කොරෝනා මල සිරුරු මෙහේ ආදාහන කරන්න එපා.. මුල්ලේරියාවේ, කොටිකාවත්තේ විරෝදතා..

April 2, 2020 at 1:20 pm | lanka C news
කොරෝනා මල සිරුරු මෙහේ ආදාහන කරන්න එපා.. මුල්ලේරියාවේ, කොටිකාවත්තේ විරෝදතා..

කොරෝනා ආසාදනය වීමෙන් මරණයට පත් වූ තුන් වැනි පුද්ගලයාගේ මළ සිරුර ආදාහනය කිරීමට විරුද්ධව ප්‍රදේශවාසීන් විසින් විරෝධය පළ කර තිබේ.

එම සිරුර නිරෝධායන රෙගුලාසි වලට අනුකූලව අද අවසන් කටයුතු කිරීමට නියමිතව තිබුණේ මුල්ලේරියාව උඩුමුල්ල සුසාන භූමියේදීය.

නමුත් එම සුසාන භූමියේ හා කොටිකාවත්ත සුසානභූමියේ මෙම මළ සිරුර ආදාහනය කිරීමට විරුද්ධව ප‍්‍රදේශවාසීන් සුසානභූමියේ ගේට්ටුද වසා දමා තිබිණි.

මේ හේතුවෙන් සෞඛ්‍ය අංශ දැඩි ලෙස අපහසුතාවයට පත්විය.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ නිරෝධායන රෙගුලාසි අනුව අවසන් කටයුතු කල පසු කිසිසේත්ම වෛරස ආසාදනය සිදු නොවන බවයි.

74,998 Viewers

53 Comments to “කොරෝනා මල සිරුරු මෙහේ ආදාහන කරන්න එපා.. මුල්ලේරියාවේ, කොටිකාවත්තේ විරෝදතා..”

  1. නිරීක්ෂකයා says:

    කොටිකාවෙත්තේ මුල්ලේරියාවේ උන් එදා ප්‍රසන්න සෝලංගආරච්චි නැමැති පාතාල කාරයා කොහිලවත්තේ සිංහල බෞද්ධයින්ට පරම්පරා කීපයක් තිස්සේ වෙන්කර තිබුණ පොදු සුසාන භූමිය ඩෝසර් කරලා විශාල මුස්ලිම් පල්ලියක් ඉදිකරන කොට විරුද්ධ වුනේ නෑ. කොහිලවත්තේ කකුල් කොටා සිරිල් සහ උගේ නංගි කුඩු දමයන්තිලා ප්‍රසන්න එක්ක එකතුවෙලා තමයි මුස්ලිම් පල්ලියට කනත්ත වික්කේ.

    ඔකුන්ට ගහලා එලෝපල්ලා!! මුන් ඔක්කොම පාතාල කාරයෝ කුඩ්ඩෝ ඔය පලාත්වල ඉන්නේ!

    • 😥😥😥😥😥😥😥 says:

      පතුරන්නද කොරෝනා රටට නිකන් දෙන
      වාසියට දේසපාලුවන්ගෙ කතා අසා ගෙන
      උඹලට බේරෙන්නට ඕනිනම් ඉවසා ගෙන
      අවනත වෙයව් ගම මළගම නොකර ගෙන

    • Citizen says:

      kotikaawaththa ne.. ithin wena monda katada ? oya solangaarchchi kiyanne kuddanta kade yana ekek. okath ekka mokuth karanna behe. okawata pottuwen elawapu nisa thamai oya wirodaya ewith thiyenne.
      Ask Army to shoot the ass holes..

  2. praba says:

    අනේ මේ ලංකාවේ මෝඩ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ? වෛද්‍යවරුන් කියන දේවල් පිළිගන්න බැරි මෝඩ හරක්. පුච්චපු මිනියක මොනවද ඉතිරි වෙන්නේ.

    • sky says:

      මළ මිනියකට ගෞරව කරන්න ඉගන ගනිල්ලා ..උබලත් කවදා හරි අවසන් ගමන් යනවා …උතුරේ මෙලෙච්චේද දෙමළ ජාතිකයින් වගේ මළ මිනිවලට ගල්ගහන්න අවමන්කරන්න එපා මිනිසුනේ
      මේ අවස්ථාවේ රජය‍ට සහය දීපියව් ..මෝඩයන් ලෙස හැසිරෙන්නේ නැතුව

    • Nihal says:

      These Muslims are really dirty group , imagine living 16 people in one house.They are spreading the corona all over.Government should lock down all muslim areas.It is not racial but target programme to contain this deadly disease.

  3. cw says:

    Are Marikkar & Hirunika behind this?

    • kamal says:

      ලංකාවම දැනටමත් මුස්ළිම් ගම්මාන වෙලා ඉවරයි බං..
      උඹලනේ අන්ධ..! මුස්ලිම් ගම්මානයක් නැති එකම පලාත
      කිරිබත්ගොඩ…. ඔය මුඛ ආවරනය කලුපාටෙන් ඇඳගෙන
      ලංකාවේ කෙල්ලන්ට පාරේ යන්නවෙන කාලය වැඩිකල් නැහැ..

      • සිරා says:

        වියත්මගේ අළුත්ම උපක්‍රමය නැවත මුස්ලිම් විරෝධය

      • Irshard Faiz says:

        දැනුත් යන්නේ මුහුණු වහගෙන තමයි ඉතිං…

  4. B4 UNP now Gota says:

    සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ නිරෝධායන රෙගුලාසි අනුව අවසන් කටයුතු කල පසු කිසිසේත්ම වෛරස ආසාදනය සිදු නොවන බවයි.

    • වෙරිසොරි says:

      කොටිකාවත්තේ ඉන්නෙ නොමැරෙන එවුන්ද ? උන්ට මේ ලෙඩේ හැදෙන් නැද්ද?
      උන්ගෙන් එකෙක් මලොත් වලලන්නෙ කොහෙද? මේ මිනිස්සු මෙච්චරම මෝඩද?

  5. සනත් ඉතාලිය says:

    කොරෝනා කියාදුන් පාඩම්
    1.මිනිසුන් වෙසින් සිටිනා දෙවිවරුන්ද ඇති බව
    2.මිනිසුන් වෙසින් සිටිනා තිරිසනුන්ද ඇතිබව (මලමිනියක් භූමිදානය / ආදාහනය ) කරන්න නොදෙන
    3 නීරෝදායන මද්‍යස්තාන තමන්ගෙ ගමට එපා කියන

    • ABC says:

      Mr, SANATH you are correct.

      I have employed n 5 countries and worked with 15 different nations.

      1. But I have never seen, uncivilized and people who never respect law and order.

      2. If you do more good things for Sri Lankans, You have to expect more and more trouble, so a disgraceful nation.

      3. If you never do any work, then you will never get trouble

      4. If someone wants to do a good thing for Sri Lankan expect destructive and baseless criticism, insult and punishment.

      This is the concept and nature of modern Sri Lankan.

      But I am proud of my forefather, I love my country, I respect my forefather forever and forever.

      Modern Sri Lankans are a different breed and never have patriotism.

    • නිමල් says:

      කියලා වැඩක් නැ… රටකට ආපදාවක් වෙනකොට තමයි. රටේ ඉන්න හරක් එලියට එන්නේ! – මේ රජය මේ හරක් එක්ක මේක මෙහෙම හරි කරගෙන යන එක ලොකු දෙයක්!

      • හැකහැක says:

        ඉතිං මේ රජය පත් කරෙත් මේ හරක් ටිකම තමයි

        • Sajitj says:

          No Machang!

          They voted for us and the JVP at the last election like you.

          Anyway, try to use corona for our mutual survival.

          Sajith.

        • Jayamini says:

          Thank god that these guys are in power now, imagine if JVP was in power a bullet in the head for any dissent, one poster saying death to curfew violators and all transformers blown to pieces and no electricity.Death to all UNP supporters

          88-89 showed their true colour and to crown it they went and took 25 Laks from the UNP FROM Wijedasa R .

          The other option UNP is not fit to govern during a crisis.Usually the Lokka will appoint about 100 committees chaired by UNP lawyers to study the problem and a visit to a big western summit but no action.

        • Pukum says:

          මේ හරක් didn’t vote for this govt. They voted that donkey Sajith.

          • දේවක says:

            හැකහැක කියන්නෙ වයර් මාරුවෙච්ච පොරක්.
            ඒ අපතයා කියන ඒවා වැඩිය ගණන් ගන්ඩ එපා!

  6. Love nature says:

    මේවා පුලුස්සා දැමීම කල යුතුය නැතිනම් අපේ පානිය ජලයට මිශ්‍ර වෙන්න පුලුවන්

    • CORONA-19 says:

      LOVE NATURE GU-VP + GU NP musalaya , monawath onana KOVID-19 uba natara karapiyako.
      Gon wexa buruwa

  7. Kumara says:

    මෝඩ හරක්

  8. 77 UNP says:

    කොරෝනා තර්ජනයට ලක්වෙලා තියන රටවල් අතරින් වැඩිම තර්ජනය ඇති රටවල් 20 ගත්තම ඒවායේ active cases විධියට අද රෝගීන් 4000 ට වඩා ඉන්න මුල් රටවල් 20 ගත්තාම එතන ප්‍රජාතන්ත්‍රවාදී නොවන රටවල් විධියට තියෙන්නේ ඉරානය? විතරයි. බහුබූත නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී මුල්පෙළේ රටවල් ඔක්කොගේම ප්‍රජාතන්ත්‍රවාදය වගේම කොරෝනත් තියනවා. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදය කියල සියලුම අපත බලයන්වලට යටවෙන එක මොන තරම් ගොන්කමක්ද? 82,000 ගහෙන් ගෙඩි එනවා වගේ කොරෝනා රෝගීන් ප්‍රදුර්භුත වුන චීනේ ප්‍රජාතන්ත්‍රවාදී විධියට් වැඩ කලානම් අද වෙනකොට මිලියන් ගානක් මැරිලා. ශ්‍රී ලංකාවත් සම්මතයන්ට අනුව මිස ඔය එක එක අපතයන්ට ඕන විධියට වැඩ කලොත් කෙලවෙනවම තමයි.

    • rattar says:

      අපේ සමහර එවුන්ට හරි කැහිල්ලක් තිබුන.
      පජාතන්තවාදය උඩ බුදියන්න…..

      දැන් ඉතින් උන් ට කියන්න තියෙන්නෙ
      ඇමෙරිකාවට හරි ඉතාලියට පලයව් කියල තමා…….

  9. ටකරමා says:

    ඕන එකටයි එපා එකටයි විරෝදතා දක්වන මෙවැනි මෝඩ අමනයින්ට ඉන්දියාවේ මෙන් පොලු කසාය ලබා දිය යුතුය.

  10. Me says:

    නීතියට විරුද්ධව කටයුතු කිරීමක් ද?

  11. Padmsara says:

    Seems like educating these people through media/TV is required, may be on other vital matters too related to the current crisis. Either they honestly don’t know the subject, or are being influenced by some opportunists.

  12. RATA WESIYO says:

    It is not a fair,logical protest of those residents. If all the residents around such hospitals protest thatway ,those
    corpses or dead bodies would have got be sent to Siberia subject to the granted permissions from the Russian government. It is good ,If these residents understand the guarantee of the health authorities that the so called viruses are completely destroyed on Cremation.

  13. අභේතිස්ස says:

    මේ වේලාවේ රටට නිති නැත්තං නිති හදන්න – රටේ ඉන්න බත් කන හරක්ට නිතිය අතට ගන්න දේන්න එපා. පොලිසියට/අරක්ෂක හමුදාවට තුවක්කු දී ඇත්තේ අවශ්‍ය අවස්ථාවක ඒවා පාවිච්චි කරන්න – රටේ ජනතාවට නිතිය අතට ගන්න දෙන්නත් – පවතින නිති-රිති වලට එහා ගොස් ගොත්‍රීක-උද්ඝෝෂන කරන්නත් ඉඩ දෙන්න එපා!!!

    • Ratavesiya says:

      Give them the Indian prescription.

      Watch the treatment given out to the Muslims who violated the curfew inside a mosque itself.

      Give Modi recipe!

    • චන්ද දාස says:

      අපේ අරක්කු දැන් අපටම ගහනවා

  14. don katugampala says:

    me thamayi u.n.p j.v.p s.j.b eken dena “PUDUMA SAHAYOGE”.

  15. nim says:

    මිනිස්සුන්ට ඕනේ ඕනේ විදිහට මේ රටේ දුවන්න බැහැ . මුන්ට ගහල එලවන්න ඕනේ

  16. අක්බාර් ලොක්කා says:

    නීතියට අවනත නොවී කැරලි ගසන ඈයින් ත්‍රස්තවාදීන් ලෙස සලකා හිසට වෙඩිතබා මරා දැමිය යුතුයි

  17. ananda says:

    ඇඳිරිනීතිය කඩකල අය අත් අඩංගුවට හෙං මහියංගනේ වැද්දොටික . මෙහෙං කුඩ්ඩො, පාතාලයො මම දැක්ක මහියංගනේ එකෙක් සද්දෙ දානවා වැලලුවොත් හාරලා පාරට දානවා කියල උගෙ කටට උණ්ඩයක් බැස්සුවෙ නැත්තෙ ඇයි කියල මම තවම කල්පනා කරන්නෙ එකක් කියන්නං උඹල වැරදි කෙනත් එක්කයි නටන්නෙ

  18. chandapala says:

    කොටිකාවත්තේ ඉන්නේ මිනිස්සුද නැත්නං හරක්ද . යකුනේ මිනියක් නෙමෙයි ඕන දෙයක් පිච්චුවම ඉතුරුවෙන්නේ අළු විතරයි. මොන විෂ බීජයක්වත් තියෙන්නේ නෑ .මොලේ තියන මිනිස්සු වගේ හිතපල්ලා. අපි කව්රුත් මැරෙනවා.

  19. අපේ රට says:

    ප්‍රජාතන්ත්‍රවාදය කියල සියලුම අපත බලයන්වලට යටවෙන එක මොන තරම් ගොන්කමක්ද? රටේ ඉන්න බත් කන හරක්ට නිතිය අතට ගන්න දේන්න එපා. මිනිස්සුන්ට ඕනේ ඕනේ විදිහට මේ රටේ දුවන්න බැහැ. පවතින නිති-රිති වලට එහා ගොස් ගොත්‍රීක-උද්ඝෝෂන කරන්නත් ඉඩ දෙන්න එපා! එහෙයින් ජනපතිතුමනි, WHO හා මෙවන් මරණ සම්බන්ධව පවතින පිලිගත් නිතිවලට අනුව ක්‍රියා කරමු..

  20. Nish says:

    සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා කියලා කියපු ජාතියකට වෙලා තියෙන දේ දැක්කමනම් දුක හිතෙනවා. විවුර්ථ ආර්ථික, ලිබරල් මොඩලයට පයින් ගහලා මුල ඉදන් මේ රට හදනන් කාලේ හරි. එහෙදී අපි අවදානය යොමු කරන්නෙ ඕනෙ සාරධර්ම, තාක්ශනය, සමාජ සුභසාදනය, මානසික සෞක්ය වගේ දේවල් ගැන මිසක් සල්ලි පස්සේ දුවන, ආථ්මාර්ථකාමී, ඉරිසියාකාර මිනිස්සු හැදෙන ක්‍රමය නෙවේ.

  21. Siri says:

    මුලු ලොව පුරා පැතිරී ගිය මෙම වසංගතය මුන් හිතාගෙන ඉන්නේ කොටිකාවත්ත මුල්ලේරියාව පැත්තේ පැතිරෙන එකක් නෑ කියලද? කාලකන්නි ගහලා පනින්න තියෙන්නෙ.

  22. P.L. GAMAGE says:

    මා මීට පෙරද සදහන් කලෙමි. ගරු ජනාධිපති තුමනි, දැන් නම් ජනතාව හුරතල් කළා හොඳටෝම ඇති.

  23. ඇත්ත යථාර්ය says:

    විරෝධතා දක්වනඅය ගහල පන්නා දැමිය යුතුය. නායකයන් දවස් 14ක් රිමාන් කළ යූතුය.

    • Ruwan says:

      සොලොන්ග අරචීචි කියන්නේ තමන්ගේ ගැනිව බඅරත ලක්ස්මන්ට විකුණා සභාපති වෙච්ච පාහර බල්ල්ලෙක්.

  24. Gayan. says:

    නුගත් අඩු කුලේ පරහැත්ත ගේ මතය, විරෝධතාවය කොහෙත්ම අදාල නැත. පාලකයන් විසින් කල යුතුව ඇතිදේ කල යුතුය.

  25. Chatura putha says:

    මේ ගෝත්‍රිකයින් වහා පලවා හරින්න​.මුන්ගේ පිටුපස ඉන්නා පජාතයින් දඟ ගෙයි දමන්න​.

  26. Chatura putha says:

    මේ ගෝත්‍රිකයින් පලවා හරින්න​.මුන් පිටුපස ඉන්නා අමනයින් දඟ ගෙයි දමන්න​.

    • nimalsiri says:

      ADO THODA ARA DERANA NAMETHI JAATHIVAADEE PAKA tv eke thaPPULANA chathuraya?mama muslim.
      tho ape mala ayekuta avanindaa korapu eka(meeyo kaapu katak ethi manthree)mama dekka.mama ekata comment ekakuth demmaa charithayo.umbage oya kiribathgoda sinhala jaathivaadee paat daanna aavoth.umba
      colombata ennama onene?ethakota pennai colomba inna ape kollo egollange tharama.umbava paarema marala
      daala,miniya valalannawath puchchannawath ida nodee bereta visikkorannai ape plan eka val chathurayo denaganin.

  27. samantha says:

    HAKEEM KIWWA DE AHALA ALLAGE NIYAMAYA PARIDI WALALANNA HADUWE, EKATAI MINISSU WIRUDDA UNE. PASSE PICHCHUWA… HARI DE DANA GENA KATHA KARANNA..

    • RATA WESIYO says:

      These politically_ bankrupt, people_ rejected ,selfish bastards try to gain political advantage over the such dead bodies. Are the such dead bodies in the other countries be sent to Arctic or Antarctic,idiots???
      Take stern action against these opportunists. The whole Nation are with you all.

  28. Boo says:

    හැබෑට දැන් මේ මෝඩ මී හරකුන්ගෙයි, අර විරෝධතා කල මුස්ලිම් ඌරංගෙයි ඇති වෙනස මොකක්ද? දෙගොල්ලම විද්යානුකුල සෞක්‍යනුකුල වැඩ වලට විරුද්ධයි.

    ඉතිං මේ වගේ මෝඩ හරක් එක්ක කොහොමද රටක් හදන්නේ?

  29. Jaya says:

    දැන් මේ රටේ තියෙන තත්වය යටතේ මේ වැඩ කරන මිනිස්සුන්ට තවත් කරදරයක් කරන්නේ නැතුව මේ මුස්ලිම් හැතිකරය පාඩුවේ ඉන්නවා නම් හොඳයි

  30. Nana says:

    Did these people suspect that Bodies being Buried ?

Main News