කොරෝනා මර්ධන වැඩපිලිවෙලට විරුද්දව සජිත් පිලේ මන්ත‍්‍රී සත්‍යග‍්‍රහයක් අරඹයි..

March 31, 2020 at 3:28 am | lanka C news
කොරෝනා මර්ධන වැඩපිලිවෙලට විරුද්දව සජිත් පිලේ මන්ත‍්‍රී සත්‍යග‍්‍රහයක් අරඹයි..

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා සත්‍යග්‍රහයක් පැවැත්වීය.

රජය විසින් ක්‍රියාත්මක කරන කොරෝනා මර්ධන වැඩපිලිවෙල හේතුවෙන් ජනතාවට ජීවත්වීමට අමාරු යයි පවසමින් ඔහු මෙසේ සත්‍යග්‍රහයක යෙදුනේ බද්දේගම නගරයේදීදය.

ඇදිරි නීතිය හේතුවෙන් දෛනික රැකියාවලින් ජීවත් වන මිනිසුන්ට සහනයක් සැලසිය යුතු බව ඔහු සඳහන් කරයි.

ආණ්ඩුවෙන් දෙන බඩු මළු මිලට ගැනීමට එම ජනතාවට මුදල් නැති බවත් එනිසා ඔවුන්ට සහන සැලසීම ආණ්ඩුවේ වගකීමක් බවත් ඔහු කියා සිටියේය.

164 views

61 Comments to “කොරෝනා මර්ධන වැඩපිලිවෙලට විරුද්දව සජිත් පිලේ මන්ත‍්‍රී සත්‍යග‍්‍රහයක් අරඹයි..”

  1. පොලිසියට මූව ආරක්ශා කරන්න මේ වෙලාවේ බැහැ. පොල්ලක් ගෙනත් මූට තඩ් බාපිය කොන්ද හතරට කැඩෙන්න.

  2. cham says:

    further more we no need such foolish politicians as well as foolish politics, now a day situation is good example to say that our country can go a head only with professionals (may be leadership, politicians) accompanied with discipline

  3. c.c mahaththaya. says:

    ratak me maaranthika warasayen goda eyamata diwa re nobala wehesena athare maranaya pene penee deshapalana wasi labaganna dangalana me sakkili ballanta pukata wedi thebiya yuthuya. galle mallila balaganna me wage sakkili gena. yako board ussanakan inne giin bedapanko game ahinsaka nathi beri minissu 2000kata withara badu malu.salli athine chandeta poster Gahanna thiyagena hitapuwa. umbanam maha narumayek ban.lejjayi umbala wage thirisannu gena. adu gane yahapalane me wenakota thibunanam apita hitha gannawath behe ratata kelawila yana heti.

  4. sena says:

    මේතුමන්ලාට අජරාමර අමාමාහ නිවන් සුවපතමි

  5. Ravi says:

    මේ කලකන්නියන්ට හොරකන් කරන්න බැරි නිසා පිස්සු වැටිලා .
    පර බල්ලෝ මෙවැනි වෙලාවකත් බලු වැඩ කරනවා

  6. Aruna says:

    Thappulanne nethiwa me wedapiliwelata heki sahayak deepan. Ethakota chanda 10k 12k wath hambawei. Nethinam ziro thamai.

  7. අක්බාර් ලොක්කා says:

    කොරෝනා මර්ධන වැඩපිලිවෙලට බාධා පමුණුවන මේ අපතයන්ට ගලි බවුසර් වල අසූචි දියර විද පලවා හැරිය යුතුයි

  8. gamarala says:

    මේ වසලයා වහාම අත් අඩංගුවට ගන්න.

  9. Gunda says:

    Very good act Bandulal. You are the only citizen who felt like this. I am sure that you are such a brave person, and will not getup till you perish from this world. So we have one less idiot!!!!!

  10. Herath Banda Karaliyada says:

    UNP members of Parliment has no senses of understanding globally impact and effects of Coronavirus ha no country is FREE FROM by deadly virus. That is how been thought of politics for membres of by leaders of UNP mode “democracy” .The UNP politicians wanted of power and by corruption. UNP do not realized that what is happening to UK and USA of masses death toll of by hundreds of citizens of that nation/!@

Main News