කොරෝනා මල සිරුරු මෝචරියේ ගොඩ ගැසේ..

November 30, 2020 at 1:20 pm | lanka C news
කොරෝනා මල සිරුරු මෝචරියේ ගොඩ ගැසේ..

කොරෝනා වෛරසය ආසාදනයෙන් මිය ගිය පුද්ගලයන්ගේ මළසිරුරු 5 ක් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෘත ශරීරාගාරයේ ඇතැයි වාර්තා වෙයි.

ඒවා ආදාහනය කිරීමට මිනීපෙට්ටි ලබාදීම ඔවුන්ගේ පවුලේ පිරිස් විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ.

මේ නිසා කොළඹ ජාතික රෝහලේ සහ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දින කිහිපයක් තිස්සේ මෘතදේහ තබා ගැනීමට සිදුව තිබේ.

ඇතැම් පිරිස් මිනී පිටි ලබාදීම ප්‍රතික්ෂේප කරන්නේ ආදාහනය කිරීමට විරෝධය දැක්වීමක් ලෙස යයිද සෞඛ්‍ය අංශ ප්‍රකාශකයකු ජාතික පුවත්පතක් වෙත ප්‍රකාශ කර තිබේ.

නමුත් ඇතැම් පුද්ගලයන්ට මිනී පෙට්ටියක් මිලදී ගැනීම සඳහා වත්කමක් සත්‍ය වශයෙන්ම නැති බව පෙනී යන බවද ඔහු සඳහන් කර ඇත.

55,361 views

12 Comments to “කොරෝනා මල සිරුරු මෝචරියේ ගොඩ ගැසේ..”

  1. Hudson says:

    Sir hitiyanam me de wenne na.

    • හොඳට තිබ්බ රටක් බය්යෝ කොරපු හරියක් says:

      අනිවාර්යෙන්…මල්ලි කියන්න මල්ලි ඇට නම ලස්සේ ගොන් නාම්බෝ දෙන්නෙක් හදිස්සියකට හොයාගන්න නැහැ කියන්නේ.. මාරයි නේ.

  2. ක්‍රිමිනල් says:

    මහත්තයෝ මේ වෙලාවේ මිනියක් පුච්චන්න රු 58,000/= ක් දෙන්න තියා කන්න බොන දේ හොයගන්නෙත් බොහොම ආමාරුවෙන් , බොහොමයක් මියගිය ආසාදිතයෙන් දරිද්‍රතාවයෙන් පෙලෙන උදවිය , රටටම බදු කෙලලා , රටේ වියසනයකින් මැරෙන මිනිසුන්ව ආපහු මරාගෙන කන්නැතුව එ මිනිස්සුන්ගේ මලගමවත් රජය ගානේ කරපල්ලා , 225 ක් අපේ බදුමුදලින් නඩත්තු වෙනවනං ,පට්ට සැප ගන්නවනං මේ වගේ කර්තව්‍යය කරන්න සල්ලි නෑ කියන්නේ තොපි මහ හිගන අණ්ඩුවක් ,ගජ මිතුරන්ට ,පවුල ගොඩ අරින්න පුලුවන් ,මුන්ට පිච්චිය නෑ , අනිත් දේවල් වලට. මුන්ව බලේට ගෙනාවේ ඇයි ඕයි ? සිරාවටම අහන්නේ .

    • ආ ක්‍රිමිනල් හිකනලා ඉස්සෙල්ලා කියපන්කෝ අර පාස්කු ප්‍රහාරෙන් මියගිය අයට උඹලාගේ කාලේ වන්දි දුන්නාද? කියලා. උඹලා මහබැංකුව හොරා කනකොට ඔය මානව හිතවාදි බව කොහෙද තිබ්බෙ?

  3. Dp says:

    .පිස්සු විකාර වැඩනෙ. කිසිම අාගමික වතාවක්වත් , ගෞරව දැක්වීමක් වත් නෑ.නිකං ඉස්ප්‍රිතාලේ ඉඳලා අාදාහනාගාරයට සීල් කරලා ගෙනියන ටිකට පෙට්ටි මොකටද.??මේක ජාතික ව්‍යසනයක් …බොඩි බෑග් එක ප්‍රමානවත් .

    • banda says:

      කොන්ත්‍රාත්තුව කාට හරි සෙට් කරලා ඇති.

  4. Hi says:

    දැන් 58000 ක් තියාගෙන දෛනික රුකියා කරන අයට වැඩට යන්න.
    මැරුනට පස්සේ පාංශුකූල නැත්නම්/වෙනත් ආගමික දේවල් නැත්නම් පුච්චන එක කොහොම වුනත් එකයි.
    ඕන එකක් කරගන්න ඇරලා (දුක තමයි) බලධාරීන්ට ඉන්න එක තමා තියෙන්නේ.

  5. Jehan says:

    If they don’t provide coffins as a protest best thing is to burn without coffins. Only poor should be given coffins free.

  6. cw says:

    spray a little “pig oil” on the dead body and cremate at govt. expense.

  7. Love nature says:

    ආගම් බේද නොතකා සියලුදෙනා එක්වී මෙයට උපකාර කරමු ලොකු පිනක්

  8. HERATH says:

    රට හිනස්සන්නෙ නැතුව මේ මල සිරුරු ආදාහනය කරන්න පියවර ගන්න​.

  9. SL says:

    සීල් බෑග් එක්ක ග්නිහින් ආදාහනය කලානම් හරි නේ.
    පෙට්ටියේ තිබුන කියල මිනියට සැපක් නැහැ නේ.

    ආණ්ඩුව ගන්න සමහරක් තීරණ හරිම බොළඳයි .ඉන්න නිලධාරියෝ ඔයතරම් අමනද

Main News