කොරෝනා මල සිරුරු අවසන් කටයුතු ගැන මාර්ගෝපදේශ සැකසේ.. අවම හානියක් වන ලෙස කරන්න සූදානම්.. තීන්දුව චක‍්‍රලේඛයකින්..

January 1, 2021 at 10:03 pm | lanka C news
කොරෝනා මල සිරුරු අවසන් කටයුතු ගැන මාර්ගෝපදේශ සැකසේ.. අවම හානියක් වන ලෙස කරන්න සූදානම්.. තීන්දුව චක‍්‍රලේඛයකින්..

කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයන්ගේ මෘත දේහයන් සඳහා අවසන් කටයුතු සිදු කරන ආකාරය ගැන මාර්ගෝපදේශ මාලාවක් මේ දිනවල සකස් කරමින් පවති බවත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

කොරෝනා මාත දේහ අවසන් කටයුතු සම්බන්ධයෙන් විශේෂඥ කමිටුව ගත් තීරණයක් මෙතෙක් ලැබී නැතැයි ද ඔහු පැවසීය.

විශේෂඥ කමිටුවේ මතය අනුව ගන්නා ලද තීරණය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඔහුගේ අත්සනින් චක්‍රලේඛයක් ලෙස නිකුත් කරනු ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

අවම හානියකින් යුතුව මෙම කටයුත්ත සිදු කිරීම සඳහා අවශ්‍ය කරන මාර්ගෝපදේශ සකස් කිරීම සෞඛ්‍ය අමාත්‍යංශයේ කාර්යයක් බවද ඔහු පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

26,096 views

10 Comments to “කොරෝනා මල සිරුරු අවසන් කටයුතු ගැන මාර්ගෝපදේශ සැකසේ.. අවම හානියක් වන ලෙස කරන්න සූදානම්.. තීන්දුව චක‍්‍රලේඛයකින්..”

  1. Dayan says:

    මේක මෙච්චර දුර දිග යන්න දෙයක් නෙමේ. ආරක්ෂිතම ආදහනය නිසා රජයේ තීරණයක් හැටියට සියලුම කොරෝනා මරණ ආදහනය කරලා දැම්මනම් ඉවරයි. මුල ඉදලම කමිටු දාගෙන පිස්සු කෙලියෙ ආණ්ඩුව. මුහුදු මහා විහාරයේ අක්කර 73 නෑ, හරක් මැරීම තහනම් කරගන්නත් බෑ, බාල වයස්කර විවාහ තහනම් කරගන්නත් බෑ, පාස්කු දින ප්‍රහාරකයන්ට උදව් උපකාර කලායයි සැක මුස්ලිම් දේසපාලුවෝ තාම නිදැල්ලේ. හම්බයා බලවත්.

  2. ලොලිපොප් මොංගල් says:

    තවත් මාර්ගෝපදේශ අවශ්‍ය නැහැ. අවශ්‍ය චක්‍රලේඛය මාර්තු නිකුත් වුනා. එක එකාට බයේ, පගාවට යටවෙලා බයිල ගහන්න එපා. එක රටක් එක නීතියක්. සෑම කොරෝනා මරණයක්ම අාදාහනය කරන්න. නැත්නමි ලබන චන්දෙදි ගෙදර යන්න. නිදන් ඉන්න කොටි නැගිටවන්න එපා.

  3. Sarath Bulathsinghala says:

    දේශපාලුවෝ රට අවුරුදු 70 ක් කෑවා. තවත් ඉදිරියට විද්‍යාව ඉදිරියේ අන්තවාදීන්ගේ මතවලට යටපත් වී හුදෙක් ඡන්දය සහ බල දේශපාලනය සඳහා දේශදූෂණයට ඉඩ තබයිද යන්න රටට ජාතියට ඇති අභියෝගයක්!

    කෙසේ වෙතත් ජාතිමාමක ජනතාව සීරුවෙන් බලා සිටිනවා! ගෝඨාභය ජනපති රුවන්වැලි සෑ රදුන් අභියස කල් ප්‍රතිඥා දියවී බොඳවී යනවාද කියලා!

  4. desta says:

    tambiyanta wadi wena widiyata law genawoth munwa gedara yawanna Lesotho weyalla

  5. Wijebahu says:

    Bugger has all the powers needed, but still can’t take a straightforward decision. Currently we have the weakest and most low aptitude president ever to rule the country. Hitan was 100 times better.

  6. NAK says:

    Yes,better to device a safe method to bury the Covid-19 dead Muslims than allowing interested parties to exploit the situation to destabilize the country.

  7. නිලීකා says:

    විද්‍යාත්මකව විතරක් නෙමෙයි.. ISIS මුස්ලිම් ත්‍රස්ථවාදීන් ගේ අක්බාර් සල්ලි වලට දෙන පර්යේශණාගාර අල්ලස් ගැනත් සලකා බලලා තමයි ISIS මුස්ලිම් ත්‍රස්ථවාදි ඌරොන්ට අල්ල ගෙන් 72 ගන්න වලදාන්න අවසර දෙන්නේ..

  8. susa says:

    mokakda me awama hanii kiyanne awama hoo haiyak wenna baaa aniwaryenma adahanaya kalayutuii anawasha hani agata ganna oan naaaaa.

  9. John the baptice says:

    හානියක් නොවන එකම මග ආදාහනයයි. මේ මැරුණ අයට හදේ ඉන්න අල්ලාහ් සමාව දෙනු ඇත, ආමේන්

  10. Sarath Bulathsinghala says:

    ඔය තටම තටම කියන්න හදන්නේ ජල ස්ථර වලට අවම විනාශයක් සිදුවනසේ හරක් ලේ ඉහල භූමදානය කරන්න කියලා වෙන්න ඇති!

Main News