කොරෝනා මල සිරැරක් හොරෙන් භුමිදානය කරන්න ගොස් හෙලිවෙයි..

November 30, 2021 at 12:40 pm | lanka C news
කොරෝනා මල සිරැරක් හොරෙන් භුමිදානය කරන්න ගොස් හෙලිවෙයි..

නිවසේ මියගිය කෝවිඩි අසාදිත පුද්ගලයෙකුගේ සිරැරක් සෞඛ්‍ය අංශ වලට දැනුම් දිිමකින් තොරව 29 වැනිදා භුමිදානය කිරිම සදහා සුදානමි කර තිබියදි ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත එම සිරැර බලන්ගොඩ මුලික රෝහල වෙත යැවිම සදහා බලන්ගොඩ දෙහිගස්තලාව වසමෙිි ග්‍රාම නිළධාරි වරිය සහ බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරින් කටයුතු කර තිබෙි.

බලන්ගොඩ දෙහිගස්තලාව ග්‍රාම සේවා වසමෙි පදිංචිව සිටි අබිදුල් හමිිඩි (75) නැමැති මොහු බලන්ගොඩ පෞද්ගලික රෝහලකින් සිදු කල ඇන්ටජින් පරික්ෂණයකදි මොහුට කොරෝනා වෛරය ආසාදනය විි තිබෙන බවට තහවුරු විි තිබෙි.⁣

ඔහු 29 වැනිදා උදැසන මියගොස් තිබෙන අතර කෝවිඩි අාසාදිතව සිටි බවට සෞඛ්‍ය අංශ වලට හෝ ඥාතීන් විසින් පෙර දැනුම් දිමක් කර නොමැත.

ආගම අනුව සිරැර පිරිසිදු කර භුමි දානය කිරිම සදහා සුදානමි කරමින් තිබියදි ප්‍රදේශවාසීන් විසින් දෙහිගස්තලාව වසම භාර ග්‍රාම නිළධාරිනි පි.සි.පැලවත්ත මහත්මිය වෙත දැනුම් දිමක් කර තිබෙි.

බලන්ගොඩ දෙහිගස්තලාව වසම භාර ග්‍රාම නිළධාරිනි පි.සි. පැලවත්ත මහත්මිය මෙිි සමිබන්දයෙන් සොයා බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරින් වෙත දැනුම් දිමක් කර තිබෙි. එහිදී තහවුරු වි ඇත්තේ මොහු කෝවිඩි ආසාදිතව සිට මියගොස් ඇති බවයි.

එම නිළධාරින් විසින් සිරැර බලන්ගොඩ මුලික රෝහල වෙත රැගෙන යැම සදහා කටයුතු කරනු ලැබුහ.

– බලන්ගොඩ සමිපත් ප්‍රියනන්දන

17,946 views

2 Comments to “කොරෝනා මල සිරැරක් හොරෙන් භුමිදානය කරන්න ගොස් හෙලිවෙයි..”

  1. John the baptice says:

    යකෝ දවසට 5ස් පාරක් හදේ ඉන්න අල්ලාහ් ට වැදලා මෙහෙම දේවල් කරනවාද?

  2. බයියා says:

    එක රටක් එක නීතියක් අන්තිමේ පෝස්ටර් බැනර් වල විතරයි ඉතුරු වෙන්නේ. අජූත නීතිය ලන්කාවෙ විතරයි.

Main News