කොරෝනා මර්ධන වැඩපිලිවෙලට විරුද්දව සජිත් පිලේ මන්ත‍්‍රී සත්‍යග‍්‍රහයක් අරඹයි..

March 31, 2020 at 3:28 am | lanka C news
කොරෝනා මර්ධන වැඩපිලිවෙලට විරුද්දව සජිත් පිලේ මන්ත‍්‍රී සත්‍යග‍්‍රහයක් අරඹයි..

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා සත්‍යග්‍රහයක් පැවැත්වීය.

රජය විසින් ක්‍රියාත්මක කරන කොරෝනා මර්ධන වැඩපිලිවෙල හේතුවෙන් ජනතාවට ජීවත්වීමට අමාරු යයි පවසමින් ඔහු මෙසේ සත්‍යග්‍රහයක යෙදුනේ බද්දේගම නගරයේදීදය.

ඇදිරි නීතිය හේතුවෙන් දෛනික රැකියාවලින් ජීවත් වන මිනිසුන්ට සහනයක් සැලසිය යුතු බව ඔහු සඳහන් කරයි.

ආණ්ඩුවෙන් දෙන බඩු මළු මිලට ගැනීමට එම ජනතාවට මුදල් නැති බවත් එනිසා ඔවුන්ට සහන සැලසීම ආණ්ඩුවේ වගකීමක් බවත් ඔහු කියා සිටියේය.

164 views

61 Comments to “කොරෝනා මර්ධන වැඩපිලිවෙලට විරුද්දව සජිත් පිලේ මන්ත‍්‍රී සත්‍යග‍්‍රහයක් අරඹයි..”

  1. GulSiri Lal Nanda says:

    We proposed all that UNP of ex-members of Parliament should be send for ONE Months Quraitaitin of political virus has been spread by since 2015 Jan 8th!@

Main News