියො උඹ මේ අවුරුදු හතරහමාරට හම්බුකරගත්ත සල්ලි වලින් ඔය මිනිසුන්ට කන්න දීපංකො.

  37. praba says:

    මොකාද මේ බන්දුලාල් බණ්ඩාරිගොඩ. තොපෙ රජයක් තිබුනානම් බලන්න තිබුන. කාල කණ්ණි උඹ නටනව වැඩියි. අවස්ථෘවට එනවද මිනිස්සු අන්දවන්න. බලං හිටපිය.

  38. ඇත්ත යථාර්ය says:

    මුන් වගේ ‌ගොන් බලයට ආවනම් රටටම ඉවරයි. රටේ වාසනාවට ‌ගොඨා ජනපති වුුනේ. රටේ පාලකයට සහයොගය ‌,නොදී සැම ‌දෙයින්ම, ‌දේශ්පාලනය කරන්න හදනවා. තුහ් ‌නොදෙකින්.

  39. siri says:

    pol booruwo thota ona minissunwa maragannada ochcharama rudawanam umbata puluwanine badumalu tikak bedala denna galmoosalayo anduwa karagena yana wadapiliwela balan hitu umba kiyanne nathuwa

  40. පොලිසියට මූව ආරක්ශා කරන්න මේ වෙලාවේ බැහැ. පොල්ලක් ගෙනත් මූට තඩ් බාපිය කොන්ද හතරට කැඩෙන්න.

  41. cham says:

    further more we no need such foolish politicians as well as foolish politics, now a day situation is good example to say that our country can go a head only with professionals (may be leadership, politicians) accompanied with discipline

  42. c.c mahaththaya. says:

    ratak me maaranthika warasayen goda eyamata diwa re nobala wehesena athare maranaya pene penee deshapalana wasi labaganna dangalana me sakkili ballanta pukata wedi thebiya yuthuya. galle mallila balaganna me wage sakkili gena. yako board ussanakan inne giin bedapanko game ahinsaka nathi beri minissu 2000kata withara badu malu.salli athine chandeta poster Gahanna thiyagena hitapuwa. umbanam maha narumayek ban.lejjayi umbala wage thirisannu gena. adu gane yahapalane me wenakota thibunanam apita hitha gannawath behe ratata kelawila yana heti.

  43. sena says:

    මේතුමන්ලාට අජරාමර අමාමාහ නිවන් සුවපතමි

  44. Ravi says:

    මේ කලකන්නියන්ට හොරකන් කරන්න බැරි නිසා පිස්සු වැටිලා .
    පර බල්ලෝ මෙවැනි වෙලාවකත් බලු වැඩ කරනවා

  45. Aruna says:

    Thappulanne nethiwa me wedapiliwelata heki sahayak deepan. Ethakota chanda 10k 12k wath hambawei. Nethinam ziro thamai.

  46. අක්බාර් ලොක්කා says:

    කොරෝනා මර්ධන වැඩපිලිවෙලට බාධා පමුණුවන මේ අපතයන්ට ගලි බවුසර් වල අසූචි දියර විද පලවා හැරිය යුතුයි

  47. gamarala says:

    මේ වසලයා වහාම අත් අඩංගුවට ගන්න.

  48. Gunda says:

    Very good act Bandulal. You are the only citizen who felt like this. I am sure that you are such a brave person, and will not getup till you perish from this world. So we have one less idiot!!!!!

  49. Herath Banda Karaliyada says:

    UNP members of Parliment has no senses of understanding globally impact and effects of Coronavirus ha no country is FREE FROM by deadly virus. That is how been thought of politics for membres of by leaders of UNP mode “democracy” .The UNP politicians wanted of power and by corruption. UNP do not realized that what is happening to UK and USA of masses death toll of by hundreds of citizens of that nation/!@

  50. GulSiri Lal Nanda says:

    We proposed all that UNP of ex-members of Parliament should be send for ONE Months Quraitaitin of political virus has been spread by since 2015 Jan 8th!@

Main News